සජිත් ප්‍රේමදාස මහතා ජනපති අපේක්ෂක ලෙසත්, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති අපේක්ෂක ලෙසත් නම් කෙරෙන එක්සත් ජාතික පක්ෂයේ මහසමුළුව ලබන ඹක්තෝබර් 03 වැනිදා පැවැත්වීමට තීන්දු වී ඇත.
මෙහිදී අදාළ නාම යෝජනාවන් දෙකම මහසමුළුවට ඉදිරිපත් කොට සම්මත කිරීමට තීන්දු කොට ඇත.