බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ ගියද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා හමුවීමට නොහැකි වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එක රටක් එක නීතියක් කී ආණ්ඩුව චීනෙට පන්දම් ඇල්ලූ ආණ්ඩුවට ලොව අනෙක් රටවල් අහිමි වූ බව කියා සිටියේය.
එම නිසා ඉන්දියාව බැසිල් රාජපක්ෂ මහතාට අවස්ථාව ලබා නොදුන් බවද හිටපු මන්ත්‍රීවරයා කීය.