• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබේ නිවෙසේ ලස්සනට හැංඟුණු මාරයෝ…

September 4, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
ඔබේ නිවෙසේ ලස්සනට හැංඟුණු මාරයෝ…
Share on WhatsAppShare on Facebook

සෑම ගෘහයකම වාසය කරන්නන්ගේ ප්‍රධානම අරමුණු අතර ඉහළින්ම සඳහන් වන කාරණයක් ලෙස නිවෙසේ අලංකාරය සඳහා දක්වන උනන්දුව හඳුන්වා දිය හැකියි. එනිසා බොහෝ දෙනකුගේ ආශාව වන්නේ අසල්වැසියාගේ නිවෙසට වඩා තමාගේ නිවෙස ලස්සන කරගන්නටය. එකකට එකක් නොපරදින ආකාරයට නිවාස අලංකාරය දිනපතා වර්ධනය කිරීමට බොහෝ දෙනකු උත්සාහ කරනු දක්නට ලැබේ. මේ හේතුව නිසාම ගෘහ අලංකරණ උපකරණ සහ ඊට අදාළ විවිධ නිෂ්පාදන වෙළෙඳපොළ තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

බොහොමයක් නිවාස දවසින් දවස වෙනස් වෙයි. ඇතැම් නිවාසවලට විවිධ කොටස් එකතු වෙයි. කිසිදු වගවිභාගයකින් තොරව මෙලෙස ඇතැම් අය නිවාස අලංකරණය උදෙසා කොටස් එකතු කිරීමට කටයුතු කරනු දක්නට ලැබෙන අතර, එයින් සිදුවිය හැකි සුබ සහ අසුබ ප්‍රතිඵල කවරේද යන්නත් නොදැන සිටීම තමා තමාටම කරගන්නා වරදකි.

මේ දේවල් අතරින් නිවෙසක අලංකාරය උදෙසා බොහෝ දෙනකු කරනු ලබන විසිතුරු මාළු ටැංකි ඉදිකිරීමේදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුව තිබේ. මන්ද විසිතුරු මත්ස්‍ය ටැංකියකින් ලැබෙන අලංකාරය වගේම ඉන් මිනිසාගේ මනස නිරවුල් කරගැනීම උදෙසා හිමිවන්නේ සුළුපටු සහායක් නොවේ.

ඉතා පිරිසිදුව පිළිවෙළකට පවත්වාගෙන යන මත්ස්‍ය ටැංකියකින් කාගේ වුවද සිත තුළ ඇති දහසකුත් ප්‍රශ්න අමතක කරවිය හැකි අතර, මත්ස්‍ය රංචුවක් යනු මනස භාවනාවකට සමවදින දර්ශනයකි.

එහෙත් ඒ සුන්දර දසුන ඊට නුසුදුසු තැනක ස්ථානගත කිරීමෙන් ඒ ලස්සනට සැඟවී නිර්මාණය වන්නේ මහා අඳුරු වූ නපුරකි. අවැඩකි. එවැන්නක අවසන් ප්‍රතිඵලය අතිශය කටුක එකක් වෙනවාටද කිසිදු සැකයක් නැත.

විශේෂයෙන්ම මත්ස්‍යයන් යනු ජීවීන්ය. ඔවුන්ට ජීවත් වීමට ඉතා සුදුසු පරිසරයක් තෝරාගත යුතු සේම, එම ඉදිකිරීම වාස්තු කරුණු කාරණා හා බද්ධ වන්නේ කෙසේද යන්න පිළිබඳවත් අවධානය යොමුකළ යුතුය. ඇතැම් විට නිවෙසේ විවිධ ස්ථානවලට ජලය අහිතකර වෙයි. ඇතැම් ස්ථානවල ජලය තැබීමෙන් අතිශය අහිතකර වාස්තු දෝෂ හටගනී. එමෙන්ම ඇතැම් නිවාසවල පොකුණු හා මස්ත්‍ය ටැංකි ස්ථානගත කිරීමට පොළොව හාරා ටැංකි සකසා තිබෙනු දැකගත හැකිය. මෙයද තැන නොතැන බලා කළ යුතුය. එසේ නොවන්නට ඇතිවන වාස්තු දෝෂ හරහා නිවැසියන්ගේ සෞඛ්‍ය, ආර්ථික මෙන්ම මානසික සමබරතාවද සැඟවී යා හැකිය.

විවිධ කාල වකවානු අනුව මස්ත්‍ය ටැංකි නිර්මාණද විවිධාකාරයෙන් සමාජගත වෙයි. අතීතයේ ධනවත් බොහෝ දෙනකු පාරට ඇද දමන්නට තරම් ප්‍රබල වූ එවැනි නිර්මාණ සුවිසල් මන්දිරවල අදද දක්නට ලැබේ. මෑතකදී මා පරීක්ෂා කළ එක්තරා විශාල නිවෙසක සිටියේ ඉතා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. එහෙත් ඔහු අද වෙද්දී දැඩි ආර්ථික ප්‍රපාතයකට වැටී සිටින බව ඔහුගේ මුවින්ම දැනගන්නට හැකි විය. එම නිවෙසේද ප්‍රධාන දොරෙන් ඇතුළු වෙද්දීම දක්නට තිබුණේ ඉතා අලංකාර පොකුණකි. ඒ වටා මනරම් බැම්මක් සහ පාලමක් වැනි ඉදිකිරීමකුත් සිමෙන්තිවලින් සැකසූ විශාල ගසකුත් විය. එහෙත් එම ඉදිකිරීම වාස්තු සිද්ධාන්ත හා ගැළපීමක් නොවූ අතර, විපත් කරදර ධන හානි බහුල කරවන නිර්මාණයක් බව මා හට අවබෝධ විය. පසුව මගේ උපදෙස් අනුව එය වෙනස් කිරීමට නිවැසියන් කටයුතු කළ අතර, අනතුරුව නව ව්‍යාපාරයක් ඇරැඹීමටද මා උපදෙස් දෙන ලදී. පසුගිය දිනෙක ඔවුන් මා අමතා පවසන ලද්දේ මේ වන විට යම් ආර්ථික ස්ථාවර බවක් ගොඩනැගෙමින් පවතින බවකි.

මෙවැනි නිර්මාණ ඔබේ නිවෙසේත් වේ නම් යම් අසුබතාවක් ඔබට දැනෙනවා නම් වහාම ඒ ගැන දන්නා අයකුගෙන් විමසා සුදුසු දේ වටහාගැනීමට උනන්දු වන්න.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, ජය ශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

SLT-MOBITEL හඳුන්වා දෙන Doc Call 247 හරහා නොමිලේ COVID-19 වෛද්‍ය උපදෙස්

Next Post

සම්පත් බැංකුව අභියෝගාත්මක කඩඉම් පසුකරයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.