චීනය විසින් ලොවට දායාද කරන ලද කොරෝනා වෛරස් වසංගතය නොහොත් ‘වූහාන් වෛරසය’ යනු සමස්ත ලෝක මනුෂ්‍ය වර්ගයාම මහා අනතුරක හෙළන ලද සාපරාධී කුමන්ත්‍රණයක් යැයි ‘ඊයූ ක්‍රොනිකල්’ නමැති ප්‍රකට යුරෝපීය සංගම් සඟරාව ප්‍රකාශ කර සිටියි. ලෝක ප්‍රජාවගේ ජීවිත පමණක් නොව සමස්ත...
Read moreපහුගිය දිනෙක හදිසියේම හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහත්තයාව අත්අඩංගුවට ගත්තේය. ඒ පරණ කතාවකටය. දේශපාලනයේ හැටි ඔහොමය. ඕනෑම වෙලාවට, ඕනෑ ඕනෑ අතට කතන්දර කැරකෙයි. අත්අඩංගුවට ගනී. දඬුවම් නොකරයි. පරෙස්සමට බලා ගනී. ඒ පැත්තට යයි. ඒ නිසා අපි ඕවාට කලබල විය...
Read moreකොවිඞ් 19 වසංගතය හේතුවෙන් සියල්ල උඩු යටිකුරු වී යද්දී, වෙනදා ජීවිතය හා තදින් බැඳී තිබුණු ක්‍රිකට් ක්‍රීඩාවද ජනතාවට අමතකව ගොස් තිබුණි. ජන ජීවිතය කෙමෙන් යථා තත්ත්වයට පත් වුණද, තවමත් ක්‍රීඩා තරග පැවැත්වීම සඳහා අවසරය හිමි වී නැත. එබැවින් ක්‍රීඩාව පිළිබඳව...
Read moreකොරෝනා වෛරසය රට පුරා පැතිරී යද්දී ඇතැම් දේශපාලනඥයන් කළ කී කරුණු හේතුකොටගෙන ජනතාවත්, රටත් දේශපාලනඥයන් අප්‍රිය කරද්දී ජාතික ව්‍යසනය හමුවේ රටේ ජනතාවගේ හදවත් දිනාගත් චරිත තුනක් වූහ. ඉන් එක් චරිතයක් වූයේ වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාය. දෙවැන්නා වූයේ...
Read moreකලක් පුවත්පත් ක්ෂේත්‍රයේ ජනප්‍රියතම දේශපාලන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් වූ “මේ කවුද මොනවද කරන්නේ” විශේෂාංගය මව්රට පුවත්පතේ මේ සතියේ සිට පළවේ. “මේ කවුද මොනවද කරන්නේ” මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී ශාන්ත බණ්ඩාර ජයවර්ධනයන් විසිනි. ඔබේ සමපූර්ණ නම මොකක්ද? අබ්දුල් රිෂාඞ් බදුර්දීන්. ඉස්කෝලෙ...
Read moreසාමාන්‍යයෙන් ලිපියක් ලියන එක දැන් මට ඒ හැටි එකක් නෙමෙයි. ඒ අවුරුදු ගානක් තිස්සෙම කරන්නෙ ලියන එක. ඒත් මම මේ ලිපිය ලියන්න දවස් ගානක් තිස්සෙ තැක් ගැහුණා. කල්පනා කළා. ඒ මේ ලිපියට ගැළපෙන ආරම්භයක් හොයා ගන්න. මොකද මේ මුළු ලෝකෙම...
Read moreදෙපයින් නැගී සිටීමට කොයි කවරදාත් වෙර දරන අපේ රටට එල්ල වූ අනපේක්‍ෂිත කොරෝනා හෙවත් කොවිඞ්-19 මාරක ප්‍රහාරය එක දිගට සත් වසරක් එක වැහි බිංදුවක් හෝ නො වැටුණු නියං සමයක මහ දවල් කඩා වැටුණු හෙණ ගෙඩියක් වැන්න. මේ දිනවල රජයත් මහජනයාත්...
Read more“ඇමෙරිකාව ගෝඨාභය අත්හරී…” මේ පසුගිය 8 වැනිදා අපේ රටේ සියලුම මාධ්‍ය විශේෂ පුවතක් ලෙස වාර්තා කර තිබූ පුවතය. එම පුවතින් කියැවුණේ ඇමෙරිකානු එක්සත් ජනපදයේ ද්විත්ව පුරවැසිභාවය අත්හල පුද්ගලයන්ගේ නාම ලැයිස්තුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමද පවතින බවකි. 2020 ජනවාරි 01 වැනිදා...
Read moreකොවිඞ් 19 වසංගත තත්ත්වයත් සමඟ මෙරට ජන සමාජය තුළ විශාල වශයෙන් කතාබහට ලක්වන සහ කුඩා දරුවන්ගේ සිට මෙරට සියලුම ජනතාව අතර පිළිගැනීමටත්, ජනප්‍රියත්වයට පත්වූ ඒ වගේම මේ මොහොතේ කවුරු කියන දේ නොපිළිගත්තත් මේ අය කියන දේ පිළිගත යුතු යැයි කියා...
Read moreඅජිත් නිවාඞ් කබ්රාල් මහතාව බොහෝ දෙනකු හඳුනන්නේ මහ බැංකුවේ හිටපු අධිපතිවරයා ලෙසටය. 2006 වසරේ ජූලි මස 01 වැනිදා සිට 2015 වසරේ ජනවාරි 09 වැනි දින දක්වා දීර්ඝ කාලයක් ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළේය. වරලත් ගණකාධිකාරවරයකු...
Read moreලබන සතියේ ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ජී-7 (G7) රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, වයස අවුරුදු 16ට අඩු සහ යොවුන් කණ්ඩායම් සඳහා සමාජ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.