ඉන්දියාවෙ ඇගමැතිවරයාගේ නිල මන්දිරය උත්සවශ්‍රීයෙන් ඇලලී ගොස් තිබිණි. තමන්ගේ රටට පැමිණි යාබද දේශයේ නවතම නායකයා පිළිගන්නට ඉන්දීය අගමැතිවරයා සියලු කටයුතු ලකලැහැස්ති කර තිබිණි. දිනය හරියට 2015 වසරේ පෙබරවාරි 16 වැනිදාය. මෙය සැබැවින්ම අතිවිශේෂිත උත්සවයක් වූ අතර, එයට දෙස් විදෙස් ප්‍රභූවරු...
Read moreවිශ්ව බලයෙන් රෝගීන් සුවපත් කරන බව කියන දීගොඩ කුමාර නමැති අයකුගේ වැඩසටහනකට සහභාගිවීමට අනුරාධපුර හොරොව්පොතාන මධ්‍යමහා විද්‍යාලයේ ක්‍රීඩාංගනයට දිවයිනේ දසතින් පැමිණි පිරිස් අතරින් 18 දෙනකු රෝගිවී රෝහල්ගත කිරීමෙන් පසු එම පිරිස් අතරින් තුන්දෙනකු මිය යෑමේ සිද්ධිය පසුගිය සතියේ මහත් ආන්දෝලනයට...
Read moreඉවරයක් නැතිව කියවන ගාලු මුහුද හොරෙන් බලන, අපෙන් හංගන, මුහුදු පාරක් දිගේ අපි එකමත් එක හැන්දෑවක නොකියාම ආවා ඇල්පිටියට. ඒ වෙනකොට ඉර රත්තරං පාට ඇඳුමක් ඇඳලා මූදට බහින්න ලෑස්තිය. අහස පුරාම තිබුණෙ රතු තැඹිලි පාට. හරියට ඉංග්‍රීසි සඟරාවක මුල් පිටුවට...
Read moreපොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දිනෙක මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවී තමන්ගේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගැනීමේ ලිපිලේඛන ඉදිරිපත් කොට ඇත. ඒ අනුව මැතිවරණ ෙකොමිසමේ සාමාජිකයන් වන මහින්ද දේශප්‍රිය හා අබේසේකර යන මහත්වරුන් ගෝඨාභය මහතාගේ ලේඛනවල සත්‍යතාවය පිළිබද බැරෑරුම් ලෙස...
Read moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත්කළ මන්ත්‍රිවරු 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර ගෙන ඇත. එම මන්ත්‍රීවරුන් 05 දෙනා වන්නේ එස්බී දිසානායක, ඒඑච්එම් ෆවුසි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා සහ විජිත් විජිතමුණි යන අයය. ඉදිරි දින...
Read moreසජිත් ප්‍රේමදාස මහතාට සුලු ජාතික පක්ෂවල සහාය ලබා ගැනීමේ අරමුණින් එම පක්ෂවල නායකයන්ට අද (14) රාත්‍රියේ මංගල සමරවීර මහතාගේ නිවෙසේ රාත්‍රීී භෝජන සංග්‍රහයක් සූදානම් කොට ඇත. ඊට සහභාගි වන ලෙස කියමින් සියලුම සුළු ජාතික පක්ෂ නියෝජිතයන්ට ආරාධනා කරනු ලැබුවද දෙමළ...
Read moreමේ වන විට ජනාධිපතිවරණ උණුසුම රටට කැන්දවමින් එක් එක් පාර්ශ්වයන් සිය ජනපතිවරණ ඡන්ද ව්‍යාපාරය විවිධ ආකාරයෙන් ආරම්භ කිරීමට පියවර ගෙන ආකාරයක් දැකගන්නට තිබේ. දැනට මෙහි ඉදිරියෙන් සිටින්නේ පොහොට්ටුවේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂය. ගෝඨාභය දැනටමත් රට වටා යමින් ජනතාව දැනුවත් කරමින්...
Read moreඅගමැතිවරයා සමග ඊයේ (10) රාත්‍රී පැවැත්වුණු සාකච්ජාවට ප්‍රථම සජිත් කණ්ඩායම මංගල සමරවීර මහතා සමග මුදල් අමාත්‍යංශයේදී රහස් සාකච්ජාවක නිරතව සිට පැමිණ ඇති බව වාර්තා වේ. මෙම සාකච්ජාවට සජිත්-මංගල-එරාන් -හර්ෂ-කබීර්-මලික්-රංජිත් මද්දුමබණ්ඩාර යන ඇමැතිවරුන් සහභාගිව සිට ඇති බව දැනගන්නට ඇත. අගමැතිවරයා සමග...
Read moreඅගමැතිවරයා හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර ඊයේ (10) රාත්‍රියේ පැවැතිි සාකච්ජා කිසිදු එකගතාවකින් තොරව අවසන් වී ඇත. මෙහිදී සජිත්ට පමණක් සාකච්ජා සදහා පැමිණෙන ලෙසට අගමැතිවරයා ආරාධනා කර තිබුණද බලහත්කාරයෙන්ම වාගේ ඊට මලික් සමරවික්‍රම-කබීර් හෂීම් හා හර්ෂ ද සිල්වා පැමිණ ඇති...
Read moreඑජාප පසුපෙළ මන්ත්‍රිවරුන් හා අගමැති රනිල් වික්‍රමසිිංහ මහතා අතර ඊයේ (08) අරලියගහ මන්දිරයේදී පැවැත්වී ඇති සාකච්ජාවකදී පක්ෂය දෙකඩ කරන කිසිදු කටයුත්තකට සම්බන්ධ නොවන ලෙසට දැඩිව උපදෙස් ලබා දී ඇති බව දැනගන්නට ඇත. ඊයේ (08) රාත්‍රි 08.00ට ආරම්භ වී පැයක් පුරා...
Read moreවාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.