Thursday, June 11, 2026
 
ඇවිලෙන්න ගිය වැලිගම ගින්න නිවපු කව්ද මේ රෙහාන්…

කොරෝනා වසංගතය සම්බන්ධ සියලු තොරතුරු ජනතාව වෙත ගෙන ඒම සඳහා මාධ්‍ය ඉටු කළ කාර්යය පිළිබඳව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. නමුත් එතරම් විශාල කාර්ය භාරයක් ඉටු කර තිබුණද, කොරෝනා අතරතුර මාධ්‍ය හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විරෝධයද ඉහළ යමින්...

Read more
ලංකාවේ ලොකු ලොකු කොම්පැනිවලට කොරෝනා කරපුු හරියක්…

ඇඳිරි නීතිය නම් අපූරු වැටකඩුල්ල ලොවට කඩාගෙන පාත්වූයේ පළමු වැනි ලෝක මහා යුද්ධ සමයේ සිටය. එතෙක් සිට දැනට වසර 105කට අධික කාලයක් පුරා ලෝකයේ බොහෝ රටවලදී මේ තහංචිය කලින් කලට මිනිසා මතට පතිත වෙයි. ‘ඇඳිරි නීතිය’ යැයි ඇසූ සැණින් අපගේ...

Read more
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ…

එකමත් එක රත්තරං පාට හැන්දෑවක තරු තුරු මුදුන් මතින් හිස් උස්සා බැලුවේය. මිනිස්සු කලබලයේ දිව ගොස් අවසන් විය. නමුත් ඒ තරගය කිසිදාක නිමා නොවන බව සියල්ලෝම දැන උන්නෝය. මේ අවනඩුව ඉවසා උන් ගහ කොළ වැල් මල් කිසිවෙක්ට ගතු කීවේ නැත....

Read more
රාමනාදන්-කදිරගාමර්-බෙග් වෙසක්වලට කරපු දේ ඔබ දන්නවාද?

කරුණාවෙන් සිහිල් වූ හදවතක් ඇති (කරුණා සීතලං හදයං) දෙවියන් සහිත මනුස්සයන්ගේ ගෞරවයට පාත්‍රවූ, (සනරාමර ලෝක ගරුං) නුබ ගැබ තරු පිරිවරාගත් චන්ද්‍රයා සේ වඩින්නාවූ (ගච්ඡති නීල පථෙ විය චන්ද්‍රා) අමා මෑණී බුදු පියාණෙනි, ඔබ වහන්සේ බුදුවූ බුද්ධගයාව දෙසින් හමා එන සීතල...

Read more
නලින් කසිප්පු පෙරුවද? බන්දුල කට වරද්දගත්තද? චන්දිම සල්ලි අච්චු ගැහුවද? මව්රට ඇත්ත හොයාගනී

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ටික කලකට අපේ රටේ ජනතාව තුළින් ඉවත්ව තිබූ දේශපාලනික උනන්දුව දැන් නැවතත් ඇති වෙමින් පවතින ආකාරය දක්නට හැකිය. පසුගිය කාලය මුළුල්ලේ එතරම් දක්නට නොලැබුණු දේශපාලඥයන්ද දැන් දැන් නැවත කරළියට පිවිසෙන ආකාරයද දක්නට ඇත. සමාජ මාධ්‍ය ජාලා...

Read more
සදාචාරය-සභ්‍යත්වය බල්ලට දමා තුට්ටු දෙකට වැටුණු මාධ්‍යකරණය

කොරෝනා උවදුරෙන් රටේ ජනතාව බේරා ගැනීම සඳහා මාධ්‍ය ඉටු කළ කර්තව්‍ය සුළු පටු එකක් නොවේ. ජනතාව දැනුවත් කිරීමේ සිට ජනතාවට උදවු කිරීම දක්වා ඒ ක්‍රියාන්විතය විශාල විය. නමුත් ඒ සියල්ල අතරතුර විද්‍යුත් මාධ්‍ය සම්බන්ධ බරපතළ විවේචනයක් සමාජය තුළින් ඇති වන...

Read more
‘රට හදන හැටි’: මේ සතියේ රවී කියයි

කොරෝනා වෛරසය මධ්‍යයේ වුවද රට සාමාන්‍යකරණය කිරීම සඳහා සඳුදා සිට විවෘත කිරීමට ආණ්ඩුව මේ වන විට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ. ආණ්ඩුව කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් මර්දනය කර නොමැතිව මෙසේ රට විවෘත කිරීමට සූදානම් වන්නේ තවදුරටත් රට මේ අයුරින් වසාගෙන සිටියහොත් රටේ...

Read more
VIP නිරෝධායනය කියලා සිට්‍රස්-ජෙට්වින්ග් හෝටල් ඇතුළෙ මොනවද කරන්නේ?

ලන්ඩන්හි සිට පහුගිය දිනෙක පිරිසක් ලංකාවට ආවා. ඒ ලෝකයේ සියලු ගුවන් සේවා ගිමන් හරින වෙලාවක. ඒ වගේම එංගලන්තයේ මරණ ප්‍රමාණය වැඩිම අගයක් ගත්ත වෙලාවක. ලෝකයේ බොහෝ රටවල මිනිස්සු “අපිව ගෙන්න ගන්න” කියන වෙලාවක. විශේෂයෙන්ම අරාබිකරයෙ රටවල මිනිස්සු තමන්ට කන්න බොන්න...

Read more
කොරෝනා එක්ක මුහුණට මුහුණ සටන් කරන 1990ට මව්රට ගිය ගමන

“හලෝ 1990 ද?” ඔබ මේ ඇමතුම අරගෙන තියෙනවද? කවදා හරි, කොතැනකදි හරි. බොහෝ විට ඔබ එහෙම ඇමතුමක් අරගෙන තියෙනවා. නැත්නම්, “දහනමයයි අනූවට කියන්න” කියලා යෝජනාවක් හරි කරලා තියෙනවා. 2016 ජූලි මාසයේදී මේ ගිලන් රථ සේවය ලංකාවෙදි ආරම්භ වුණා. 2018 ජනවාරි...

Read more
චීනය කොරෝනාව හදපු හැටි අමෙරිකානු බුද්ධි වාර්තාවකින් එළියට එයි

‘කොරෝනා වෛරසය මුලින්ම බිහිවුණේ චීනයේ වූහන් නුවර පිහිටි ජීව විද්‍යාත්මක රසායනාගාරයෙන් බවට දැන් අපට අති ඉමහත් වැදගත් වටිනාකමකින් යුත් සාක්‍ෂි රැසක් ලැබී තිබෙනවා. අප මුලින්ම කිව්වා මෙම වෛරසය ලොවට බිහි කළ මුල් ස්ථානය කුමක්ද කියලා. අද එම සාධකය ඔප්පු වෙලා...

Read more
Page 49 of 73 1 48 49 50 73

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

මේ වසරේ ගතවූ මාස හතරක කාලය තුළ අධිකරණ මඟින් පුද්ගලයින් 51 දෙනෙකු චූදිතයින් බවට පත් කර ඇති බව අල්ලස් හෝ...

Read more