• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්-සජිත් හමුවේ ඇත්ත කතාව ‌මෙන්න: හර්ෂ-කබීර්-මලික් බලෙන් ඇවිත්

September 11, 2019
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

අගමැතිවරයා හා සජිත් ‌ප්‍රේමදාස මහත්වරුන් අතර ඊ‌යේ (10) රාත්‍රියේ පැවැතිි සාකච්ජා කිසිදු එකගතාවකින් ‌තොරව අවසන් වී ඇත.

මෙහිදී සජිත්ට පමණක් සාකච්ජා සදහා පැමිණෙන ‌ලෙසට අගමැතිවරයා ආරාධනා කර තිබුණද බලහත්කාරයෙන්ම වාගේ ඊට මලික් සමරවික්‍රම-කබීර් හෂීම් හා හර්ෂ ද සිල්වා පැමිණ ඇති බව දැනගන්නට ඇත. එහිදී හර්ෂ ද සිල්වා තමන් විසින් සකස් කළ සමීක්ෂණ වාර්තාවද රැගෙන පැමිණ තිබේ.

එහිදී අගමැතිවරයා ‌මෙපමණ පිරිසක් කැටුව පැමිණියේ ඇයිද යයන්න පිළිබදව සජිත්ගෙන් විමසද්දී සජිත් ප්‍රකාශ ‌කොට ඇත්තේ ඔවුුුුන් තමන් කැටුව පැමිණියේ නැති බවත්, ‌වෙනම ඔවුන් පැමිණ ඇති බවත්ය.

කෙසේවෙතත් සාකච්ජා ආරම්භයේදීම සජිත් ප්‍රකාශ ‌කොට ඇත්තේ තමන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය බවත්, අගමැති ධූරය සහ පක්ෂ නායකත්වය ලබා දීම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් නැති බවත්ය.

නමුත් ඊට අගමැතිවරයා කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලබා දී න‌ොමැත. ඒ ‌වෙනුවට අගමැතිවරයා කියා ඇත්තේ ‌තමන්ගේ ඉල්ලීම් ‌මේ ආකාරයට පක්ෂය ඇතුළේ කතා කිරීමට හැකියාව තිබියදී රට පුරා රැස්වීම පවත්වමින්, ලිපිවලට අස්සන් ගනිමින් හැසිරුණු ආකාරය කිසිසේත්ම පිළිගත ‌නොහැකි බවකි. ‌මේ හරහා සජිත් ඇතුළු කණ්ඩායම පක්ෂය ‌දෙකඩ කිරීමට කටයුතු කර ඇති බවද අගමැතිවරයා සදහන් ‌කොට තිබේ.

මීට අමතරව ‌මෙම රැස්වීම අතරවාරයේදී අගමැතිවරයා පළමු වතාවට ‌දෙවරක්ම මලික් සමරවික්‍රම මහතාට දැඩි ‌ලෙස ‌දොස් පැවරීමට කටයුතු කර ඇත. අගමැතිවරයා එහිදී කියා ඇත්තේ මලික් යනු ජාතික ලයිස්තු මන්ත්‍රිවරයකු බව මතක තබා ගන්නා ‌ලෙසත්, ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකුට ජන්දයෙන් පැමිණි රවි කරුණානායක වැනි ජනතා නියෝජිතයකුට ‌‌චෝදනා නළ ‌නොහැකි බවත්, රවිට ජනතා නියෝජිතයකු වශයෙන් අවශ්‍ය අයකුට ‌චෝදනා කිරීමේ හැකියාවක් පවතින බවත්ය.

ඒ අනුව සාකච්ජාව අවසන් කරමින් අගමැතිවරයා රාජිතට සදහන් කර ඇත්තේ ‌මොවුන් සමග තවදුරටත් සාකච්ජා කරන ‌ලෙසටය. එමෙන්ම පැමිණි පිරිසට අගමැතිවරයා කියා ඇත්තේ ‘මම නම් කිසිම මීටින් එකකට යන්න බය නෑ. තනියම තමයි යන්නේ. රාජිතට වුණත් මම ‌මෙතනට එන්න කිව්වේ ආවේ එයා මධ්‍යස්ථ චරිතයක් නිසයි. ඒ හින්දා ඔයා ‌ම‌ෙහෙම කට්ටිය එක්කරගෙන ආපු එක වැරදියි’ යැයි කියාය.

හරීන්ට සාකච්ජා සාර්ථකලු

කෙසේවෙතත් සාකච්ජාව අවසන් වීමෙන් පසු සජිත් පිල නියෝජනය කරන හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් තබමින් සාකච්ජා සාර්ථක බවත්, සති අන්තයේදී සජිත් ජනාධිපති අප‌ේක්ෂකයා ‌ලෙස නම් කරනු ඇති බවත් සදහන් කර තිබීම විශේෂ සිදුවීමකි.

SendShareShare
Previous Post

හරීන්ගෙ ‌කොන්දද? තිලංගගේ ‌කොන්දද? තීන්දුව ‌හෙට

Next Post

රනිල් හමුවන්න කලින් සජිත් මුදල් අමාත්‍යංශයේ මීටිමක් තියලා

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper