පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දිනෙක මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවී තමන්ගේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගැනීමේ ලිපිලේඛන ඉදිරිපත් කොට ඇත.
ඒ අනුව මැතිවරණ ෙකොමිසමේ සාමාජිකයන් වන මහින්ද දේශප්‍රිය හා අබේසේකර යන මහත්වරුන් ගෝඨාභය මහතාගේ ලේඛනවල සත්‍යතාවය පිළිබද බැරෑරුම් ලෙස ප්‍රශ්න කොට නැතත් අනෙක් සාමාජිකයා වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ඒ පිළිබද දීර්ඝව ප්‍රශ්න කොට ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් සිය මතය සටහන් කරගන්නා ලෙස දැනුුුුම් දීමක් කර ඇති බවද දැනගන්නට තිබේ.