• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හැමදේටම ඉස්සර වෙන මොකක්ද මේ තත්කාලය

December 19, 2020
in Astrology
Reading Time: 1 min read
A A
හැමදේටම ඉස්සර වෙන මොකක්ද මේ තත්කාලය
Share on WhatsAppShare on Facebook

තත්කාලය එහෙමත් නැත්නම් තත්කාල ශාස්ත්‍රය මේ ආදී විවිධ ආකාරයට හඳුන්වන්නෙ එම මොහොත යන අර්ථයයි. ගමන් ආරම්භ කරන එහෙමත් නැත්නම් බොහෝ දෙනෙක් යම් කාරණාවක් සම්බන්ධව මුලින්ම පැවැසූ මොහොත ආදිය තත්කාල ශාස්ත්‍රයේදී භාවිත කෙරෙනවා. යම් ජන්මියකු තමන්ට අවශ්‍ය යමක් ගැන සිතමින් ඒ පිළිබඳව විමසීමට ජ්‍යොතිෂවේදියකු වෙත පැමිණ මුලින්ම ප්‍රශ්න කරන මොහොත තත්කාල ශාස්ත්‍රවේදියා භාවිතයට ගනී.

මෙහිදී විවිධ වූ ක්‍රම සම්බන්ධයෙන් ජ්‍යොතිෂයේ භාවිත කෙරෙන අතර, ඍෂිවරුන් සිය දුරදක්නා නුවණ යොදවා මෙම ජ්‍යොතිෂ ශාස්ත්‍රය හඳුන්වා දී ඇත. ඒ සඳහා ග්‍රහ තාරකාවන්ගේ ගමන් විලාසය භාවිත කොටගෙන ඇති අතර, ඒ අනුව යම් කෙනෙක් තමාගේ අවශ්‍යතාව පැවැසූ මොහොතේ ග්‍රහ තාරකාවන්ගේ පිහිටීම සොයා බලා එම තත්කාලයට අදාළ ප්‍රතිඵලය දැනගනු ලබයි. එහිදී අදාළ පුද්ගලයාගේ සිතේ ඇති කාරණාව සඵල වේද, අසාර්ථක වේද ආදී වශයෙන් හඳුනා ගන්නට ජ්‍යොතිෂවේදියා දක්‍ෂ වන අතර, යම් කෙනකුගේ සිතේ ඇති දෙයක ගුණ – අගුණ දැනගන්නට හැකියාව ඇති තත්කාල ශාස්ත්‍රය නිවැරැදි භාවයෙන් ඉහළ ශාස්ත්‍රයක් ලෙස පිළිගැනේ.

විශේෂයෙන්ම පුරාණයේ සිටි ජ්‍යොතිෂවේදීන් යම් පුද්ගලයකු තමන් වෙත පැමිණෙන මොහොත අනුව එම පුද්ගලයා පැමිණියේ කුමක් සඳහාද යන්න පැවැසීමට තරම් දක්‍ෂ වී ඇත. ඒ සඳහා භාවිතයේ ඇත්තේ තත්කාලයයි.

පුරාණයේ තත්කාලය සම්බන්ධ දැනීම නැති ජ්‍යොතිෂවේදීී නිසි දැනුමක් නැති ජ්‍යොතිෂවේදියකු වශයෙන් හඳුන්වා දී ඇති අතර, එවන් අය ජ්‍යොතිෂයේ නිසි සේවය නොකරන්නෙකු ලෙසද හඳුන්වා දී ඇත. එහි සත්‍යතාවයක්ද ඇති බව පෙන්වා දිය හැකිය. මන්ද යම් කාරණාවකට සුබ මුහුර්තයක් ලබා දීමේදී එම මොහොත කොතරම් සුබද යන්න දැනගැනීමට තත්කාලය ඉතා ප්‍රයෝජනවත් වෙයි.

තත්කාලය භාවිතයෙන් බොහෝ විස්මිත දේ දැනගැනීමේ හැකියාව තිබේ. යමක් නැතිවීමෙන් පසු එයට සිදුවූ දේ බලාපොරොත්තුවෙන් සිටින යමක් ගැන යම් පුද්ගලයකු පිළිබඳ කරන්නට සිතා සිටින දෙයක් සාර්ථක වේද යන වග, ව්‍යාපාර ආරම්භ කරන විට එහි ප්‍රතිඵලය කුමක් වේද යනවග, වාහන මිලදී ගැනීමේදී අදාළ වාහනය හොඳ තත්ත්වයේ තිබේද යන වග, විභාග ආදී තරගකාරී කටයුතුවලින් ජය ලැබේද යන වග මේ ආදී විවිධ කරුණු කාරණා ගැන තත්කාලය ඇසුරින් නිවැරැදි පිළිතුරු ලබාගත හැකිය.

තත්කාලය වඩාත් ප්‍රයෝජනවත් වන්නේ සිය ජන්ම කේන්දරය අස්ථාන ගතවූ මොහොතකය. එවන් අවස්ථාවල එම ජන්මියාට අවශ්‍ය කරුණු කාරණා විසඳා ගැනීමට තත්කාල ශාස්ත්‍රය භාවිත කරනු ලබයි. එසේම යමක් සාර්ථක වෙන දින වකවානු පවා ඉතා නිවැරැදිව සඳහන් කිරීමට තත්කාලයට හැකියාව ඇති අතර, ඒ සියල්ල තත්කාල ශාස්ත්‍රයේ නිපුණ ජ්‍යොතිෂවේදියකුට පමණක් ඉතා සාර්ථකව කළ හැකි බවද පිළිගත යුතුය.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

නිළියක් විදියට මගේ කොලිටි එකක් තියෙනවා

Next Post

හැමදේම ඉවසගෙන ආදරේ කරනවා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.