Wednesday, July 22, 2026
 

Rajya Rahas

මහින්ද දේශප්‍රියට ගෙදර යන්න වෙයිද?

කොරෝනා වෛරසය මුල්කරගෙන 800කට අධික පිරිසක් රට ඇතුළේ ආසාදනය වී සිටියත්, රට තවමත් ඇඳිරි නීතිය දමා වසා දමා තිබුණත් පසුගිය සතිය ආරම්භ වන විට රටේ දේශපාලන ක්ෂේත්‍රයේ මූලික මාතෘකාව බවට පත්ව තිබුණේ මේ කොරෝනා වෛරසය නොව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද...

Read more
මෛත්‍රීට පව් පල දීම ඇරඹෙයි (රාජ්‍ය රහස්)

කොරෝනා වසංගතය මුල්කරගෙන මේ වන විට අප රට ගෙවා දමමින් සිටින්නේ ඉතා තීරණාත්මක අවධියකි. මෙම රාජ්‍ය රහස් තීරය ලියැවෙන සිකුරාදා සවස් වරුව වන විට ලංකාව කොරෝනා රෝගීන් 416ක් වාර්තා කර තිබිණ. එහි බරපතළම ගැටලුව ලෙස පෙනෙන්නට තිබුණේ රෝගීන් වැඩිවීමටත් වඩා...

Read more
ගෝඨාභයට ආර්ථිකය හදලා දෙන්න තුන්කොන් සටනක් (රාජ්‍ය රහස්)

කොරෝනා මැද්දේ දකුණු කොරියාව ජන්දය තිබ්බ හැටි කොරෝනා වෛරසයෙන් මුල් වටයේදී ඉතා දරුණු ලෙස බැටකෑ දකුණු කොරියාව පසුගිය බදාදා (15දා) එරට මහ මැතිවරණය පැවැත්වීමට පියවර ගත්තේ ඉතා දැඩි සෞඛ්‍ය ආරක්ෂණ වටපිටාවක් යටතේය. ලෝකයේ අනෙක් රටවල් කොරෝනා වෛරසය හේතුවෙන් සිය මැතිවරණ...

Read more
සිරිසේනගේ මහා පාවාදීමට එරෙහිව ශ්‍රීලනිපය ගැසූ කැරැල්ල: මයන්තට පවුලෙන් ආපු බලපෑම (රාජ්‍ය රහස්)

මෛත්‍රිපාල සිරිසේන යනු තමන් ගැන පමණක්ම හිතන පක්ෂයක්, රටක් පිළිබඳව අබමල් රේණුවක් නොසිතන මහා අවස්ථාවාදී දේශපාලකයකු බව අප මේ තීරය ඔස්සේ උදාහරණ සහිතව අනාවරණය කර සිටියේ වරක්, දෙවරක් නොවේ. අවස්ථා කිහිපයකදීම මෛත්‍රිපාල තමන් සමඟ එකට සිටි අතිශය විශ්වාසවන්ත පුද්ගලයන් පවා...

Read more
අද සවසට යූ.එන්.පි.ය ‌දෙකට කැඩෙයි?

පොහොට්ටුව ශ්‍රීලනිපය සමඟ එක්ව මහ මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා අස්සන් කරද්දී එජාපය මේ වන විට දෙපිල බෙදී ස්ථාන දෙකක නාමයෝජනා සකස් කරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ. ඉන් පළමු ස්ථානය එජාප පක්ෂ මූලස්ථානය වූ පිටකෝට්ටේ පිහිටි සිරිකොතේය. එහි පක්ෂ නායක රනිල්,...

Read more
මෛත්‍රී අත්අඩංගුවට? (රාජ්‍ය රහස්)

පසුගිය සති කිහිපය පුරාම ප්‍රධාන පෙළේ සියලුම දේශපාලන පක්ෂ ඇතුළේ පවතින අර්බුද හේතුවෙන් දේශපාලන කරළිය ගිනියම් වී තිබුණද මේ වන විට එම ගිනියම් දේශපාලනය පසුකර යමින් තවත් විශේෂ මාතෘකාවක් එළියට පැමිණ තිබේ. ඒ වෙන මොකක්වත් නොව කොරෝනා වෛරසයය. පසුගිය බදාදා...

Read more
ගෝඨා-මහින්ද-බැසිල් රහස් සාකච්ජාවක: ගත් තීන්දු ‌මෙන්න (රාජ්‍ය රහස්)

පසුගිය මාස කිහිපය පුරාම අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශ්‍රාම යෑමෙන් අනතුරුව යළිත් දේශපාලනයට පිවිසීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවත්, එසේ දේශපාලනයට පැමිණීමෙන් පසු කරන්නට යන දේ පිළිබඳවත් අනාවැකි කිහිපයක්ම පාඨකයන්ට හෙළිදරව් කිරීමට කටයුතු...

Read more
ළඟට අරන් මහින්ද ‌මෛත්‍රිව හලයි (රාජ්‍ය රහස්)

පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අපි ශ්‍රීලනිපයත් - පොහොට්ටුවත් අතර අලුතින් ගොඩනඟා ගත් සන්ධානය වූ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය පිළිබඳ තොරතුරු පාඨකයන් වෙත රැගෙන ඒමට කටයුතු කළෙමු. එහිදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුඵ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් එම...

Read more
ආණ්ඩුව නූලෙන් ‌‌බේරුණු පරිපූරක ‌බෝම්බය (රාජ්‍ය රහස්)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව මේ වන විට දින 100ක් ඉක්මවා ගොස් අවසානය. එම දින 100 තුළ ගෝඨා රට යම් ‘සිස්ටම්’ එකකට හැඩගැස්වීම සඳහා මූලික අඩිතාලමක් දැමීමට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට තිබෙන දෙයකි. පසුගිය සතියේ පැවැති එක්තරා රැස්වීමකදීද ජනාධිපතිවරයා...

Read more
මහජන්දෙට සජිත් පිල අලියා ‘ලීස්’ කරයි: සදුදා යූ.එන්.පි.යට බැදුම්කර වර්ක්ෂොප් එකක්

සති කිහිපයක් පුරා එකදිගට ඇදෙන එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයද මේ වන විට ඇත්තේ කිසිදු විසඳුමකින් තොරව රනිල් පිලත්, සජිත් පිලත් අතර දෙපැත්තට අදිමින් තිබෙන තැනකය. කෙසේ වෙතත් සජිත් පිල මේ වන විට නව සන්ධානයක් බිහිකිරීම සඳහා සාමාජිකයන් එක්රැස් කර ගැනීම...

Read more
Page 30 of 33 1 29 30 31 33

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more