නිමල් ලන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව ගොඩනැගූ නව සන්ධානයට එක්ව සිටින මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් සිදු කළේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මේ සියලු දෙනාටම චෝදනා ඇ.ි බවත්, කුණුවලට කුණු එකතු වී ඇති බවත්ය.