Friday, June 5, 2026
 

Uncategorized

තවත් ‌පෙරළියක් අත ළග: ‌හෙට හදිසි කැබිනට් රැස්වීමක් කැදවයි!

හෙට (19) දිනයේ විශේෂ කැබිනට් රැස්වීමක් කැදවීමට ජනාධිපතිවරයා තීරණය ‌කොට ඇති බව දැනගන්නට ඇත. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ පනත් ‌කෙටුම්පත සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සදහා ‌මෙම හදිසි කැබිනට් රැස්වීම කැදවා ඇති බව පැවසේ. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අනෙකුත් පක්ෂ...

Read more
ජනපතිගේ බිලියන ‌දෙකේ කතාවෙන් චීනය ඇවිලෙයි

නෙළුම් කුලුණ ඉදිකිරීමේදී රුපියල් බිලියන ‌දෙකක වංචාවක් සිදුව ඇති බවට ජනාධිපතිවරයා එය විවෘත කිරීමේදී කළ ප්‍රකාශයෙන් ‌මේ වනවිට චීන රජය බරපතළ අර්බූදයකට පත්ව ඇති බව දැනගන්නට තිබේ. මේ ‌හේතුවෙන් ඊ‌යේ (17) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණි චීන සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන...

Read more

ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ලබන 20 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව මැතිවරණ ‌කොමිසමේ ආරංචිමාර්ග තහවුරු කරයි. ඒ අනුව නිශ්චිත වශයෙන්ම ජනාධිපතිවරණය ලබන ‌නොවැම්බර් 15 ‌හෝ 16 යන දින ‌දෙකෙන් එකක පෑවැත්වීමට නියමිතය. ඊ‌යේ (17) පැවැති පක්ෂ නායක රැස්වීමේදී මැතිවරණ ‌කොමිසමේ...

Read more
චම්පිකගෙන් බුද්ධි අංශ ගැන ‌හෙළිදරව්වක්

රජයේ බුද්ධි අංශ වහාම ස්වාධීන ආයතන බවට පත් කළ යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර ඇත. පසුගිය කාලවකවානුව තුළ රජය‌ේ බුද්ධි අංශවලට ‌දේශපාලන ඉලක්ක සහ ‌දේශපාලන බලපෑම් එල්ල වී තිබූ බව ‌පෙන්වා ‌දෙන...

Read more
එනවා කිව්වා විතරයි විමල්ගෙන් කරුට සැර ප්‍රහාරයක්

කතානායක කරු ජයසූරිය මහතා එජාපයේ ජනාධිපති අපේක්ෂකයා වන බවට ඉගි පළ වීමත් සමග ජාතික නිදහස් ‌පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කරු ජයසූරිය මහතා ඉලක්ක ‌කොට දැඩි ප්‍රහාරයක් දියත් කිරීමට කටයුතු කර ඇත. ඒ ‌ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සදහා...

Read more
ශ්‍රීලනිපය හවස වමට සිග්නල් දමයි: ‌මෛත්‍රී රෑ දකුණට හරවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් ඊ‌යේ (16) සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී ශ්‍රීලනිපයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව දීර්ඝව සාකච්ජා කිරීමට කටයුතු ‌කොට ඇත. මෙහිදී පක්ෂය ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන තනි තනි වශයෙන් සෑම මන්ත්‍රීවරයකුටම අදහස් දක්වන ‌ලෙස...

Read more
මෛත්‍රිට නඩුවක් වැටෙයි

ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රූපවාහිනී සංස්ථාව තමන් වෙත පවරා ගනිමින් නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කරන අතුරු නියෝගයක් නිකුත් කරන ‌ලෙස ඉල්ලා අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු ‌කොට ඇත. පූජ්‍ය දඹර අමිල හිමියෝ සහ...

Read more

රටේ වගකිවයුතු විවිධ පාර්ශවයන්ගෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ‌ෙලෙස තමන්ට විශාල වශයෙන් ඉල්ලීම් ලැබෙන බවත්, තමා එසේ ජනාධිපතිවරණයට එනවා නම් එන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ අරමුණින් බවත් කතානායක කරු ජයසූරිය මහතා අවධාරණය කරයි. අද (17) දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින්...

Read more

කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරී‌මේදී 'ඇලිට්' නැමති චීන සමාගමකට 2012 වසරේදී රුපියල් බිලියන දෙකක අත්තිකාරමක් ගෙවා ඇතත්, එවැනි සමාගමක් චීනයේ නොමැති බවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (16) කළ ප‍්‍රකාශයට එරෙහිව ‌මේ වනවිට පාර්ශ්වයන් රැසක්ම සිය විරෝධය පළ ‌කොට ඇත. එහිදී...

Read more

ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් එජාප අපේක්ෂකය වීමට සූදානම් බව පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස මහතා අද (17) දිනයේදී සදහන් කර සිටියේය. අද මංගල සමරවීර මහතාගේ නිල නිවෙසේ පැවැති සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා ‌ෙමේ බව සදහන් කළේය. ඊට මංගල සමරවීර, කබීර් හෂීම්,...

Read more
Page 179 of 183 1 178 179 180 183