ජනාධිපතිවරණයේ නාමයෝජනා බාර දීමත් සමග රට පුරා සිය ජාලයන් විහිදී ඇති ප්‍රධාන පෙළේ සමාගම් රැසක්ම ජයග්‍රාහී අපේක්ෂකයා කවුරුන්ද යන්න සොයා බැලීම සදහා රට පුරා මත විමසුම් ආරම්භ කිරීමට කටයුතු කොට ඇත. ඒ අනුව එම සමාගම් දකුණේ සිට උතුරේ අවසන් ඉම...
Read moreජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා ඇප මුදල් තැන්පත් කළ චමල් රාජපක්ෂ හා කුමාර වෙල්ගම යන මහත්වරුන් අද (07) දිනයේ නාමයෝජනා ලබා දීම සදහා පැමිණ තිබුණේ නැත. දෙදෙනාම ඊට පෙර දැනුම් දී තිබුණේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවකි. මේ අතර අපේක්ෂකයන් 41 දෙනකු...
Read moreඑජාපය සාමකාමියි: ශ්‍රිලනිපය පොහොට්ටුව පුපුරයි අවසන් වූයේ ආන්දෝලනාත්මක සහ අර්බුදකාරී දේශපාලන සිදුවීම්වලින් ගහණ වූ තවත් සතියකි. පසුගිය සති කිහිපය පුරාම අපේක්ෂක සටන මුල්කරගෙන එජාපය ඇතුළේ පැවැති අර්බුදය සාමකාමී සහ සමගිසම්පන්න අවසානයක් කරා පසුගිය සතිය වන විට එමින් තිබියදී ශ්‍රීලනිප සහ...
Read moreලබන 9 වැනිදාා අනුරාධපුරයේ පැවැත්වෙන පොහොට්ටු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල රැස්වීමට සහභාගී වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීන්දු කොට ඇත. ඊයේ (05) පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීන්දුව ඒකමතිකව ගෙන ඇති බව වාර්තා වේ. එහිදී සියලු දෙනාම...
Read moreමෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (04) පෙරවරු 10.30ට ජනාධිපති මාධ්‍ය ඒකකයේ සියලු දෙනාම කැදවා ප්‍රශ්න පත්‍රයක් ලබා දී ඇති බව වාර්තා වේ. ඒ අනුව මාධය ඒකකයේ සියලු දෙනාම කැදවා ඇති ජනාධිපතිවරයා ඒ සියලු දෙනාටම ඈත්ව අසුන් ගන්නා ලෙස දැනුම් දී...
Read moreජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක මහතා හා ජාතික ජනතා ව්‍යාපාරයේ ජනපති අපේක්ෂක හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අතර දුරකතන සංවාදයක් සිදුව ඇත. අනුර දිසානායක මහතා විසින් මෙම ඇමතුම ගෙන ඇති බව දැනගන්නට තිබේ. දෙදෙනා...
Read moreපොහොට්ටුවේ කණ්ඩායමක් ඊයේ (02) දින හදිසියේම මැතිවරණ කොමිසම වෙත ගොස් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකු බාර දිය යුතු සියලුම ලිපිලේඛන රැගෙන විත් ඇති බව වාර්තා වේ. යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් මතුවුවහොත් හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා...
Read moreඑක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ වේදිකාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගොඩවන්නේ නම් මැතිවරණ ව්‍යාපාරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව සිටින බව රංගේ බණ්ඩාර සහ සරත් ෆොන්සේකා යන මහත්වරුන් අගමැතිවරයා හට දැනුම් දීමක් කර ඇත. ඊයේ (01) දිනයේදී එජාප නියෝජිතයන් ජනාධිපතිවරයා මුණගැසී ඔහුගේ සහාය ලබා...
Read moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ කිසිදු ලිපි ගොනුවක් තමන් සතුව නොමැති බව ආගමන විගමන පාලක ආර්.එම්.පී.එස්.බී. රත්නායක මහතා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. 2007 වසරේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව පරිගණක ජාල ගත කළ...
Read moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රාහී සලකුණ වන පොහොට්ටුව ලකුණ වෙනුවට ජනාධිපතිවරණයේදී වෙනත් ලකුණක් යොදාගැනීම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ගේ අවධානය යොමු වී ඇති බව දැනගන්නට ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වන්නේ නම් අනිවාර්යයෙන්ම පොහොට්ටුව ලකුණ වෙනස් විය යුතු බවට ජනාධිපතිවරයා ඉදිරිපත්...
Read moreසුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.