මේ දිනවල සමඟි ජන බලවේගයද නිරන්තරයෙන්ම රැස්වෙමින් දිනෙන් දින වර්ධනය වෙමින් පවතින දේශපාලන ප්‍රවණතාවයන් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන ආකාරයක් දැකගන්නට තිබේ. එජාපය ඇතුළේ මතුව ඇති නායකත්ව අර්බුදය මෙසේ පැවැත්වෙන සාකච්ඡාවල එක් ප්‍රධාන මාතෘකාවකි. ඒ අනුව පසුගිය සතියේදී සමඟි ජන බලවේගයේ...
Read moreපසුගිය සිකුරාදා වන විට එජාප නායකත්වය අත්හරින බවට ඉඟි කළ රනිල් ඊට දවස් කිහිපයක් යෑමෙන් පසු තවදුරටත් එජාප නායකත්වය දරන තැනට සිය ස්ථාවරය වෙනස් කරගැනීමට පියවර ගත්තේය. ඒ, එක්තරා විශේෂ හේතුවක් මුල්කරගෙනය. ඒ විශේෂ හේතුව රනිල්ගේ ඔළුවට දැම්මේ වෙන කවුරුවත්...
Read moreමෙවර මහ මැතිවරණයේ ප්‍රතිඵලවලින් පසු එක්සත් ජාතික පක්ෂය ඇතුළේ බරපතළ නායකත්ව අර්බුදයක් නිර්මාණය වීමට නියමිත බව අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණය කළේ මැතිවරණය පැවැත්වීමට සති කිහිපයකට පෙරාතුවය. 'රාජ්‍ය රහස්' කලින්ම කිව්වා එහිදී අප පැහැදිලිවම පෙන්වා දුන්නේ මැතිවරණය නිමවීමත් සමඟම...
Read moreඅලුත් පාර්ලිමේන්තුවේ කතානායක ධුරය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ පසුගිය සතිය වනවිට අර්බූදයක් මතුව තිබිණ. ඉකුත් යහපාලන ආණ්ඩුවේ කතානායක ධුරය දැරූ කරු ජයසූරිය මහතා ඉතා තීරණාත්මක අවස්ථාවලදී හැසිරුණ ආකාරය අනුව කතානායක ධුරය ඉතා ප්‍රබල, බලගතු තනතුරක් වී තිබීම නිසා එම ස්ථානයට ඉතාම...
Read moreමෙවර අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේද අලුත් මුහුණු කිහිපයක්ම කැබිනට් මණ්ඩලයට එක්ව තිබූ ආකාරයක් දැකගත හැකි විය. ඉන් බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ මහින්දගේ පුත් නාමල් රාජපක්ෂට ක්‍රීඩා හා තරුණ කටයුතු කැබිනට් අමාත්‍ය ධුරය හිමිවීමය. බොහෝ දෙනා සිතන්නේ නාමල්ට මෙම...
Read moreමෙවර මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කළ අග්‍රාමාත්‍යවරයා මනාප 527,364ක් ලබා ගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය. මෙය ලංකා ඉතිහාසයයේ අපේක්ෂකයෙක් ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාවයි. මැතිවරණය නිතියට අනුව මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් විමට නියමිතව තිබුනේ අගෝස්තු මස 02 වැනිදා මධ්‍යම රාත්‍රී...
Read moreමේ ගෙවෙන්නේ මැතිවරණ සමයේ පුණ්‍ය කාලය යැයි කිවහොත් වඩාත් නිවැරැදිය. එහිදී සියලු අපේක්ෂකයන් ප්‍රචාරක කටයුතු අතහැර නිහඬව කාලය ගත කළ යුතුය. එම නිහඬ දින තුනෙන් පසු රටේ ජනතාව බදාදා දිනයේදී ඊළඟ වසර 5 භාරදෙන කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය කරනු ඇත....
Read moreසාමාන්‍යයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ රනිල් සැලකෙන්නේ දේශපාලන ගේම් ගැසීමට ශූර කපටියකු ලෙසටය. නමුත් බොහෝ දෙනා කියා සිටින්නේ රනිල් මෙසේ දින ගණන්, සති ගණන් කල්පනා කොට දේශපාලන ගේම් ගැසුවද අවසන් මොහොතේ එම දේශපාලන ගේම් ආපසු කැරකී යන බවය. එසේත් නැත්නම් රනිල්ගේ දේශපාලන...
Read moreකොරෝනා වෛරසයේ බලපෑම රටේ සියලුම ක්ෂේත්‍රයන්ට දැඩිව බලපෑම් එල්ල කොට ඇති පසුබිමක් යටතේ රටේ දේශපාලනයද ඒ බලපෑමට දැඩිව හසුව ඇති ආකාරයක් මේ වන විට දැකගන්නට තිබේ. එක් පැත්තකින් දැනටමත් මැතිවරණය පැවැත්වීමට එරෙහිව පාර්ශ්වයන් රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. අනෙක්...
Read moreහිටපු ජනාධිපතිවරයකුගේ පුතකු වුවද සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයේ අද සිටින තැන දක්වා ආවේ සැප පහසු ගමන් මඟක් ඔස්සේ නම් නොවේ. සජිත්ට හිටපු ජනාධිපතිවරයාගේ පුතා ලෙස කොළඹින් තරග වැදී මනාප වාර්තා තියා පාර්ලිමේන්තුවට පැමිණීමට හැකියාව තිබුණද සජිත් ඒ පහසු මාවත තෝරාගත්තේ...
Read moreමහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.