Tuesday, July 21, 2026
 

Uncategorized

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ තමන්ට එරෙහිව විභාග වන නඩුව අත්හිටුවන ‌ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය කුමාර ‌වෙල්ගම මහතා ඉදිරිපත් කළ ‌පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට ‌කොළඹ මහාධිකරණය කටයුතු කර ඇත. ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේ පනතට පටහැනිව ගමනාගමන මණ්ඩලයට උපසභාපතිවරයකු පත් කිරීම...

Read more

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ‌සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු ‌තේරීම්කාරක සභාව ලබන සිකුරාදා (20) ජනාධිපතිවරයා මුණගැසී ඒ පිළිබද ප්‍රශ්න කිරීමට නියමිතය. එහිදී බුද්ධි අංශ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු ඇගවීම් කිහිපයක්ම කර තිබියදීත් ඒ පිළිබදව නිසි අවධානය ‌යොමු ‌‌නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් කරුණු...

Read more

දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වලට ඇද හැලෙන මහවැසි ‌හේතුවෙන් කළුතර, රත්නපුර, නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත. මීට අමතරව එම ප්‍රදේශවලට ඉදිරි පැය 24ක කාලය තුළ  මිලි මීටර...

Read more
මෛත්‍රි-රනිල්-මහින්ද හමුවක් අද

ජනාධිපති ‌ෙ‌ෛමෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන තිදෙනාම අද (16) සවස මුණගැසීමට නියමිතය. ඒ දකුණු ආසියාවේ ඉහළම කුලුන ලෙස සැලකෙන 'නෙළුම් කුලුන’විවෘත කිරීමේ උත්සවයේදීය. එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේ විවෘත කිරීමට සැලසුම් ‌කොට තිබේ....

Read more

කතානායක කරු ජයසූරිය මහතා එජාපයේ ජනාධිපති අපේකෂක ‌ලෙස නම් කරන ‌‌ලෙස ඉල්ලා මහාසංඝරත්නය නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් අරලිය ගහ මන්දිරයට වැඩම ‌කොට ඇත. පෙරේදා (14) දිනයේදී ‌ම‌ෙසේ අරලියගහ මැදුරට වැඩම කර භික්ෂූන් වහන්සේලා අගමැතිවරයා මුණ ගැසී ‌මේ බව...

Read more
ශ්‍රීලනිපය ජනපතිවරණයට එයි: අපේක්ෂකයා දයාසිරි

ඉදිරි ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු ‌කොට ඇත. ඒ අනුව වත්මන් පක්ෂ මහ‌ලේකම්වරයා වන දයාසිරි ජයසේකර මහතා ඊට ඉදිරිපත් කිරීමට ඔවුන් තීරණය ‌කොට තිබේ. පසුගිය සතියේ පක්ෂයේ ප්‍රධානීන් අතර පැවැති විශේෂ සාකච්ජාවකදී ‌මේ බව තීන්දු...

Read more
සජිත්-TNA සාකච්ජාවත් උත්තරයක් නැතිවම අවසන්

සජිත් ‌ප්‍රේමදාස මහතා හා ‌දෙමළ ජාතික සන්ධානය අතර අද (15) පැවැති සාකච්ජාවත් විසදුමකින් ‌තොරවම අවසන් වී තිබේ. එජාපයෙන් ජනපති අපේක්ෂකත්වය ලබා ගැනීමට ‌පෙර සුලු ජාතික පක්ෂවල සහාය ලබා ගන්නා ‌ලෙසට අගමැතිවරයා කර තිබූ දැනුම් දීමකට අනුව ‌ප්‍රේමදාස මහතා හා ‌දෙමළ...

Read more

ශාන්ත බණ්ඩාර මහතා යළි ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීමට ‌මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු ‌කොට ඇත. ඒ අනුව ඊයේ (14) රාත්‍රියේදී ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් ‌කොට තිබේ. සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් හිස්වූ කුරුණෑගල ලයිස්තු‌වෙන් යළි පාර්ලිමේන්තු පැමිණීම සදහා ශාන්ත බණ්ඩාර මහතා...

Read more

අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවෙසේ ඊ‌යේ (14) රාත්‍රියේ සජිත් ‌ප්‍රේමදාස මහතාට සහාය ලබා ගැනීමේ අරමුණින් එක්සත් ජාතික ‌පෙරමුණේ පක්ෂ නායකයන් සදහා පැවැත්වූ රාත්‍රී ‌භෝජන සංග්‍රහය සදහා සන්ධානය නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන් සහභාගී වී තිබේ. ඒ අනුව රවුෆ් හකීම්, රිෂාඩ්...

Read more
ගෝඨා පරද්දන සැලසුම ගැන ෆීල්ඩ් මාෂල් කට අරී

රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව කතාකරන සෑම අවස්ථාවකම ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම ඉදිරියෙන්ම කියැවේ. ඒ ඔහු වසර 30ක් ඇදි ඇදී ගිය යුද්ධයක් නිමාකළ හමුදාවට නායකත්වය දුන් හමුදා ප්‍රධානියා නිසාය. එමෙන්ම ෆොන්සේකා යනු 2010 ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරගයට...

Read more
Page 181 of 183 1 180 181 182 183

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more