• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රීලනිපය හවස වමට සිග්නල් දමයි: ‌මෛත්‍රී රෑ දකුණට හරවයි

September 17, 2019
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
ශ්‍රීලනිපය හවස වමට සිග්නල් දමයි: ‌මෛත්‍රී රෑ දකුණට හරවයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් ඊ‌යේ (16) සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී ශ්‍රීලනිපයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව දීර්ඝව සාකච්ජා කිරීමට කටයුතු ‌කොට ඇත.

මෙහිදී පක්ෂය ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන තනි තනි වශයෙන් සෑම මන්ත්‍රීවරයකුටම අදහස් දක්වන ‌ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

ඒ අනුව සෑම මන්ත්‍රීවරයකුම අවධාරණය කර ඇත්තේ දැන් ශ්‍රීලනිපයට කිරීමට ඉතිරිව ඇති එකම ‌දේ ‌පොහොට්ටුව සමග එකතු වීම පමණක් යැයි කියාය. එජාපය සමග ‌‌කෙසේවත් පක්ෂයට ඉදිරි ගමනක් නැති බව ‌ප්‍රකාශ ‌කොට ඇති මන්ත්‍රීවරුන් හැකි ඉක්මනින් ‌පොහොට්ටුව සමග සාකච්ජා අවසන් ‌කොට ඔවුන් සමග සන්ධානගත විය යුතු යැයි කියාය.

මෙහිදී නිමල් සිරිපාලද සිල්වා මහතා ඉතා දැඩිව ‌මේ තත්ත්වය අවධාරණය කර ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ ‌මෙම ‌යෝජනාවට එකගතාවය පළ ‌කොට ඇති ජනාධිපතිවරයා අදාළ සාකච්ජා අවසන් ‌කොට ‌පොහොට්ටුව සමග සන්ධානගතවීම සදහා ‌කොළ එළියක් දල්වා තිබේ.

කෙසේවෙතත් ‌මෙම සාකච්ජාවෙන් පසු ‌ඊ‌යේ රාත්‍රියේ ‌නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූ ජනාධිපතිවරයා සවස සිය මන්ත්‍රී කණ්ඩායම සමග ඇතිකරගත් එකගතාව කඩා බිද දමමින් ‌නෙළුම් කුළුණ ව්‍යාපෘතියෙන් බිලියන 2ක මුදලක් රාජපක්ෂවරුන් විසින් ‌සොරකම් කර ඇති බව හැගවෙන ආකාරයේ ආන්දෝලනාත්මක කතාවක් සිදු කළේය.

ජනාධිපතිවරයාගේ ‌මෙම කතාවෙන් පසු ‌මේ වනවිට ශ්‍රීලනිප – ‌පොහ‌ොට්ටු සාකච්ජා අතරමග ඇනහිට ඇති තත්ත්වයක් මතු වී ඇති අතර ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ද ජනාධිපතිවරයා සමග ‌කෝපයෙන් සිටින බවක් දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

මෛත්‍රිට නඩුවක් වැටෙයි

Next Post

යන එන ගමනේ සුබ අසුබ පෙරනිමිති

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.