විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගැනීමේ අරමුණින් හෙට (27) දිනයේදී ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම රැස්වීම කැදවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කොට ඇත.
මීට අමතරව පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ලබන සදුදා (30) කැදවන ලෙසටද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.