Tuesday, June 9, 2026
 

Astrology

ගුණවත් වාසනාවන්ත පංචකල්‍යාණියක් තෝරාගන්න

වචනයෙන් කියාගත නොහැකි වුවද, විවාහ වීමට අපේක්‍ෂාවෙන් සිටින තරුණයන් බොහෝ දෙනකුගේ පැතුම රූමත්, ගුණවත්, වාසනාවන්ත බිරියක් ලැබීමය. ගුණවත්, කරුණාවන්ත බිරියක් ලබන තැනැත්තා සැබැවින්ම වාසනාවන්තයෙකි. බුදු දහමේද භාර්යාවරු සත් දෙනෙක් පිළිබඳ සඳහන් වෙයි. ඒ වධක, චෝර, ස්වාමි, දාසි, සඛී, භගිනි හා...

Read more
ඇත්ත නැත්ත හරියට කියන නිමිති සහ පෙරනිමිති

විශේෂයෙන් පුරාණයේ ඉහළ පිළිගැනීමක් හිමිවූ නිමිති හා පෙරනිමිතිවල බෙදීම් ගණනාවකි. ඒ කෙසේ මුත් ඇතැම් පෙර නිමිතිවල සුවිශේෂත්වය වනුයේ යම් යම් උපක්‍රම අසුබත්වය යම් පමණ හෝ සම්පූර්ණයෙන්ම හෝ වළකා ගැනීමටත් හැකි වීමයි. එකී තත්ත්වයනට නිදසුන් ලෙස පිරුණු දිය බඳුන් ඉදිරියට ගෙන...

Read more
හිස ගිනිතබා බඩ ලෙඩ කරන වාස්තු දෝෂ

රජයේ සේවකයකු ලෙස කටයුතු කළ සමන්ත සිය රැකියාවෙන් උපයාගත් මුදලින් තමන් පදිංචිව සිටි අනුරාධපුර ප්‍රදේශයේම නිවෙසක් ඉදිකළේය. නිවෙස ඉදිකිරීමේදී ඔහුගේ පියා මූලිකව කටයුතු කළ අතර පියාගේ කැමැත්ත අනුව සියලු සැලැසුම් කටයුතු ජ්‍යොතිෂයට සහ වාස්තුවලට අනුකූලව සිදුකෙරුණේය. එහෙත් සමන්ත ඒ සම්බන්ධයෙන්...

Read more
ඔබේ හෙට දවස හරියටම කියන ලග්නාධිපතිගේ පිහිටීම

ලග්නාධිපති ග්‍රහයා ලග්න භාවයේ නම් (පළමුවැනි කොටුව) කිසිදු ආකාරයකට ප්‍රති උපකාර ගැන නොසිතා අන් අයට උදව් කරන්නට පෙලඹේ. තම කටයුතු උසස් ලෙස ඉටු කරයි. උත්සාවන්තකම නිසා උත්පත්ති තත්ත්වයට වඩා උසස් තැනකට පත්වේ. ආත්ම ගෞරවය අගය කරයි. එය ආරක්ෂා කරගනී. ජය...

Read more
බමුණන් මවිතයට පත්කළ සිදුහත් කුමරුගෙ හඳහන

සිදුහත් කුමාරෝත්පත්තිය යනු අසිරිමත් සිදුවීම් රැසක් සමඟින් සිදුවූ අසමසම උපතක් බවට විශ්වාස කෙරේ. ඒ අවස්ථාවේ හිරු වටා වර්ණවත් චක්‍රයක් දර්ශනය වී ඇත. මිහිකත සතුටින් ඉපිලීගොස් ඇත. දෙතිස් මහා පෙරනිමිතිද පහළ වූයේය. එක් මොහොතකින් මුළු ලෝකයේම දුක් දොම්නස් නිමාවට පත්වෙනවාක් මෙන්...

Read more
කේන්දරෙන් හෙළිවන හාට් ඇටෑක්

මේ තත්ත්වය කළින් හඳුනාගෙන ආරක්ෂා වීමට කටයුතු කළ හැක ඕනෑම දෙයක් සම්බන්ධයෙන් බොහෝ කාලයකට පෙර යමක් පවසන්නේ නම් ඒ ජ්‍යොතිෂයෙන් පමණකි. එහිදී කෙනකුගේ රෝගාබාධ සම්බන්ධයෙන්ද කලින්ම යමක් පැවැසිය හැක්කේ සහ ඉදිරියේදී වැලඳිය හැකි රෝගාබාධ ගැන පූර්ව අවබෝධයක් ලබාගත හැක්කේද ජ්‍යොතිෂයෙන්...

Read more
මිනිසාගේ හෙට ගැන අද කියන සත්ව අනාවැකි

කුරුලු කූඩුවක් නිවසේ හැදුවොත් දරු සම්පත් විවාහ ප්‍රමාදයට ගිරවකුගෙන් විසඳුමක් වටිනාකමක් නැතැයි සිතන ඇතැම් දේ නොසිතූ මොහොතක අවශ්‍ය විය හැක. පැරැන්නන් මේ කාරණාව ගැන විවිධ කතා පවසා තිබෙනු අසන්නට ලැබෙන අතර, බළල් වසුරුද බෙහෙත් සඳහා අවශ්‍ය වෙයි යන්නත් කුකුළු වසුරුද...

Read more
දෛවය වෙනස් කරන සීසර් සැත්කම්

සැත්කම කරන දිනය තීරණය කිරීමේ අයිතිය වෛද්‍යවරයාට තිබිය යුතුයි රෝහලේ කටයුත්ත ජ්‍යොතිෂවේදියාට කළ නොහැක මෙලොව තුළ උපදින ඕනෑම ජන්මියකු තමන්ට උරුම පින් - පව් රැගෙන උපදින බව අප පිළිගත යුතුය. ඒ අනුව ඔහු හෝ ඇය ජන්මය ලබන වෙලාවට විශ්වය තුළ...

Read more
ගේ හදපු මාසය ඔබට බලපාන්නෙ මෙහෙමයි

නොවැම්බර් ගෙවල් හදන්න හොඳම මාසයක් දෙසැම්බර් ගෙවල් හැදුවොත් දියුණුව සහ නිරෝගීකම සෑම ජන්ම භූමියකුම උපතේ සිට මරණය දක්වා කාලය නිවෙසක් තුළ ජීවත් වීම සිදුකරයි. එය මිනිසාගේ මූලික අවශ්‍යතාවයකි. එහෙයින් තමාටම කියා නිවෙසක් ඉදිකර ගැනීම සෑම කෙනකුගේම සිහිනයක් බවට පත්වී ඇත....

Read more
යාළුවෙන්න කලින් සිකුරු කොහෙද බලන්න

මිථුනයේ සිටින සිකුරු රාගයට තැන දෙයි සිකුරු මීනයේ නම් දෛවයේ සරදම් ආදර සම්බන්ධයක් පටන් ගන්නකොටම ඔහු හෝ ඇය ගැන කිසිවක් හරියටම නොදැන ඉන්න පුළුවන්. හැබැයි එහෙම ආදර සම්බන්ධ පටන් අරගෙන දුකට පත්වෙච්ච පිරිස නම් සුළුපටු නැහැ. මොකද ටික කාලයක් ආදරය...

Read more
Page 32 of 68 1 31 32 33 68

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින සුරේෂ් සලේ මහතා තවදුරටත් ආහාර නොගෙන උපවාසයේ සිටින බව වාර්තා වේ.Sri Lanka...

Read more