• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

විභාග සමත් වෙන්න විද්‍යා ලක්ෂිමියගෙ ආශිර්වාදයක්…

August 21, 2021
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
විභාග සමත් වෙන්න විද්‍යා ලක්ෂිමියගෙ ආශිර්වාදයක්…
Share on WhatsAppShare on Facebook

ලක්ෂ්මී දේවිය ගැන සත් ආකාරයකට පෙන්වා දෙන අතර ධන ලක්ෂ්මී ධනය උදාකිරීමටත්, ආදි ලක්ෂ්මී සියල්ලේ යථාර්ථය ආරක්ෂා කිරීමටත්, ධෛර්ය ලක්ෂ්මී ධෛර්යය උදාකිරීමටත් ආදී වශයෙන් ලක්ෂ්මී දේවියගෙන් පිහිට ආරක්ෂාව මෙන්ම සහයෝගය ලැබෙන විවිධ අංශයන්ට සම්බන්ධව ලක්ෂ්මී දේවිය ගැන දැක්වෙයි. ඒ අනුව අධ්‍යාපනයට ශක්තිය, ධෛර්යය, ආශීර්වාදය සපයන දේවතාවිය විද්‍යා ලක්ෂ්මී දේවිය වන අතර ඉගෙනගන්නා දරු දැරියන් ලක්ෂ්මි දේවියගේ පිහිට අයැදින්නේ නම් ඒ සඳහා විද්‍යා ලක්ෂ්මී දේවියගේ පිහිට පැතීම වඩාත් සුදුසු වේ.

යම් අයකු අධ්‍යාපන කටයුතු කෙරෙහි විද්‍යා ලක්ෂ්මියගේ ආශීර්වාදය අපේක්ෂා කරන්නේ නම් එම සහාය නොඅඩුව ලබාදී එම පුද්ගලයාට අධ්‍යාපනයේ ඉහළටම යන්නට ශක්තිය ලබාදෙන්නට විද්‍යා ලක්ෂ්මී දේවිය කටයුතු කරනු ඇත.

අතීතයේද ඍෂිවරුන් සිය අධ්‍යාපන කටයුතු ආරම්භයේදී මෙන්ම තමන් සතු දැනුම සිය ගෝල පරපුරට දායාද කිරීමට විද්‍යා ලක්ෂ්මිය නමැද පිහිට පැතූ බව පොතපතෙහි සඳහන් වේ. එසේම එකලද සරස්වතී දේවිය හා සමානවම විද්‍යා ලක්ෂ්මියද වන්දනාමානයට පාත්‍ර කළ ඔවුහු ඉන් මහත් ප්‍රතිඵල ලබාගත්හ. එහෙත් ඇතැම් විට අද වෙද්දී සරස්වතී දේවියගෙන් පමණක් ආශීර්වාද අපේක්ෂා කිරීමෙන් බොහෝ පිරිසක් තමන්ට පහසුවෙන් ළඟා කරගත හැකි ප්‍රතිඵල මඟහරවාගෙන අති බවකුත් පෙනෙන්නට තිබේ.

ඔබ මෙම තත්ත්වය වටහා ගන්නේ නම් ඉදිරියේදී මුහුණ දෙන ඕනෑම අධ්‍යාපන කටයුත්තකදී විද්‍යා ලක්ෂ්මී දේවිය අමතක නොකිරීම වඩාත් සුබදායකය. එසේම ඔබ ඉදිරිපත් වන විභාග කටයුතුවලදී පාඩම් කටයුතුවලදී පහත සඳහන් විද්‍යා ලක්ෂ්මී ස්තෝත්‍රය 21ක් වරක් සජ්ඣායනා කර ඊට සම්බන්ධ වීමෙන් ඉහළ ප්‍රතිඵල ලැබෙනු ඇත. එමෙන්ම මෙය දිනකට 21ක් වරක් සජ්ඣායනා කළ හැකි නම් වඩාත් සුබදායක වන බව සඳහන් කළ යුතුය.

විද්‍යා ලක්ෂ්මී ස්තෝත්‍රය

ප්‍රන්‍ත සුරේශ්වරී භාරතී
භෘර්ගවි ශෝක විනාශිනි රත්න මයේ
මනිමය භූෂිත කර්ණ විභූෂණ
ශාන්ති සමාවෘත හාස මුකේ
නව නිධි දායිනි කාලිමලහාරිනි
කාමිත පලඳන රාබ්ජයුතේ
ජය ජය හේ මධු සුදන
කාමිනි විද්‍යා ලක්ෂ්මී සදා
පාලය මාම්

මෙම බලගතු ස්තෝත්‍රය ගායනා කරමින් විද්‍යා ලක්ෂ්මී දේවිය නිවැරැදි ලෙස වන්දනා කරමින් දිනපතා නිසි පරිදි කටයුතු කරන්නට හැකියාව වෙතොත් ඔහුට සිය අධ්‍යාපනයේ විශිෂ්ට ප්‍රතිඵල උදාවනු ඇත. දෙව් ලොව දෙවියන් පවා විද්‍යා ලක්ෂ්මියට ගරුසරු දක්වමින් ඇගේ සහාය ලබාගන්නේ බුද්ධියත් ඥානයත් ඇත්නම් ඕනෑම තැනක විශිෂ්ටයකු විය හැකිය යන විශ්වාසයෙන් යුතුව බවට මතයක් වෙයි.

එමෙන්ම වර්තමානයේ ඉගෙන ගන්නා දරු දැරියන්ට කොතරම් සාර්ථක ආර්ථික පසුබිමක් සහිත මවුපියන් සිටියද එම දරුවන්ටද විවිධාකාර ප්‍රශ්න ගැටලු ඇති බව රහසක් නොවේ. එම ගැටලු අතර අමතක වීම, පාඩම් නොසිටීම, පාඩම් වැඩ පැටලීම, උනන්දුවක් නැතිකම, නිදිමත ගතිය ඇතුළු විවිධ ගැටලු වෙයි.

මෙවැනි දහසක් ගැටලු බාධා සඳහා නිත්‍ය විසඳුමක් ලෙස විද්‍යා ලක්ෂ්මියගේ සහාය ආරක්ෂාව ඉතා සාර්ථක ක්‍රමයකි. විද්‍යා ලක්ෂ්මිය සතුව සැඟවුණු මහා ශක්ති කදම්භයක් ඇති බවත්, ඇයගේ එම ශක්තියෙන් ආශීර්වාදයෙන් විශ්වයෙන් ලැබෙන අශුභ කිරණවල නරක ප්‍රතිඵල වෙනස් කෙරෙන බවත් ඉන් යහපත් ප්‍රතිඵල වර්ධනය කෙරෙන බවත් පැවැසේ.

විද්‍යා ලක්ෂ්මිය නිතර නිතර ඉගෙනගන්නා දරුවන් සිටින නිවාසවලට බැල්ම හෙළයි. එහෙයින් ඇගේ පිහිට පතා ඇයව වන්දනාමාන කොට ඇගේ සහාය සහ ආශීර්වාදය නොඅඩුව ලබාගන්නට කටයුතු කිරීමට ඔබටත් හැකි නම් දැරුවාගේ හෙට දවස අදට වඩා සුබදායක වනු නිසැකය.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජය ශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

දෙවැනි කාර්තුවේ ශක්තිමත් වර්ධනය සමග කොමර්ෂල් බැංකුව වාර්තා අලුත් කරයි

Next Post

කළු කොඩි විරෝධය මහ රෑ කටුවපිටියෙන් ඇරඹේ! (VIDEO)

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.