• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

TVS Lanka සමාගමේ නවතම ප්‍රදර්ශනාගාරය කුරුණෑගලදී විවෘත වේ

October 8, 2019
in Business
Reading Time: 1 min read
A A
TVS Lanka සමාගමේ  නවතම ප්‍රදර්ශනාගාරය කුරුණෑගලදී විවෘත වේ
Share on WhatsAppShare on Facebook

TVS ලංකා සමාගම පසුගියදා කුරුණෑගල ප්‍රදේශයේ සුප්‍රකට සමාගමක් වන නිව් ධර්මසිරි එන්ටප්‍රයිස් සමග ව්‍යාපාරික ගිවිසුමකට අස්සන් තැබීය. ඒ අනුව තවත් නවතම TVS යතුරුපැදි ප්‍රදර්ශනාගාරයක් අංක 121ඊ, පුත්තලම් පාර, කුරුණෑගල යන ස්ථානයේ විවෘත කෙරිණි.

එදින මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ඔඪී ඛ්බන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා සහ නිව් ධර්මසිරි එන්ටප්‍රයිස් සමාගමේ සභාපති සංජීව ගුණසේකර මහතා ඇතුළුව, සමාගම් දෙක නියෝජනය කරන පිරිසක් සහ ප්‍රදේශය නියෝජනය කරමින් සම්භාවනීය ආරාධිතයන් පිරිසක් සහභාගී වූහ.

එම අවස්ථාවේදී රැස්ව සිටි පිරිස අමතමින් TVS Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසීය “අපගේ සන්නාමය රටේ තරුණ පරපුර ආදරයෙන් වැළඳගත් සන්නාමයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙම නව ප්‍රදර්ශනාගාරය මගින් අපට කුරුණෑගල ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට TVS සන්නාමය තවතවත් සමීප කරවීමට හැකියාව ලැබෙනවා. මෙම ප්‍රදර්ශනාගාරය සම්බන්ධයෙන් කුරුණෑගල ප්‍රදේශයේ ජනතාවගෙන් දැනටමත් විශාල ප්‍රතිචාරයක් පළවී තිබීම අපට විශාල සතුටක්. එමෙන්ම මෙම ප්‍රදේශයේ සියලුදෙනාටම ඉතාම ඉහළ මට්ටමේ සේවාවක් ලබාදීම සඳහා නව ප්‍රදර්ශනාගාරය ඉමහත් පිටුවහලක් වනු නිසැකයි”

එමෙන්ම ආරම්භක දිනයේදී පමණක් කුරුණෑගල TVS යතුරුපැදි ප්‍රදර්ශනාගාරයේදී යතුරුපැදි 20කට වැඩි ප්‍රමාණයක් අලෙවි විය. මෙය දිනක් ඇතුළත ප්‍රදර්ශනාගරයකින් අලෙවි වූ වැඩිම යතුරුපැදි සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක්වීම විශේෂත්වයකි.

SendShareShare
Previous Post

ඕෂධීගේ ආශාව

Next Post

ප්‍රබල අපේක්ෂකයන් ‌දෙදෙනකුගෙන් මහේෂ්ට ප්‍රබලම ‌යෝජනා 2ක් එයි

MORE NEWS

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News
Business

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.