දරුවකු නැණ ගුණ ඇති උතුම් මිනිසකු බවට පත්කිරීම මවුපියන්ගේ යුතුකමක් සහ වගකීමකි. එම වගකීමේ ප්‍රධාන කාර්යභාරයක් වන අධ්‍යාපනය ලබාදීමට මූලික අඩිතාලම යෙදෙන්නේ දරුවාට අකුරු කියවීමේ කටයුත්තේ සිටයි. පිරිමි දරුවකු නම් අවුරුදු තුනක් පිරීමට පෙර අකුරු කියැවීම සම්ප්‍රදාය වන අතර, අතීතයේ...
Read moreකෙනකු උපදින විට තමන්ට උරුම පින් පව් රැගෙන උපදින බව අප පිළිගත යුතුය. ඒ අනුව බොහෝ අය ජන්මය ලබන වෙලාවට විශ්වය තුළ ග්‍රහ මණ්ඩලයේ පිහිටීම ඇසුරින් එම ජන්මියාට මෙලොවදී විඳින්නට සිදුවන හොඳ නරක ප්‍රතිඵල හඳුනාගත හැකිය. ඒ සඳහා උපදින අවස්ථාවේ...
Read moreවිවාහය යන කාරණාව මේ වන විට ඉතා උග්‍ර අතට හැරුණු මහා සංකීර්ණ ගැටලුවක් බවට පත්වෙමින් කායික හා මානසිකමය පීඩනයක ගොදුරක් බවට හැරී ඇති බව පැහැදිලිය. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා මංගල යෝජනා ප්‍රදර්ශනය කෙරේ. ඒවා උපුටාගෙන පරිගණක ඇසුරෙන් පොරොන්දම් බලා...
Read moreබොහොමයක් දෙනා තමන්ගෙ සුබ වැඩවලදි වගේම දවසේ වැඩවලදි රාහු කාලය ගැන දෙසැරයක් සිතන ස්වභාවයක් තිබෙනවා. හැබැයි පිරිසක් එහෙම කරද්දි තවත් පිරිසක් රාහු කාලෙ කියන්නෙ මොකක්ද, රාහු කාලෙ හොඳද නරකද කියලාවත් නොදැන ගණන් නොගෙන වැඩ කරන ස්වභාවයකුත් තියෙනවා. ඇත්තටම රාහු කාලය...
Read moreපොරොන්දම් යන්න වර්තමානය තුළද තරුණ තරුණියන් අතර යම් තරමක ප්‍රසිද්ධ මාතෘකාවකි. දෙදෙනකු විවාහයට පෙර පොරොන්දම් ගළපා විවිධ කාරණා ගැන සොයාබලා ගැළපීම තීරණය කළද විවාහයකදී දරු පල පොරොන්දම් පරීක්ෂාවෙන් පැවසීම එතරම් සාර්ථකද යන්න යම් මතවාදයකට තුඩුදී ඇති ප්‍රශ්නයක් බවට පත්ව තිබේ....
Read moreබොහොමයක් දෙනා කුජ හෙවත් අඟහරුට ඇත්තේ දැඩි බියකි. එමෙන්ම නිතරම විවාහය ගැන කතා කරද්දී මෙය ප්‍රධාන වෙයි. කුජ ගැන කොතරම් කතා කළද අවසානයක් දක්වා කතා කළ නොහැකි තරමට කුජත්, විවාහයත් අතර ඇත්තේ ප්‍රබල සම්බන්ධයකි. විවිධ තැන්වලදී කසාදයට පෙර කුජ ඉස්සර...
Read moreයහපත් ජීවිතයක් ගතකිරීමේ අරමුණ ඇතිව නිවෙසක් ගොඩනැගීමට පෙර සැලසුම් ඇඳීමේදී වඩාත් සැලකිලිමත් විය යුත්තේ නිවෙසේ බ්‍රහ්ම පාදය (මධ්‍ය ලක්ෂ්‍යය) අවහිර නොවන ආකාරයට ගැනීමයි. සාලයේ හරි මැද මෙන්ම වැසිකළි ළඟම හෝ කණුවකට, බිත්තියකට සිරවීම් ආදිය ගැනත් සැලකිල්ලක් දැක්විය යුතුය. පොකුණු නිර්මාණය...
Read moreඑදා බමුණකු පැවැසූ නිමිත්තකින් කියැවුණේ දඹදිව දන්ත පුරයේ විසූ සිංහ කුමාර රජුගේ හා හංසවතී බිසවගේ දුව ඇගේ එක කුසේ උපන් වැඩිමහල් සොහොයුරා සමග සංවාසයේ යෙදෙන බවකි. මහත් සංවේගයට පත් රජු හා බිසව ඇයව වැඩිවිය පැමිණියාට පසු ගිරි ලෙනක රහසේ සඟවා...
Read moreක්‍රමයෙන් මිනිසාගේ සාමාජීය හා සංස්කෘතිකමය සමීප සබඳතාවකට සෞන්දර්යමත් රිද්ම රටාවක් ගොඩනැගිණි. එයට විවාහය මහත් රුකුලක් විය. කායික ආශ්වාදයේ අවසන් ප්‍රතිඵලයට අනුගතව දාරක සම්පත් ලැබීමේ මහා වාසනාව පෑදිණි. විවාහය ගැන ගැඹුරින් නිරීක්ෂණය කරන විටදී එකම පවුලකට අයත් සහෝදර සහෝදරියන් අතර කිසියම්...
Read moreජන්මියකුට විවිධ ග්‍රහයන්ගෙන් ලැබෙන්නේ විවිධ පලයන්ය. ඒ අනුව බුධගෙන් ලැබෙන්නේ කිනම් ආකාරයක පල ප්‍රයෝජනද යන්න විමසීම වැදගත්ය. බුධ මේෂ රාශියේ නම් කතාවට දක්ෂ ක්‍රියාශීලී අයෙකි. තම නිදහස අගය කොට සලකන අතරම නිදහසේ කරන කියන කටයුතුවලට ප්‍රිය කරයි. කතාබහේදී නිතරම යමක්...
Read moreපවතින තත්ත්වය හමුවේ නිසි ආර්ථික ප්‍රතිසංස්කරණ සහ තෙල් මිල ගැලපීම් වහා සිදු නොකළහොත්, ශ්‍රී ලංකාව නැවතත් 2022 වසරේ අත්විඳි දරුණු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.