Wednesday, July 22, 2026
 

Rajya Rahas

ආණ්ඩුවට එරෙහි අභයාරාමේ අලුත්ම සටන: ඥානසාර හිමි හා මාගල්කන්දේ හිමිත් එයි (රාජ්‍ය රහස්)

ආණ්ඩුව 20 වැනි සංශෝධනය කරළියට ගෙන ඒමත් සමඟ ආණ්ඩු පෙරළියෙන් පසුව නිස්කලංකව ගෙවෙමින් පැවැති දේශපාලන කරළිය හිටි හැටියේම ගිනියම් වී බොහෝ කරුණු කාරණා වෙනස් වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. විශේෂයෙන්ම එතෙක් ආණ්ඩුවත් සමඟ දිවෙන් දිව ගාගෙන සිටි බොහෝ පාර්ශ්ව 20...

Read more
වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ ‘අදානි’ට (රාජ්‍ය රහස්)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ අරමුණින් ඉන්දියාවේ අදානි සමූහය සමග ගිවිසුම් ගත වීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. ඒ අනුව වරායේ නැගෙනහිර පර්යන්තයේ 49%ක අයිතිය ඉන්දියාවේ අදානි සමූහය සහ ජෝන් කීල්ස් ආයතනය වෙතටත්, 51%ක අයිතිය ශ්‍රී ලංකා වරාය...

Read more
පරදින්න ගිය විස්ස ආණ්ඩුව අන්තිම මොහොතේ ගොඩදාගත් හැටි (රාජ්‍ය රහස්)

මහත් ආන්දෝලනයකින් පසු විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පසුගිය බ්‍රහස්පතින්දා (22දා) රාත්‍රියේ සමත් විය. ආණ්ඩුව මේ ආකාරයට විස්ස සම්මත කර ගැනීමට සමත් වුවත් ඒ දක්වා අවසන් සතිය තුළ පැමිණි ගමන නම් ආණ්ඩුවට එතරම් පහසු එකක් නොවීය. විශේෂයෙන්ම විස්සට එරෙහිව...

Read more
20ට විරුද්ධ වන ලෙසට විදුරගේ නංගි එවපු සැර ලියුම මෙන්න (රාජ්‍ය රහස්)

ආණ්ඩුවේ තවත් ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයකු වන විදුර වික්‍රමනායකගේ සොහොයුරිය වන තුෂාරා වික්‍රමනායක මහත්මිය පසුගිය සතියේ සිය සොහොයුරා වූ විදුරට ලිපියක් එව්වාය. වෘත්තියෙන් වෛද්‍යවරියක් වන තුෂාරා කාන්තා සහ ළමා අයිතිවාසිකම් වෙනුවෙන් ඍජුව පෙනීසිටින සිවිල් ක්‍රියාකාරිනියක් ලෙසද ප්‍රකටය. හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක...

Read more
ගෝඨා-සජිත් අලුත් සටනක් ඇරඹෙයි (රාජ්‍ය රහස්)

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූ ගෝඨාභය රාජපක්ෂගේත්, සජිත් ප්‍රේමදාසගේත් ප්‍රධානම සටන වූයේ ගමේ බලය ඇල්ලීමය. මේ නිසාම ජනාධිපතිවරණ සමයේදී ගෝඨාත්, සජිතුත් දිනපතාම ගම්, නියම්ගම්වල සැරිසරමින්, රැස්වීම් පවත්වමින් ගමේ ජනතාවගේ බලය තම තමන්ගේ පැත්තට නම්මා ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරූහ....

Read more
විස්සෙන් ආණ්ඩුව ගැස්සෙයිද? (රාජ්‍ය රහස්)

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, වත්මන් ආණ්ඩුවත් බලයට පැමිණියේ 19 වැනි සංශෝධනය ඉතාමත් ඉක්මණින් ඉවත්කොට 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කරනවා යැයි කියාය. ඉන් අනතුරුව අලුත් ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දෙන බවද එකල ආණ්ඩුවේ පිරිස් රටට දුන් පොරොන්දුවක් විය. ඒ...

Read more
ආණ්ඩු පක්ෂයේ සියල්ලන්ටම නමක් ගමක් නැති රහස් ලිපියක් ගෙදරට එයි (EXCLUSIVE)

පසුගිය සතියේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් සියපු දෙනාටම පාහේ විශේෂ ලිපියක් ලැබී තිබිණ. මෙම විශේෂ ලිපිය සාමාන්‍ය තැපැල් සේවය ඔස්සේ නොව ‘කුරියර්‘ සේවාවක් හරහා මන්ත්‍රිවරුන්ගේ නම්වලට ‘කුරියර්‘ කර තිබීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම විය. ඒ අනුව ආණ්ඩුවේ මැති...

Read more
දයාසිරි-දුමින්ද වෙන පාරක (රාජ්‍ය රහස්)

20 වන සංශෝධනය සදහා කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර සහ දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ පාර්ශ්වය තීන්දු කොට ඇති බව දැනගන්නට ඇත. එහි ඇති විශේෂත්වය වන්නේ පසුගියදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවෙසේ පැවැති...

Read more
නායකකම ගන්න එජාපය ඇතුළේ වජිර ගහපු සුපිරි ගේම (රාජ්‍ය රහස්)

එක්සත් ජාතික පක්‍ෂයේ අලුත්ම නායකත්ව අර්බුදය ආරම්භ වී දැනට මාසයක් ඉක්ම ගොස් ඇත. පසුගිය අගෝස්තු මස 5 වැනිදා පැවැති මහමැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීම ආරම්භ වූයේ අගෝස්තු මස 06 වැනි දින සවස් කාලයේ සිටය. රාත්‍රි වන විට නිකුත් වුණු අවසන් ප්‍රතිඵලවලින්...

Read more
මහින්ද ඩයනාගේ ගෙදර යයි (PHOTOS)-රාජ්‍ය රහස්

පසුගිය සතියේ කවුරුත් පුදුමවන ආකාරයේ අසාමාන්‍ය සිදුවීමක් දේශපාලන ක්‍ෂේත්‍රයේ සිදුවිය. ඒ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂයේ මන්ත්‍රිවරයකුගේ නිවෙසේ පැවැති විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයකට සහභාගි වීමය. සාමාන්‍යයෙන් මහින්ද සැලකන්නේ පක්‍ෂ - විපක්‍ෂ භේදයකින් තොරව සෑම මන්ත්‍රිවරයකුගේම උපන් දිනයට උදෙන්ම සුබ පතන...

Read more
Page 28 of 33 1 27 28 29 33

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more