දෙදෙනකු විවාහයට පෙර පොරොන්දම් ගැළපීමේදී විවිධ කාරණා ගැන සොයාබලා ගැළපීම තීරණය කළද විවාහයකදී දරු පල පොරොන්දම් පරීක්‍ෂාවෙන් පැවැසීම එතරම් සාර්ථකද යන්න යම් මතවාදයකට තුඩු දී ඇති ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. මන්ද කිරි වෘක්‍ෂ හර වෘක්‍ෂ වශයෙන් කොටස් කරමින් කිරි වෘක්‍ෂ...
Read moreරාහු කාලේ කිව්වම ඕනෑම කෙනෙක් දෙසරයක් හිතන ස්වභාවයක්, එහෙමත් නැත්නම් තැති ගැන්මක් ඇතිකර ගන්න ස්වභාවයක් තියෙනවා. හැබැයි පිරිසක් එහෙම කරද්දී තවත් පිරිසක් රාහු කාලෙ කියන්නෙ මොකද්ද, රාහු කාලෙ හොඳද, නරකද මේ ආදී කිසිම දෙයක් නොදැන ගණන් නොගෙන වැඩ කරන ස්වභාවයකුත්...
Read moreඕනම පවුලක, නිවෙසක සතුට, සමඟිය වර්ධනයට වගේම බිඳවැටීමටත් බලපාන ප්‍රධානම තැනැක් ලෙස මුළුතැන්ගෙය එහෙමත් නැත්නම් කුස්සිය හඳුන්වන්න පුළුවන්. මුළුතැන්ගෙයි ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන් පවුල්වල සමඟිය බිඳවැටීම, ආර්ථිකය කඩාවැටීම වගේම නිවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීම වැනි දේද සිදුවන අවස්ථා දක්නට තිබෙනවා. මෙවැනි...
Read moreකුජ කියද්දිත් ඇතැම් අය දක්වන්නේ අසීමිත බියකි. ජ්‍යොතිෂයේදී කුජට හිමිවන්නේද ප්‍රබල ස්ථානයකි. ඒ කුජට කළ හැකිදේ අසීමිත බැව් බොහෝ ජ්‍යොතිෂ ක්‍රමවේදයන්ට අනුව පිළිගැනෙන බැවිනි. භූමිපුත්‍ර යනුවෙන්ද, මංගල යනුවෙන්ද කුජ ග්‍රහයා හඳුන්වන අවස්ථා ඇති අතර මංගල කටයුතුවලදී කුජ යම් විදිහක ප්‍රබලයෙකි....
Read moreසෙනසුරා ලැබීම යනු අපලයකි. කලදවස යහපත් නොවෙයි. එය ශාරීරිකවද බලපෑම් ගෙන එයි. ජන්මියකු හට පාදයේ ආබාධ උරුම කරන්නේ සෙනසුරාය. සෙනසුරු අයහපත් වුවහොත් ජන්මියා එක්තැන් කරවන බව ජ්‍යොතිෂයේ කියැවෙයි. ගමන් කිරීමේ අපහසුව, ඉදිරියට නැමෙන - දිගහැරෙන විට ඇති වන වේදනාව, කොන්දේ...
Read moreස්ත්‍රීන්ගේ විවාහයෙන් පසු සිදුවන කණවැන්දුම් යෝග පිළිබඳව මුලින්ම විවාහයට පෙර ජන්ම පත්‍රය මැනවින් පරීක්ෂා කිරීමෙන් දැනගැනීමට පහසුවේ. ශනි 7 සිට අනිත් පාපීන්ට දුෂ්ටගතවීමෙන් 7 වැන්නේ සිටින ශනිට මේෂ, කටක, වෘශ්චික නවාංශකයක සිටීම අසුබයි. ස්ත්‍රි කණවැන්දුම් වන ග්‍රහ යෝග* ශනි 7...
Read moreමේ දිනවල නිතර නිතර ඇසෙන කතාවක් තමයි ගණ දෙවියන් යාළු කරගැනීම කියන කතාව. ඇත්තටම එහෙම ගණ දෙවියන්ව කාට හරි ඕන විදියට යාළු කරගන්න පුළුවන්ද කියලා හරියටම හොයලා බලන එක වැදගත් කියලා අපට හිතුණා. මොකද ගණ දෙවියන් ප්‍රසිද්ධියක් උසුලන්නේ අධ්‍යාපනය වගේම,...
Read moreජ්‍යොතිෂය ගැන දැනුම ඇති - නැති කවුරුත් ඒරාෂ්ටක අපල ගැන දක්වන්නෙ මහත් බියකි. එසේම සමහරුන් ඒරාෂ්ටක අපල ගැන සිතන්නේ ජීවිතය බිල්ලට ගන්නට එන රාක්‍ෂයන් ගැන සිතනා ආකාරයටය. එහෙත් එය එතරම්ම බිය විය යුතු තත්ත්වයක් නොවන බව ඉතා පැහැදිලිය. අවශ්‍ය වන්නේ...
Read moreවිවාහයක් සඳහා කේන්දර පරීක්‍ෂා කිරීමේදී පොරොන්දම්වලට වඩා විශේෂයෙන්ම පරීක්‍ෂා කර බැලිය යුත්තේ කේන්දර දෙකෙහිම ග්‍රහ හැසිරීම් රටාව ගැනයි. ග්‍රහ දෝෂ යෙදී ඇත්නම් සාම්ප්‍රදායික පොරොන්දම් ගැළපීම් ලකුණු 36ක්ම ඇතත් විවාහ වීමට හැකි වුවත් එය ස්ථීවරම දිවි ඇතිතෙක් ගෙන යෑමට නොහැකි වෙයි....
Read moreඔබ හෝ නිවෙස් හිමියන් වාස්තු දෝෂ පිළිබඳ නිතරම සැලකිල්ලක් නොදක්වයි. කුලී නිවෙසක වෙසෙන අයට තමන් පදිංචි නිවෙසේ එවැනි දෝෂ දක්නට ඇතත් ඒවා නිවැරැදි කරගැනීමේ අයිතියක් නැත. වැඩ නිම කළ නිවෙසක් මිලදී ගන්නා විටදී මේ පිළිබඳව අවධානයක් යොමු නොකෙරේ. එක්තරා පුද්ගලයෙක්...
Read moreහිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.