Tuesday, June 9, 2026
 

Uncategorized

මෛත්‍රීගේ ඩබල් ‌ගේම්

ලංකාවේ 7 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා තවත් ඇත්තේ හරියටම දින 7කි. ඒ අනුව මේ වන විට ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූ සජිත් ප්‍රේමදාස මහතාත්, ගෝඨාභය රාජපක්ෂ මහතාත් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු උපරිම තලයකට ගෙන ඇති ආකාරයක් දැකගන්නට තිබේ. විශේෂයෙන්ම...

Read more
ෆොන්සේකා පිටු 35ක ‌වෙනම පාස්කු වාර්තාවක් එළියට දාන්න යයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ‌ෆොන්සේකා මහතා විසින් පිටු 35ක ‌වෙනම වාර්තාවක් සකස් කර ඇති බව දැනගන්නට ඇත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ‌සොයා බැලූ පාර්ලිමේන්තු ‌තේරීම් කාරක සභා‌වේ සිටි ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති එකම නියෝජිතයා ‌ෆොන්සේකා මහතා වන අතර...

Read more
මෛත්‍රීත් සජිත්ට: අගහරුවාදා විශේෂ හමුවක්

ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහාය ‌මෙවර එක්සත් ජාතික ‌පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ‌ප්‍රේමදාස මහතා ‌වෙත ලැබී ඇති බව වාර්තා ‌වේ. ඒ අනුව මැතිවරණ ප්‍රචාරක කටයුතු නැවැත්වීමට දිනක් තියා ‌ජනාධිපතිවරයා හා ‌ප්‍රේමදාස මහතා අතර ප්‍රසිද්ධ හමුවක් පැවැත්වීමට නියමිත බව වාර්තා ‌වේ....

Read more
අන්නාසි ‌මොරිල්ගේ කුඩු කිලෝ 200 ගන්න සිටි හලාවත ශාන් කවුද?

මැතිවරණ ඉතිහාසයේ ප්‍රචණ්ඩ ක්‍රියා අවම මට්ටමක ඇති ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ මෙවරය. මැතිවරණ කොමිසමේ මෙන්ම පොලිස් මැතිවරණ කාර්යාලයේ තොරතුරුවලට අනුව පවා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී ඇත්තේ ඉතා අවම මට්ටමකිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජය තහවුරු කිරීමට ගණේමුල්ලේ...

Read more
ජවිපෙ මූලස්ථානයෙන් සාමාජිකයන්ට විශේෂ පණිවුඩයක්

සිය පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ‌වෙත විශේෂ පණිවුඩයක් යැවීමට ජනතා විමුක්ති ‌පෙරමුණ තීරණය ‌කොට ඇත. ඒ අනුව ‌මෙවර ජනාධිපතිවරණයේදී ජවිපෙ අපේක්ෂකයාට පළමු මනාපය පාවිච්චි ‌කොට ‌දෙවන මනාපය රාජපක්ෂ ‌කෙනකු ‌නොවන ප්‍රධාන අපේක්ෂකයකුට ලබා...

Read more
ගෝඨා-සජිත් ‌‌දෙන්නා ගැනම මෛත්‍රී අසතුටින්

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් ‌දෙදෙනා වන ‌ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ‌ප්‍රේමදාස යන මහත්වරුන් සම්බන්ධයෙන් සතුටු විය ‌නොහැකි බව ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා ‌පෙන්වා දී ඇත. අපේක්ෂකයන් ‌දෙදෙනාම රසායනික ‌පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමත්, ‌පොහ‌ොර ‌නොමිලේ සියලුම ‌ගොවීන්ට ලබාදීමට ‌පොරොන්දු දීමත්...

Read more
අමෙරිකාව ශ්‍රී ලංකාව අයින් කරයි

මිලේනියම් චැලෙන්ජ් ‌කෝපරේෂන් ගිණුම හරහා මූල්‍ය ආධාර ලබා ‌දෙන රටවල් ලයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට අමෙරිකාව පියවර ‌ගෙන තිබේ. ඒ අනුව 2020 වසරේ මූල්‍ය ආධාර ලයිස්තු‌වේ ශ්‍රී ලංකාවේ නම සදහන්ව ‌නොමැත. ඇතැම් පාර්ශ්වයන්හි ‌මෙම ගිවිසුම සදහා පැවැති විරෝධය මීට ‌හේතු...

Read more
හිරේ ඉන්න කුඩු රජෙක් නිසා නාමල්-සජිත් ගැටුමක්

දැනට අධිකරණයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා සිටින පුද්ගලයකු මුල් කරගෙන එක්සත් ජාතික ‌පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ‌ප්‍රේමදාස මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර ද්වන්ධ සටනක් ආරම්භ වී තිබේ. මෙම ද්වන්ධ සටන ආරම්භ වී ඇත්තේ අදාළ වරදකරුවා සම්බන්ධයෙන්...

Read more
චන්ද්‍රිකායි ‌වෙල්ගමයි සුගතදාසයේ ‌ලොකු වැඩකට ලෑස්ති ‌වෙයි

ලබන 05 වැනිදා සියලුම ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් සහ පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ‌කොළඹට කැදවීමේ ලිපියක් ‌මේ වනවිට නිකුත් වී ඇති බව වාර්තා ‌වේ. ශ්‍රීලනිපයේ ‌ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන කුමාර ‌වෙල්ගම මහතාගේ අත්සනින් යුතුව ‌මෙම ලිපිය ඊ‌යේ (29) දින නිකුත් කිරීමට...

Read more
පැනිලි-මල්වෙඩි සන්දර්ශන පළමුදාට පසු පටන්ගනී

ජනාධිපතිවරණයේ අවසන් සති 2ක තුළ වැඩි වාසියක් තම පිල්වලට ලබා ගැනීම සදහා ‌දේශපාලන පිල් මාරුකිරීම සහ ‌වෙනත් මාධ්‍ය සන්දර්ශන රැසක් ලබන පළමුදිනට පසු සිදුකිරීමට ‌දෙපාර්ශවයම සැලසුම් සකස් කර ඇති බව දැනගන්නට තිබේ. ඒ අනුව කිසිවකුත් ‌නොසිතන ප්‍රබල පිල් මාරුකිරීම් කිහිපයක්ම...

Read more
Page 168 of 183 1 167 168 169 183

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more