Tag: exclusive

නව සන්ධානේ මහලේකම්කම රාජිතට

නව සන්ධානේ මහලේකම්කම රාජිතට

එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන ‌කොට පිහිටුවීමට නියමිත නව ‌දේශපාලන සන්ධානයේ මහලේකම් ධූරය ‌සෞඛ්‍ය අමාත්‍ය රාජිත ‌සේනාරත්න මහතාට ලබා දීමට එම ...

‘සජිත් ජනපති-රනිල් අගමැති’ කරන එජාප මහසමුළුව 3වැනිදා

‘සජිත් ජනපති-රනිල් අගමැති’ කරන එජාප මහසමුළුව 3වැනිදා

සජිත් ‌ප්‍රේමදාස මහතා ජනපති අපේක්ෂක ‌ලෙසත්, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති අපේක්ෂක ‌ලෙසත් නම් ‌කෙරෙන එක්සත් ජාතික පක්ෂයේ මහසමුළුව ලබන ඹක්තෝබර් ...

සජිත් ‌හෙට ඇප බදී: ‌ලකුණ හංසයා: බලයත් ‌බෙදයි: විධායකයත් අහෝසියි

සජිත් ‌හෙට ඇප බදී: ‌ලකුණ හංසයා: බලයත් ‌බෙදයි: විධායකයත් අහෝසියි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ‌ලෙස සජිත් ‌ප්‍රේමදාස මහතා ‌හෙට (27) දිනයේදී හංසයා ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා ඇප මුදල් ...

මෛත්‍රිට ‌හොරෙන් ගෝඨා ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් තනිතනිව හමුවෙයි

මෛත්‍රිට ‌හොරෙන් ගෝඨා ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් තනිතනිව හමුවෙයි

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට ‌හොරෙන් ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් තනිතනිව මුණගැසීමට කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත. ඒ අනුව ...

මෛත්‍රි ‌හෙට කණ්ඩායම කැදවයි: මධ්‍යම කාරක සභා රැස්වීම 30

මෛත්‍රි ‌හෙට කණ්ඩායම කැදවයි: මධ්‍යම කාරක සභා රැස්වීම 30

විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගැනීමේ අරමුණින් ‌හෙට (27) දිනයේදී ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම රැස්වීම කැදවීමට ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු ‌කොට ...

අජිත්ට එරෙහිව කළුතරින් කැරැල්ලක්

අජිත්ට එරෙහිව කළුතරින් කැරැල්ලක්

සජිත් ‌ප්‍රේමදාස මහතා ‌වෙනුවෙන් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. ‌පෙරේරා මහතා ඊ‌යේ (25) මතුගම සංවිධාන කර තිබූ මහජන රැලියට ...

කෘත්‍යාධිකාරිය 3ට: කණ්ඩායම් රැස්වීම 5ට: ‌පෙරමුණේ රැස්වීම 6ට

කෘත්‍යාධිකාරිය 3ට: කණ්ඩායම් රැස්වීම 5ට: ‌පෙරමුණේ රැස්වීම 6ට

එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (26) සවස 3ට කැදවා ඇත. එහිදී සජිත් ‌ප්‍රේමදාස මහතාගේ නම ජනපති අපේක්ෂකත්වය ...

සජිත්ගේ නම ‌යෝජනා කරන කෘත්‍යාධිකාරී රැස්වීම අද

සජිත්ගේ නම ‌යෝජනා කරන කෘත්‍යාධිකාරී රැස්වීම අද

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ‌ලෙස සජිත් ‌ප්‍රේමදාස මහතා නම් ‌කෙරෙන විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (26) පැවැත්වීමට නියමිතය. පක්ෂයේ ...

ගෝඨාද-සජිත්ද? ජනපතිවරණයේ පළමු ප්‍රතිඵලය ඔක්තෝබර් 11 ඇල්පිටියෙන්

ගෝඨාද-සජිත්ද? ජනපතිවරණයේ පළමු ප්‍රතිඵලය ඔක්තෝබර් 11 ඇල්පිටියෙන්

ජනාධිපතිවරණයේ වැඩි වාසි හිමිවන්නේ ‌ගෝඨාභය රාජපක්ෂ මහතාටද, එසේ්ත් නැතිනම් සජිත් ‌ප්‍රේමදාස මහතාටද යන්න තීන්දු ‌‌කෙරෙන පළමු ප්‍රතිඵලය ලබන ඔක්තෝබර් 11 ...

Page 1326 of 1342 1 1,325 1,326 1,327 1,342