සැමියා දකුණෙන්ද බිරිය වමෙන්ද යහනට යෑමෙන් වාසනාවන්ත දරු සම්පත් ඉරට්ටේ දිනවල පුතුන්ද ඔත්තේ දිනවල දූවරුන්ද පිළිසිදගනී නිසි කල වයස එළැඹි පසු ස්ත්‍රී, පුරුෂ දෙදෙනකු විවාහ විදියට එළැඹීම දුර අතීතයේ පටන් සිදුවන සම්ප්‍රදායකි. විවිධ රටවල්වල මෙය සිදුවීමේ ක්‍රමවේදය වෙනස් වුවද විවාහක...
Read moreස්ත්‍රියකගේ ජීවිතයේ සැඟවුණු බොහෝ කරුණු කාරණා ඇගේ රූප ස්වභාවයෙන් හඳුනාගත හැකි බව පුරාණයේ සිටි ඍෂිවරු පහදා දී තිබේ. ඒ සඳහා අංග ලක්‍ෂණ විiාව මනා පිටිවහලකි. එසේ ස්ත්‍රියකගේ ජීවිතයේ සැඟවුණු කාරණා ගැන මනාවට හඳුනා ගතහැකි ශරීරාංගයක් ලෙස නාසයට විශේෂ තැනක් හිමිවෙයි....
Read moreවාස්තු පුරුෂයා සෑම නිවෙසකත්, ඉඩමකත් සිටින බව වාස්තු විiාවේ සඳහන්ය. වාස්තු පුරුෂයාගේ මූලික ඉරියව්ව මුණින් අතට සිටීමයි. මෙම මූලික ඉරියව්ව කිසිවිට වෙනස් නොවේ. මෙයට අතිරේකව වාස්තු පුරුෂයාගේ තවත් ඉරියව් හෙවත් මුහුණුවර දෙකක් වෙයි. ඒ නිත්‍ය වාස්තු පුරුෂයා හා චර වාස්තු...
Read moreජ්‍යොතිෂයෙන් බැහැරව වෙනත් ශාස්ත්‍රයක් ගැනයි මේ කතා කරන්න හදන්නේ. පැරැන්නන් විසින් නොයෙක් අවස්ථාවලදී ජය, සාර්ථකත්වය, සුවය උදෙසා “නළ ශාස්ත්‍රය” භාවිතා කළ බව පැවසෙනවා. නළ ශාස්ත්‍රය යනු හුස්ම ගැනීමේ ශාස්ත්‍රයයි. මේකත් ශාස්තරයක්දැයි ඔබට සිතෙනවා විය හැකියි. හුස්ම නොගන්නා අයෙක් මෙළොව නෑ....
Read moreලෙඩදුක් කාටත් පොදුයි. වයසට යාම සහ මරණය වගේම ලෙඩ වීමත් සියලු සත්වයින්ට පොදු ධර්මතාවයක්. කැස්සක් හෙම්බිරිස්සාවක් හෝ නොවැළඳුණු කෙනෙක් හොයගන්න නෑ. ඒත් සමහර අසනීප හරිම සංකීර්ණයි. මොන තරම් වෛද්‍යවරු හමුවෙලා ප්‍රතිකාර ගත්තත් සුවය ලැබීම තබා අසනීපය නිවැරදිව සොයා ගැනීමට පවා...
Read moreජ්‍යොතිෂයේ සඳහන් දහසකුත් එකක් යෝග අතරින් ජන්ම පත්‍රයක ඉතා කලාතුරකින් යෙදෙන සිංහාසන යෝගයට හිමිවන්නේ ඉතාම සුවිශේෂී ස්ථානයකි. ඒ සිංහාසන යෝගය නිර්මලව පිහිටි කල නිසැකවම ඉහළ ප්‍රතිඵල දෙනවා සේම යම් දුර්වලතාවකින් පිහිටියද යම් පමණ හෝ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ගෙන දෙන බැවිනි. දුර...
Read moreකළුකුමාර දෝෂය ගැන අසා නැති කෙනෙක් නැති තරම්. කළුකුමාර දෝෂය ඒ තරමටම ප්‍රසිද්ධයි. කාන්තාවන් නිතර දෙවේලේ කළුකුමාර දෝෂය ගැන විමසනවා. කළුකුමාරයා යනුවෙන් සැබෑවටම කෙනෙක් සිටිනවාද? එහෙම අයෙක් සිටින්නේ නම් ඔහු නොයෙක් තැන්හි සිටින කාන්තාවන්ට එක විට බලපෑම් කරන්නේ කොහොමද? කළුකුමාරයා...
Read moreපංච පක්ෂි ක්‍රමය හෙවත් පක්ෂියා රජ වන අවස්ථාව ජ්‍යොතිෂයේදී විවිධ අවස්ථාවන් සඳහා, සෙත් කවි සෑදීමේදී මෙන්ම තවත් කටයුතු රාශියකදී බෙහෙවින් යොදා ගනු ලබයි. එම ක්‍රමය සඳහා රජාලියා, බකමූණා, කපුටා, කුකුළා, හා මොනරා යන පක්ෂීන් 5 දෙනාත් ඔවුන්ගේ රජ, භෝජන, ගමන,...
Read moreඅද වෙනකොට සමාජය තුළ තිබෙන තරගකාරීත්වයෙන් වැඩිම මාතෘකාව බවට පත්ව ඇත්තේ දියුණුවයි. නිතරම කෙනකු පරයා ඉදිරියට යෑමේ හැඟීමකින් යුතු පුද්ගලයන් බිහිවීම තුළ මෙම තත්ත්වය වර්ධනය වී ඇති ආකාරයක්ද දැකගත හැකිය. එනිසාම තම තමන්ගේ විවිධ අරමුණු ඔස්සේ යමින් කෙසේ හෝ දියුණුව...
Read moreඅතීතයේ විසූ පිරිස් තම එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගන්නට විවිධ ක්‍රමවේද භාවිතයට ගත්තේය. එවැනි දේ අතර ඉපැරැණි කෙම් ශාස්ත්‍රයට හිමිවන්නේද විශේෂිත තැනකි. එදිනෙදා ජීවිතයේ තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමේදී මෙම පහසු කෙම් ක්‍රම තුළින් විස්මිත පල ලබාගත හැකි බව පැරැණි පොතපතෙහි සඳහන්ව...
Read moreදූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධන මහතාට එක් එක් නඩුවට බරපතළ වැඩ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.