Tuesday, June 9, 2026
 

Uncategorized

මිලියන 360ක නිලනිවෙස ‌මෛත්‍රී අවුරුදු 20කට ලියාගෙන

තමන් විශ්‍රාම යාමෙන් පසුවද රැදී සිටීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ‌කොළඹ පැජට් පාරේ පිහිටි නිල නිවෙස කැබිනට් පත්‍රිකාවක් මගින් සම්මත කරගෙන ඇත්තේ වසර 20ක කාලයක් සදහා බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය අනාවරණය ‌කොට ඇත. එමෙන්ම ‌මෙම නිල නිවෙසේ වටිනාකම...

Read more
ජනපතිවරණය අස්සේ බැසිල් අගමැති ‌පත්කරන ‌මෙහෙයුමක

ඉදිරි ජනාධිපතිවරණයෙන් ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් අගමැතිවරයා පත්කරගැනීමේ ‌මෙහෙයුමක ‌මේ වනවිට බැසිල් රාජපක්ෂ මහතා නිරත ‌වෙමින් සිටින බව දැනගන්නට ඇත. 19 වන සං‌ශෝධනයට අනුව වසර හකරහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ‌‌නොහැකි නිසා ජනාධිපතිවරණයෙන් ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළද අගමැතිවරයා...

Read more
අවසන් සතියේ මහා ‌පෙරළියක්

ජනාධිපතිවරණයට සතියක් තියා ප්‍රධාන දේශපාලන කඳවුරු සියල්ලම තුළ සිදුවීමට නියමිත දැවැන්ත දේශපාලන පෙරළි කිහිපයක් පිළිබඳ මේ වන විට තොරතුරු ලැබෙමින් පවතී. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වයෙන් යුත් පොදුජන පෙරමුණ තුළත්, සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්ෂකත්වයෙන් යුත් එක්සත් ජාතික පෙරමුණ තුළත්,...

Read more
මෛත්‍රී ශ්‍රීලනිපය ඇතුළේ තනි වුණු හැටි

ගෝඨාගේ නඩු තීන්දුව ජනාධිපතිවරණ ප්‍රතිපලේ වගේ ‌වෙයි පසුගිය සතිය අවසන් වන විට රටේ සියලු දෙනාගේම අවධානය යොමුව තිබුණේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවයට එරෙහිව සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් දෙදෙනකු වූ චන්ද්‍රගුප්ත තේනුවරත්, ගාමිණී වියන්ගොඩත් අභියාචනාධිකරණය හමුවේ පවරා තිබූ...

Read more
දුමින්දගේ ‌ගෙදරදීම දුමින්දට හූ තියයි

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතා‌ගේ ජයග්‍රහණය ‌‌වෙනුවෙන් අනුරාධපුරයේ ඊ‌යේ (09) පැවැති මංගල රැලියට ‌ගොඩවූ දුමින්ද දිසානායක මහතාට දැවැන්ත 'හූ' සංග්‍රහයක් එල්ල වී ඇත. දුමින්ද දිසානායක මහතා සිය කතාව අරඹද්දී ‌මෙසේ හූ සංග්‍රහය එල්ල වී ඇති බව වාර්තා ‌වේ. මෙම...

Read more
ගෝඨා සිංගප්පූරු ගිහින්

සිය ‌සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධ‌යෙන් ‌සොයා බැලීම සදහා ‌පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) උදෑසන සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. පසුගිය සතියේ අධිකරණය ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට විදෙස්ගත වීම සදහා අවසර ලබා දුන්නේය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල රැලිය ඊ‌යේ අනුරාධපුර‌යේදී පැවැත්විණ.

Read more
වීරයාට බය ‌වෙයි: සියලුම මාධ්‍ය ‌’ජෙනරාල් මහේෂ්’ වර්ජනයක

ජාතික ජනතා ව්‍යාපාරය හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින හිටපු හමුදාපති ‌ජෙනරල් මහේෂ් ‌සේනානායක මහතා සම්බන්ධයෙන් කිසිදු පුවතක් වාර්තා ‌නොකර සිටීමට සියලුම මාධ්‍ය ඒකමතික තීන්දුවක් ‌ගෙන ඇත. මැතිවරණ සමයේ ඒකපාක්ෂිකව හැසිරෙන ‌මේ සියලු මාධ්‍ය තමන් සහාය දක්වන ප්‍රධාන අපේක්ෂකයාට මහේෂ් ‌සේනානායක...

Read more
අන්තිම තීන්දුව ගන්න මහින්ද-‌ගෝඨා-බැසිල් අද සවස ‌මෛත්‍රි හමුවෙයි: 14ක් ‌ගෝඨාට එක්වන ලකුණු

පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සදහා මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා ‌ගෝඨාභය රාජපක්ෂ යන තුන් ‌සොහොයුරන් අද (08) සවස ජනාධිපතිවරයා මුණගැසීමට නියමිතය. අද සවස ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන ‌මෙම...

Read more
ප්‍රබල අපේක්ෂකයන් ‌දෙදෙනකුගෙන් මහේෂ්ට  ප්‍රබලම ‌යෝජනා 2ක් එයි

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා වන හිටපු යුදහමුදාපති මහේෂ් ‌සේනානායක මහතා හට ජනාධිපතිවරණයෙන් ඉවත් වන ‌ලෙසට ඉල්ලමින් ‌ප්‍රබලම අපේකෂකයන් ‌දෙදෙනකුගෙන් ඉහළ ගණයේ ‌යෝජනා ‌දෙකක් ඉදිරිපත් වී ඇත. එහිදී එක් ප්‍රබල අපේක්ෂකයකු ‌සේනානායක මහතා හට දැනුම් දී ඇත්තේ තමන් පිහිටුවන නව...

Read more
වෙල්ගම අන්තිම ‌මොහොතේ නැවතුණේ ‌ගෝඨාගෙන් ආපු ‌කෝල් එකෙන්

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇප මුදල් පවා බැද තිබූ කුමාර ‌වෙල්ගම මහතා නාමයෝජනා ලබා දීමට අද (07) දිනයේදී ‌නොපැමිණියේ ‌පොහොට්ටුවේ අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතා‌ගෙන් අවසන් ‌මොහොතේදී ලද දුරකතන ඇමැතුමක් ‌හේතුවෙනි. ඒ අනුව ඉකුත් සති අන්තයේදී ‌වෙල්ගම මහතාට දුරකතන ඇමැතුමක් ලබා දී...

Read more
Page 169 of 183 1 168 169 170 183