Tuesday, July 21, 2026
 

Uncategorized

එනවා කිව්වා විතරයි විමල්ගෙන් කරුට සැර ප්‍රහාරයක්

කතානායක කරු ජයසූරිය මහතා එජාපයේ ජනාධිපති අපේක්ෂකයා වන බවට ඉගි පළ වීමත් සමග ජාතික නිදහස් ‌පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කරු ජයසූරිය මහතා ඉලක්ක ‌කොට දැඩි ප්‍රහාරයක් දියත් කිරීමට කටයුතු කර ඇත. ඒ ‌ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සදහා...

Read more
ශ්‍රීලනිපය හවස වමට සිග්නල් දමයි: ‌මෛත්‍රී රෑ දකුණට හරවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් ඊ‌යේ (16) සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී ශ්‍රීලනිපයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව දීර්ඝව සාකච්ජා කිරීමට කටයුතු ‌කොට ඇත. මෙහිදී පක්ෂය ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන තනි තනි වශයෙන් සෑම මන්ත්‍රීවරයකුටම අදහස් දක්වන ‌ලෙස...

Read more
මෛත්‍රිට නඩුවක් වැටෙයි

ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රූපවාහිනී සංස්ථාව තමන් වෙත පවරා ගනිමින් නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කරන අතුරු නියෝගයක් නිකුත් කරන ‌ලෙස ඉල්ලා අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු ‌කොට ඇත. පූජ්‍ය දඹර අමිල හිමියෝ සහ...

Read more

රටේ වගකිවයුතු විවිධ පාර්ශවයන්ගෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ‌ෙලෙස තමන්ට විශාල වශයෙන් ඉල්ලීම් ලැබෙන බවත්, තමා එසේ ජනාධිපතිවරණයට එනවා නම් එන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ අරමුණින් බවත් කතානායක කරු ජයසූරිය මහතා අවධාරණය කරයි. අද (17) දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින්...

Read more

කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරී‌මේදී 'ඇලිට්' නැමති චීන සමාගමකට 2012 වසරේදී රුපියල් බිලියන දෙකක අත්තිකාරමක් ගෙවා ඇතත්, එවැනි සමාගමක් චීනයේ නොමැති බවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (16) කළ ප‍්‍රකාශයට එරෙහිව ‌මේ වනවිට පාර්ශ්වයන් රැසක්ම සිය විරෝධය පළ ‌කොට ඇත. එහිදී...

Read more

ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් එජාප අපේක්ෂකය වීමට සූදානම් බව පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස මහතා අද (17) දිනයේදී සදහන් කර සිටියේය. අද මංගල සමරවීර මහතාගේ නිල නිවෙසේ පැවැති සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා ‌ෙමේ බව සදහන් කළේය. ඊට මංගල සමරවීර, කබීර් හෂීම්,...

Read more

තවත් ස්වල්ප ‌ෙමොහොතකින් කතානායක කරු ජයසූරිය මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව දැනගන්නට ඇත. ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ‌මෙම ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවද ආරංචිය. මෙහි වැඩිදුර විස්තර තව සුලු ‌මොහ‌ොතකින් බලාපොරොත්තු වන්න.

Read more

ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා හා ‌දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් අතර අද (17) විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇත. මෙම හමුව සවස 3.00ට පාර්ලි‌මේන්තු සංකීර්ණයේ පැවැත්වීමට නියමිතය. එම සාකච්ජාවට පළමුව ‌දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක්ද...

Read more

පාස්කු ‌බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ‌සොයාබැලීම සදහා විශේෂ ජනාධිපති විමර්ශන ‌කොමිසමක් පත්කිරීමට ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා තීන්දු ‌කොට ඇත. ඒ අනුව ලබන සතියේ ‌‌මෙම පත්තිරීම සිදුවනු ඇති බව ‌දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි. කෙසේවෙතත් ‌මේ වනවිට ජනාධිපති විමර්ශන ‌කොමිසන් සභා කිහිපයක්ම ක්‍රියාත්මක...

Read more
රනිල්ගෙන් තවත් වාර්තාවක්

සිය ‌දේශපාලන දිවිය තුළ තුන්වන ජනපති විමර්ශන ‌කොමිසමටද මුහුණ ‌දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දිනයේදී වාර්තාවක් තැබීය. ඒ අනුව අද දිනයේදී වික්‍රමසිංඒ මහතා 2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැළකෙන වංචා දුෂණ...

Read more
Page 180 of 184 1 179 180 181 184

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ශ්‍රී ලන්කන් ගුවන් සමා­ග­මට 2013 වස­රේදී යානා දහ­ය­කින් සම­න්විත ගුවන් බල­ඇ­ණි­යක් මිලදී ගැනී­මේදී යුරෝ­පීය ගුවන් සමා­ග­ම­කින් අමෙ­රි­කන් ඩොලර් මිලි­යන 2ක...

Read more