• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ලලනා හැඩරුවටත් ග්‍රහයෙක්…

September 17, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
ලලනා හැඩරුවටත් ග්‍රහයෙක්…
Share on WhatsAppShare on Facebook

මෙලොව එළිය දකින සෑම ජන්මියකුටම එකම ආකාරයක පෙනුමක් හෝ එක සමාන රුවක් ලැබෙන්නේ නැත. අයකු රූමත් වෙද්දී තවත් අයකු රූමත් නොවිය හැකිය. මේ තත්ත්වයට හේතු වන්නේ පෙර භවයන්හි ඒ ඒ ජන්මීන් කළ පව් පින් බවයි පැවසෙන්නේ. ඒ අනුව තම කුසල් අකුසල් මහිමයෙන් කෙනකු ඉතා රූමත් වෙද්දී තවත් අයකු අතිශය විරූපී විය හැකිය. එමෙන්ම ඇතැමුන් කුඩා කල රූමත් නොවුණද පසුකාලීනව රූමත් වේ. මේ සියලු තත්ත්වයන්ට හේතු වන්නේ තමන්ගේ උපන් වේලාවට අදාළ ග්‍රහචාරය බව තේරුම්ගත යුතුමය.

දුටුවන්ගේ නෙත් ඇද බැඳ ගන්නා රුවකට හිමිකම් ලබාදීමට රවි ග්‍රහයාද ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරයි. ඒ වාගේම චන්ද්‍රයාගේ බලයටද ප්‍රධාන තැනක් හිමිවන බව දත යුතුය. සිකුරු ග්‍රහයාගේ බලවත්කමද, අඟහරුගේ බලයද සුන්දර රුවකට ඉතා තදින් බලපාන බව පැවැසේ. එසේම රුවට හේතු වන තවත් ග්‍රහ බලයක් ලෙස බුධගේ බලයටද විශේෂ තැනක් හිමිවේ. ගුරු ග්‍රහයාගේ බලය හේතු කොටගෙන පිරුණු හැඩකාර සිරුරක්, ප්‍රසන්න බවක් ලබාදෙන අතර, සුන්දර රුවකට ගුරු ග්‍රහ බලයද නැතිවම බැරි සාධකයකි.

ලග්නයට සුබ වූ සිකුරු ග්‍රහයා පස්වැන්නේ සිට ලග්නය දැකීම සහ එම සිකුරු ග්‍රහයාට සුබ ලෙස පූර්ණ චන්ද්‍රයා පෙනීම මතද ඉතා අලංකාර රූසපුවකින් යුතු අය මෙලොව ජනිත වේ. ලග්නයට සුබ වූ සිකුරු ග්‍රහයා භාග්‍යස්ථානය හෙවත් නවවැන්නේ සිට පාප දෘෂ්ටිවලින් තොරව ලග්නය දැකීම නිසාද එම සිකුරු පූර්ණ සුබ වූ පාප දෘෂ්ටි නොලද සඳු විසින් දැකීම හරහාද ඉතා ඉහළ රූමත්කමකින් යුතු ලලනාවන් බිහිවනු ඇත.

ලග්නයට සුබ වූ සිකුරු එකොළොස් වැන්නේ හෙවත් අයස්ථානයේ සිටීම එම සිකුරුට පූර්ණ වූ පාප දෘෂ්ටි නොලද සඳු විසින් දැකීම අනුවද ලස්සන කාන්තාවන් මෙලොව ජනිත වන බව ජ්‍යොතිෂයේ සඳහන් වේ.

කේන්දරයට සුබ වූ බුධ ග්‍රහයා ලග්නයේ සිටීම හා එම බුධ ග්‍රහයාට සුබ වූ සඳු හෝ සිකුරු විසින් දැකීම හෝ එම ග්‍රහයන් දෙදෙනා විසින්ම දැකීම මතද ඉතා රූමත් තරුණියන් මෙලොව බිහි වීමට හේතු යෙදේ. සුබ රාශිගත වූ අඟහරු සමග පස්වැන්න නවවැන්න හෝ ලග්නයේ සිකුරු සිටීම හෝ සඳු ග්‍රහයා සමග යෝග වීම පිරිමින් වශී කරන ඉතා ඉහළ රූප සම්පත්තියක් සහිතව ලලනාවන් උපදින්නට හේතු යෙදේ. මෙම ග්‍රහ යෙදුම් සහිත අය යහ මඟ ගියහොත් රටතොට ප්‍රසිද්ධ උසස් කෙනකු වන බවත්, නරක මඟ ගියහොත් අනාචාරයේ යෙදී නම කැත කරගන්නා බවත් ජ්‍යොතිෂයේ සඳහන් වේ. මේ අය හොඳින් සිටියහොත් සිය කුලය බබලවන අය බවට පත්වන බවද සඳහන් වේ.

ලග්නයට සුබ වන ලෙස සිකුරු, අඟහරු හා බ්‍රහස්පති යන ග්‍රහයන් තිදෙනා ලග්නගත වී නම් මනා අඟපසඟ සහිතව උසට සරිලන මහතකින් යුත් මනරම් රූපයක් ලබනු ඇත. මේ අය කතාවටද, ක්‍රීඩාවටද දක්ෂ වේ.

මේ ආකාරයට යම් කේන්දරයක බුධ ග්‍රහයා ලග්නගත වීම හෝ පාප පීඩිත නොවූ පුර සඳු හා සිකුරු සමග යෝග වීමද හැඩකාර රුවකට වාසනාව පාදන්නකි.

ඉහත ග්‍රහ තත්ත්වයන්ට අමතරව තවත් බොහොමයක් ග්‍රහ තත්ත්වයනුත් සුන්දර රුවකට හේතු වන බව ජ්‍යොතිෂයේ සඳහන් වේ. එහෙයින් ඔබ රූමත් වීමට උනන්දුවක් ඇති අයකු නම් එම ගහ තත්ත්ව ඔබේ කේන්දරයේ ඇති ආකාරය ගැන පවුලේ ජ්‍යොතිෂවේදියාගෙන් අසා දැනගැනීම වැදගත් වේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, ජය ශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

ආණ්ඩුවට උගත්තු ඕන නෑ! ආණ්ඩුවට ඕන වැව් කඩන-බිල්ඩින්වලට පනින-පිස්තෝල ගත්තු පාදඩයෝ! (VIDEO)

Next Post

මල්වර නැකත දන්නවානම් මෙන්න අනාවැකි…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.