TNA තීන්දුව අන්තිම සතියේ
මෙවර ජනාධිපතිවරණයේදී තමන් ගන්නා තීන්දුව ජනාධිපතිවරණයට සතියක් තියා ප්‍රකාශයට පත් කිරීමට දෙමළ ජාතික සන්ධානය තීන්දු කොට ඇත. මේ වනවිටත් දෙමළ ...
මෙවර ජනාධිපතිවරණයේදී තමන් ගන්නා තීන්දුව ජනාධිපතිවරණයට සතියක් තියා ප්‍රකාශයට පත් කිරීමට දෙමළ ජාතික සන්ධානය තීන්දු කොට ඇත. මේ වනවිටත් දෙමළ ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ශක්තිමත් පක්ෂයක් බවට පත්කරලීමේ සටන ආරම්භ කිරීම සදහා මූලිකත්වය ගැනීමට හිටපු ජනාධීපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ...
රිෂාඩ් බදුර්දීන් මහතාෙගේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට පොහොට්ටුවට සම්බන්ධ පිරිසක් දැඩි උත්සාහයක ...
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීම ...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබන සදුදා (21) හදිසියේම ජපානය බලා පිටත්ව යාමට තීන්දු කර ඇති බව දැනගන්නට ඇත. පෞද්ගලික සංචාරයක් ...
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන සදුදා (21) එළිදැක්වීමට නියමිතය. එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂ ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරුන් දෙදෙනකු සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට ගොඩවීම සදහා එජාප ප්‍රබලයන් සමග සාකච්ජා ආරම්භ කොට ඇත. ...
ජනාධිපතිවරණයේදී සහාය ලබා ගැනීම මුල්කරගෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ජා දිගටම පැවැත්වෙමින් ඇති බව දැනගන්නට ...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම අද (17) දිනයේ යාපනයේ සංචාරයකට එක්ව සිටිති. ඒ යාපනය ජාත්‍යන්තර ...
සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට මෙරටට පැමිණි ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17) අලුයම ...
Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.