රනිල් පස් පාරක් අගමැති.. අහම්බෙන් ජනාධිපති! නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ! අනුර කෘෂිකර්ම ඇමැතිකම කළත් ඒ වැඩේවත් හරියට කළේ නෑ! ජවිපෙ ආණ්ඩුවක ආරක්ෂක ඇමැති කව්ද? මුදල් ඇමැති කව්ද? වහාම රටට කියන්න! VIDEO I Sri Lanka Latest News
රනිල් වික්‍රමසිංහ මහතා පස්වරක් අගමැති වී අහම්බෙන් ජනාධිපති වුවද නටපු නැටුමකුත් නැතිව බෙරේ පලුවකුත් නැති බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ...