රනිල් වික්‍රමසිංහ මහතා පස්වරක් අගමැති වී අහම්බෙන් ජනාධිපති වුවද නටපු නැටුමකුත් නැතිව බෙරේ පලුවකුත් නැති බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කීය.Sri Lanka Latest News
එමෙන්ම ජවිපෙ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මර්වින් සිල්වා මහතා කියා සිටියේ ජවිපෙ ආණ්ඩුවක් පත්වුවහොත් තමන්ගේ ආරක්ෂක අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා කවුරුන්ද කියා ජවිපෙ ප්‍රකාශයට පත්කළ යුතු බවකි.