ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් එජාප අපේක්ෂකය වීමට සූදානම් බව පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17) දිනයේදී සදහන් කර සිටියේය.
අද මංගල සමරවීර මහතාගේ නිල නිවෙසේ පැවැති සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා ෙමේ බව සදහන් කළේය.
ADVERTISEMENT
ඊට මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර හා චන්ද්‍රානි බණ්ඩාර යන ඇමැතිවරු එක්ව සිටියහ.
කෙසේවෙතත් මෙම සාකච්ජාව කිලී මහරාජාට අයත් සිරස නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු කර තිබිණ.