Rajya Rahas

ජනපති රට යන කසුකුසුවක්: වාසුගේ ගෙදර රහස් රැස්වීමක්: මහින්දට යළි බරපතළ වගකීමක්?

පෝර්ට් සිටිය සම්බන්ධයෙන් රට ඇතුළේ පැනනැගී තිබූ අර්බුදය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත්කරනු ලැබූ පංච පුද්ගල විනිසුරු කමිටුවේ තීන්දුවේ ඉකුත් බදාදා රාත්‍රියේ කතානායක...

Read more
චීන ඇමැතිගේ ලංකා ගමනේ රහස් එළියට: ඉන්දියාව-අමෙරිකාව ඇවිස්සෙයි (රාජ්‍ය රහස්)

දිනෙන් දින වාර්තා පිට වාර්තා තබමින් කොරෝනා රෝගීන් රට හැම තැනින්ම මේ වන විට මතුවෙමින් තිබේ. ඉකුත් අඟහරුවාදා දිනයේදී පළමුවරට දහස ඉක්මවා යමින් රෝගීන් 1111ක් වාර්තා වූ අතර, බදාදා දිනයේදී එම ප්‍රමාණයද ඉක්මවා යමින් රෝගීන් 1461ක් වාර්තා වූයේ තත්ත්වය තරමක්...

Read more
විජේදාසට බැනපු එක ගැන ගෝඨා පළමුවරට කතා කරයි: විමල්-උදය සටන අතහරී: ආණ්ඩුව සජබෙට බයවුණාවත්ද? (රාජ්‍ය රහස්)

අලුත් අවුරුදු සතිය වන විට ආණ්ඩුව තිබුණේ රත් වූ යකඩයක් හා සමානවය. මන්දයත් එක අතකින් ආණ්ඩුව ඇතුළෙන්ම ආණ්ඩුවට එරෙහිව කැරැල්ලක් ගොඩනැඟෙමින් තිබුණු අතර එම කැරැල්ලට ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්ෂ 14ක් එකතුව තිබිණ. අනෙක් අතට ආණ්ඩුවේම මන්ත්‍රිවරයකු වූ ආචාර්ය විජේදාස...

Read more
අභයාරාමෙන් එළියට ආ අලුත්ම රාජපක්ෂ ඇරඹු රාජපක්ෂලාට එරෙහි සටනේ කවුරුත් නොදත් කතා (රාජ්‍ය රහස්)

2015 ජනාධිපතිවරණයේදී තම පක්ෂයේම මහලේකම්වරයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සටනට පිවිස පරාජයට පත්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිපල නිකුත් වූ සැණින් කළේ එතෙක් තමා රැඳී සිටි අරලියගහ මැදුරෙන් ඉවත්ව තංගල්ලේ තමන් ජීවත් වූ කාල්ටන් මහගෙදර පදිංචියට යෑමය. මන්දයත්...

Read more
ආණ්ඩුව පස්සේ ආණ්ඩුවම පන්නයි? කැටගොඩ එස්.බී.ගේ පලු අරී!! (රාජ්‍ය රහස්)

පසුගිය කාලය පුරාම ආණ්ඩුවේ අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරීන් අතර විවිධ අවස්ථාවලදී ප්‍රසිද්ධියේම ගැටුම් හටගත් ආකාරයක් දැකගන්නට තිබිණ. ඉන් එක් සිදුවීමක් වූයේ ගම්පහ අඩවි වන නිලධාරි දේවානි ජයතිලක මහත්මිය සහ පුත්තලමේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අතර ඇතිවූ මතගැටුමය. ඉන් අනතුරුව මීට...

Read more
ගුරු මාරුවෙයි: දේශපාලන පෙරළි රැසක් අත ළග (රාජ්‍ය රහස්)

ලංකාවේ දේශපාලනයයි, ජ්‍යොතිෂයයි සැම විටම ගමන් කරන්නේ එකටය. දේශපාලකයන් මොන දේ කළත් තමන්ගේ වෙලාව බලා ගැනීම සාමාන්‍ය සම්ප්‍රදායය. හොඳ වැඩක් කරද්දී පමණක් නොව යම් තීන්දුවක් ගැනීමේදී පවා අපේ රටේ දේශපාලකයන් නැකැත් බැලීම සිදු කළේ අද ඊයේ නොවේ. ජ්‍යොතිෂයත් එක්ක යන...

Read more
රට භයානක අනතුරක: ජනපති ගූගල් මැප් මෙහෙයුමක (රාජ්‍ය රහස්)

පසුගිය මාස කිහිපය පුරාම රාජ්‍ය රහස් තීරය ඔස්සේ අනාවරණය කළ පරිදිම ජිනීවා මානව හිමිකම් කොමිසමෙ ඡන්ද විමසුමෙන් ලංකාව බරපතළ පරාජයකට මුහුණදුන්නේය. පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරයෙන් පවා අප අනාවරණය කර සිටියේ මෙවර මානව හිමිකම් මණ්ඩලයේදී ලංකාවට එරෙහිව බරපතළ යෝජනාවක් ඉදිරිපත්...

Read more
විමල් එන්න හදන්නේ මොකාටද: රාජපක්ෂ පවුල ඇතුළේ අවුලක්ද? (රාජ්‍ය රහස්)

ලක්ෂ 68ක තුනෙන් දෙකක ජනවරමක් සහිතව වත්මන් ආණ්ඩුව බලයට පත්වුවද ගෙවී ගිය මාස අටක කාලය තුළ ආණ්ඩුවට දේශපාලන, ආර්ථික ප්‍රශ්න ගණනාවකට මුහුණදීමට සිදුව තිබිණ. ඉන් ප්‍රධානම ප්‍රශ්නය වූයේ කොරෝනා අර්බුදයය. කොරෝනා ප්‍රශ්නය මුල්කරගෙන රටේ ආර්ථිකය බරපතළ පසුබෑමකට ලක්වූ අතරවාරයේ කර්මාන්ත...

Read more
විමල්ට අවසන් අවවාදය: කාදිනල් හිමිට ඇතුළෙන්ම විරෝධය (රාජ්‍ය රහස්)

ආණ්ඩුවේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පසුගිය අඟහරුවාදා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණ. ඒ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ එක් කොටසක් නිකුත් කර තිබූ බැවින් මන්ත්‍රිවරුන් අගමැතිවරයාගෙන් විමසා සිටින්නට වූයේ මේ...

Read more
2024 සටනට ගෝඨා නෑ: බැසිල්-සජිත් සටනට සූදානම් වෙයි (රාජ්‍ය රහස්)

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සම්බන්ධ සිදුවීමේදී ලංකාවේ දේශපාලනයට දකුණු ආසියානු කලාපයේ බලවතා වන ඉන්දියාවේ බලපෑම පිළිබඳව සෑම දේශපාලන පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් කතා කළ ආකාරයක් දැකගත හැකි විය. නැඟෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පමණක් නොව ලංකාවේ ආණ්ඩු පෙරළීමේ සහ පිහිටුවීමේදී පවා ඉන්දියාව...

Read more
Page 15 of 24 1 14 15 16 24

‘අපි සන්ධානයක් හදනවා! පොහොට්ටුවේ ලකුණත් ඡන්ද පත්‍රිකාවේ තියෙනවා! පොහොට්ටුව අපේක්ෂකයෙකුත් දානවා!’ රනිල් ඕනමයි කියන පොහොට්ටුවේ ඇමැතිවරුන්ට නාමල් දීපු පණිවුඩය! VIDEO I Sri Lanka Latest News

ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුව අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව නාමල් රාජපක්ෂ මහතා කීය.Sri Lanka Latest News තම පක්ෂය සන්ධානයක් ගොඩනගන බවත්, පොහොට්ටුව...

Read more