• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

පිට්සා හට් වෙතින් Thin Crust පිට්සා

October 7, 2019
in Business
Reading Time: 1 min read
A A
පිට්සා හට් වෙතින් Thin Crust පිට්සා
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ පිට්සා හට් වෙතින් ඔබ වෙත ගෙන එන Thin Crust පිට්සා අනර්ඝ ලෙස hand stretched කළ, රන්වන් Crus එ එකක් සමඟින් පදමට බේක් කර ඇත.
මාගරිටා, වෙජිටේරියානෝ, ග්‍රිල්ඞ් වෙජිටේරියානෝ, ට්‍රොපිකල් හවායන්, චිකන් බාබක්‍යු, ෆයරි චිකන්, පෙපරෝනි පැරඩීසෝ, තන්දුරි චිකන්, ඩෙවල්ඞ් බීෆ් ඩිවයිනෝ, මයිටි මීට්, සීෆුඞ් සුප්‍රීමෝ සහ චිකන් ටි්‍රයෝ යන රස රැසක් අතරින් තෝරාගෙන දැන් Thin Crust පිට්සා රසවිඳිය හැකිය.

“මෙවර ශ්‍රී ලාංකික පිට්සා රසික ඔබ වෙනුවෙන් අපි ඉදිරිපත් කරන Thin Crust පිට්සා රේන්ජ් එක, දේශීය ආහාර රටාවන්ගේ වර්තමාන ප්‍රවණතාවට ගැළපෙනම තේරීමක් බව කිව යුතුමයි. පළමුවෙන් hand-stretched කර, දෙවනුව ඉතාමත් රසවත් සුවිශේෂී ටොපිංග්ස් දමා, තෙවනුව පදමට බේක් කළ Thin Crust පිට්සා, අද සමාජයේ බොහෝ දෙනා අතර ප්‍රචලිත “eating light˜” සංකල්පයට සමීප නිපැයුමක් බව කියන්න කැමතියි” යැයි ගැමා පිට්සාක්‍රාෆ්ට් ලංකා පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යසා නඩරාජා මහතා ප්‍රකාශ කළේය.

“පිට්සා රසික කවුරුත් ප්‍රියකරන අපගේ පැබම එකට වඩාත් සුවිශේෂත්වයක් එක් කිරීමට Thin Crust පිට්සා සමත්වන බව අපගේ විශ්වාසයයි. උදාහරණයක් ලෙස අපි ප්‍රථම වතාවට ඉදිරිපත් කරන ග්‍රිල්ඞ් වෙජිටේරියානෝ සහ සීෆුඞ් සුප්‍රීමෝ වැනි ටොපිංග්ස් හඳුන්වන්න පුළුවන්. වෙජි නොවන ටොපිංග්ස්වලට කැමති අය වෙනුවෙන් චිකන්, බීෆ් පෙපරෝන සහ සීෆුඞ් සමඟින් රසවත් වූ ටොපිංග්ස් ද වෙජිටේරියන් අය සඳහාම නිපදවූ ටොපිංග්ස් කිහිපයක්ද මෙම Thin Crust පිට්සා රේන්ජ් එකට ඇතුළත් වෙනවා. Thin Crust පිට්සා රේන්ජ් එක සමඟින් අපගේ පිට්සා පාරිභෝගිකයන්ට රසවත් අත්දැකීමක් ලබාගත හැකියි” යනුවෙන් ගැමා පිට්සාක්‍රාෆ්ට් ලංකා (පෞද්ගලික) ආයතනයෙහි අලෙවි අධ්‍යක්‍ෂිකා ශාර්මිලා අරසරත්නම් මහත්මිය ප්‍රකාශ කළාය.

නවතම Thin Crust පිට්සා දැන් සාමාන්‍ය සහ ලොකු ප්‍රමාණවලින් රුපියල් 650 සිට ලබාගත හැක. පාරිභෝගික ඔබට පිට්සා හට් අවන්හලක් වෙත පැමිණීමෙන් දැන් ඩිලිවරි සඳහා 0112 729 729 ඇමතීමෙන් හෝ www.pizzahut.lk වෙත පිවිසීමෙන් ඕඩර් කළ හැක.

SendShareShare
Previous Post

එදා රහස් පරීක්ෂකයා අද කෝ?

Next Post

රජ කාලේ බදු පොත

MORE NEWS

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News
Business

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.