ශ්‍රී ලංකාවේ තම රාජකාරී කාලසීමාව සාර්ථකව අවසන් කර නැවත සිය මව් රට බලා පිටත්ව යාමට සූදානම් වන ඉන්දීය නියෝජ්‍ය මහාකොමසාරිස් සත්‍යාංගල් පාන්ඩේ (Dr. Satyanjal Pandey) මහතා කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය.Sri Lanka Latest News
එහි දී තම සේවා කාලය තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එතුමාගේ පාර්ශ්වයෙන් ලැබුණු නොමද සහයෝගය සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කිරීමට ද ඉන්දීය නියෝජ්‍ය මහාකොමසාරිස් සත්‍යාංගල් පාන්ඩේ මහතා කටයුතු කරන ලදී.










