• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ජීවිතය වට්ටන හූනියම් සහ ඔබේ හිත…

August 29, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
ජීවිතය වට්ටන හූනියම් සහ ඔබේ හිත…
Share on WhatsAppShare on Facebook

අපට හමුවන බොහොමයක් ව්‍යාපාරිකයන් මධ්‍යම පාන්තිකයන් මෙන්ම සමාජය තුළ විවිධ කටයුතු කාර්යයන්වල නිරත වන්නන් නිතර පවසන කාරණයක් තමයි තමන්ගේ දියුණුවට අන් අය අකැමැතියි, ඊර්ෂ්‍යයි කියන කාරණය. මෙය සාමාන්‍ය සරල කාරණයක් වගේම එය සම්පූර්ණ ඇත්තක් කියලත් කියන්න පුළුවන්. මොකද බොහෝ විට කෙනෙක් දියුණු වෙනවාට තව කෙනෙක් අකැමැතියි. සිත යටින් ඊට ඊර්ෂ්‍යා කරන තත්ත්වයකුත් තිබෙනවා. ඇතැම් විට එම නරක ගතිගුණ නිසාම විවිධ අකටයුතුකම් කරන අයගේ ගමන අඩාළ කරන්න උත්සාහ කරන පිරිසුත් නැතුවාම නෙවෙයි. හැබැයි කෙනෙක් දියුණු වෙනවාට සතුටු වෙන අසල්වැසියොත් නැතුවාම නෙවෙයි. මේ කාරණය කෙසේ වුවත් බොහෝ අය තමා කරගෙන ආ ව්‍යාපාරය අඩාළ වූ පසු එහෙමත් නැත්නම් පසුගාමී වූ පසු හෝ යම් කඩාවැටීමකට ලක්වූ පසුව එම තත්ත්වයේ වගකීම පවරන්නේ අසල්වැසියන්ටයි. ඒ සඳහා විවිධ ආකාරයේ චෝදනා ගොනුකරන්නත් ඒ ඒ අය තමාගේ කටයුතු අඩාළ වීමේ ප්‍රතිශතය සලකා බලා තීන්දු තීරණ ගනු ලබනවා.

මගේ සේරම වැඩ ඉවරයි. අහවල්ලු හූනියම් කරලා. මගේ අහවල් කාරණාව නැත්තටම නැති වුණා. ඊර්ෂ්‍යාවට මොනවද කරලා. කඩේට ආපු සෙනඟ එහෙම පිටින්ම නැතිව ගියා. කොඩිවිනයක්ද කොහෙද… මේ වගේ විවිධ දේ කියනවා. ඒ ඒ කාරණා කළ අය ලෙස අනුමාන කරන පිරිසුත් ඔබේ සිතේ සිටිනවා.

ඇතැම් මිතුරන්, ඥාතීන් ඔබේ මේ අදහසට උඩගෙඩි සපයන්නත් ඉදිරිපත් වනු ඇති. එවැනි තත්ත්වයක් යටතේ දිනෙන් දින ඔබගේ සිත තුළ ඇති ධනාත්මක සිතුවිලි ගිලිහී යමින් ඍණ අදහස් වර්ධනය වීමට පටන් ගන්නවා. ඔබ නිතරම සිතනවා ඔබට කවුරුන් හෝ හූනියමක් කර ඇති බව. එනිසා ඔබගේ දියුණුව අඩාළවී ඇති බවත් සිතනවා. මේ සිතුවිල්ල සහ අතෘප්තිකර හැඟීම ඔබගේ මනසේ රැඳී තිබීම නිසා ඒ බව ඔබගේ මුහුණෙන්, හැසිරීමෙන් පෙනෙනවා. එලෙස වීමෙන් ඔබ ළඟට එන අයටත් ඒ බව දැනෙනවා. එවිට ඔවුන්ට ඔබව යම් ආකාරයක අප්‍රසන්න චරිතයක් බවට පත්වෙනවා. ඔබව පෙනෙන්නට බැරිව යනවා. ඔබව ප්‍රතික්ෂේප කරනවා. එවිට තව තවත් ඔබගේ ව්‍යාපාර කටයුතු අඩාළ වීම සිදුවෙනවා.

අවසානයේ ඔබ මේ පිළිබඳ විමසීමට කට්ටඬි මහතකු වෙත යන්නට කටයුතු කරලත්, ඔහු හොර කට්ටඬියකු නම් ඔබගේ සිත තවත් බියට පත්කර ඔබගෙන් ලොකු මුදලක් ගන්නට කටයුතු කරනවා. නැතහොත් සාධාරණ ගාස්තුවක් ගෙන ඔබගේ සිත හැදෙන්නට සුදුසු යමක් කර දෙනවා. එවිට ඔබගේ සිතුවිලි යළිත් ප්‍රකෘති තත්ත්වයට පත්වෙනවා. පෙර පැවැති කොඩිවින, අනවින, හූනියම් සියල්ල අවසන් යැයි සතුටින් සිතා කටයුතුවල නිරත වෙනවා. ඔබගේ ප්‍රියමනාපභාවය හේතු කොටගෙන යළිත් පිරිස් ඔබ වෙත එනවා. යළිත් ව්‍යාපාර සාර්ථක වෙනවා.

මේ තමයි බොහොමයක් හූනියම් ඔබ විසින්ම හූනියමක් කරගන්නා ආකාරය. එනිසා ඉහත සඳහන් කළ ආකාරයේ යම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවූ විගස ඔබ තීරණ ගත යුත්තේ ඉතා බුද්ධිමත්වයි. ඔබ සියල්ල දෙස විශේෂ අවධානයකින් බැලිය යුතුය. එවිට හූනියමක් වුවද හූනියමක් නොවී පලවාහැරීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත. හූනියම් කළ අයටම ඒවා ආපසු හැරී යනු ඇත. මුලින්ම බුද්ධියට ඉඩදී බලන්න. දෙවැනුව නැවැරැදි තීන්දු ගන්න. හැකි තරම් ඉවසන්න. කිසිදා කිසිදු ග්‍රහයකු එක තැන සිටින්නේ නැත. අද ඔබට අසුබ ග්‍රහයා, හෙට හෝ අනිද්දා ඔබට වඩාත් හොඳ තැනකට යනු ඇත. එවිට සියල්ල ඉතා වාසනාවන්ත වනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

පිරිත් අසමින් සිටි වත්හිමි රජුටත් ජීවිතය අහිමි කළ කුරුණෑගල වැවේ අද්භූත රන් තලියට මොකද වුණේ?

Next Post

සෙලාන් බැංකුව PayHere සමග එක්වී ඔන්ලයින් ගෙවීම් පහසුකරයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.