හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද දිනයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිතකත්වය ලබා ගැනීමට පියවර ගෙන ඇත.
සිල්වා මහතා සිය දේශපාලන ගමන ආරම්භ කළේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි.
පසුව රාජපක්ෂවරුන් සමග අතිශය සමීප දේශපාලනයක නිරතවූ ඒ මහතා අනතුරුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග දේශපාලනය කිරීමට පියවර ගත්තේය.