සෙලාන් බැංකුව පසුගියදා භ්එසදබ්ක National Card Scheme (NCS) සේවාවන් සපයන LankaClear සමාගම සමග විශේෂ ගිවිසුමකට අත්සන් තැබීය. එමගින් ගනුදෙනුකරුවන්ට දිවයින පුරා අලෙවිසල්වලදී LankaPay සහ Japan Credit Bureau (JCB) සන්නාම සහිත කාඞ්පත් මගින් ගෙවීම් සිදුකිරීමේ අවස්ථාව හිමිවේ. මෙරට ජනප්‍රියම ස්වර්ණාභරණ සමාගමක්...
Read moreබ්‍රැන්ඩික්ස් සමාගම මෙරට ආර්ථිකයට ලබාදුන් සුවිශේෂී දායකත්වය වෙනුවෙන් යළිත් වරක් ‘වසරේ අපනයනකරු’ ලෙස ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. 23 වැනි වරට පැවැති මෙම සම්මාන උළෙල අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සියලුම අපනයන කාණ්ඩ අතරින් ජාතික ආර්ථිකයට...
Read moreමෙරට මෝටර් සයිකල් ළෝලීන්ට තවත් සුවිශේෂී අවස්ථාවක් ලබා දෙමින් මැලේසියාවේ පැවැත්වෙන ලෝකප්‍රකට Motor GP මෝටර් සයිකල් ධාවන තරගය නැරඹීමේ අවස්ථාව මෙරට පාරිභෝගිකයන්ටත් උදාකර දීමට KTM ශ්‍රී ලංකා කටයුතු කර ඇත. Motor GP යනු ලෝකයේ සුප්‍රසිද්ධ මෝටර් සයිකල් ධාවන තරගයක් වන...
Read moreශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් හා සේවා අත්දැකීමක් ලබාදීම සඳහා පසුගියදා කාගිල්ස් කෑෂ් සමග හවුල්කාරීත්වයකට මුලපුරන ලද අතර, දිවයින පුරා පැතිරී ඇති 400කට ආසන්න කාගිල්ස් ෆුඞ්සිටි පුළුල් අලෙවිසල් ජාලය හරහා රක්ෂණ වාරික ගෙවීමේ පහසුව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයන්ට...
Read moreකොතෙකුත් තේ වර්ග වෙළෙඳපොළට පැමිණියද නොවෙනස්ව “කොටගල කහට” රසය සමග ළබැඳිව සිටින පාරිභෝගික ප්‍රජාව වෙත සිය කෘතවේදීත්වය පළකරමින් “කොටගල කහට - රස වාසනා” පාරිභෝගික ප්‍රණාම ප්‍රවර්ධන වැඩසටහන 2019 වසරේදීත් පැවැත්වෙන බව පසුගියදා නිවේදනය කෙරිණි. ඒ අනුව 2019 සැප්තැම්බර් මස 05...
Read moreOPPO A Series ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සඳහා පැවැති උත්සවයට ශ්‍රී ලංකාවේ ජනකාන්ත තරු දෙකක් වන, ‘සංගීතේ’ ඔස්සේ මෙරට ජන හද දිනූ ලවාන් අභිෂේක් සහ ජනප්‍රිය නිළියක සහ නිරූපණ ශිල්පිනියක වන සඳනි ප්‍රනාන්දු - සහභාගී වූහ. වර්තමාන තරුණ පරපුරේ ජීවන රටාවන්ට...
Read moreඑලිෆන්ට් හවුස් නාමය අයිස්ක්‍රීම් සඳහා ශ්‍රී ලංකාවේ අත්කරගෙන ඇති විශිෂ්ටත්වය තවත් පියවර ගණනාවකින් උසස් කරවමින් සුප්‍රකට වෝනර් බ්‍රදර්ස් සමාගම සමගින් ඓතිහාසික හවුල්කාරීත්වයකට එළඹීමට එලිෆන්ට් හවුස් සමාගම කටයුතු කර ඇත. ලෝ ප්‍රකට ඩී සී කොමික්ස්හි හිමිකාරීත්වය දරන වෝනර් බ්‍රදර්ස් සමාගම, විනෝදාස්වාද...
Read moreඇට්ලස් ඇක්සිලියා සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම මෙන්ම උසස්ම ප්‍රමිතියෙන් යුතු පාසල් හා ලිපිද්‍රව්‍ය නිෂ්පාදකයා ලෙස නම් දරයි. දැයේ දරුවන්ගේ අධ්‍යාපන ගමන් මගට දිරි දෙමින් ඒ වෙනුවෙන් නිබඳවම කැපවූ දේශීය සමාගමක් වන ඇට්ලස් මෙවරත් BMICHය පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට...
Read moreශ්‍රී ලංකාවේ විශාලතම දේශීය ආහාර සහ රසකැවිලි නිෂ්පාදන සමාගම් සමූහයක් වන සිලෝන් බිස්කට්ස් ලිමිටඞ් (CBL) සමාගමේ 2018/19 වාර්ෂික සම්මේලන සහ විකුණුම් තරු සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. පසුගිය මූල්‍ය වර්ෂය පුරා සමාගමේ වර්ධනය සඳහා දායකත්වය ලබාදුන්...
Read moreශ්‍රී ලංකාව තුළ Hyundai මෝටර් රථවල අලෙවිය සහ සේවාවන් සිදුකිරීමේ බලයලත් අලෙවි නියෝජිතයා වශයෙන් අබාන්ස් ඔටෝ සමාගම නිල වශයෙන් පත්විය. අබාන්ස් ඔටෝ සමගින් ඇති කරගත් මෙම සුවිශේෂී ගිවිසුමේදී Hyundai මෝටර් සමාගමේ නිෂ්පාදන ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු...
Read more“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.