Thursday, June 11, 2026
 
ලෝකෙම චීනෙට එරෙහි වෙයි

කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කිරීම සඳහා ප්‍රංශයේ විදේශ කටයුතු ඇමතිවරයා විසින් එරට චින තානාපති ලු ෂෙය් සිය අමාත්‍යාංශයට පසුගිය අප්‍රේල් දාහතර (14) වැනිදා කැඳවනු ලැබිණි. මේ සම්බන්ධව ප්‍රංශ ඇමතිවරයා විසින් ප්‍රසිද්ධ නිවේදනයක්ද නිකුත් කරනු ලැබ ඇත. ප්‍රංශය...

Read more
සජිත් විපක්ෂයේ සිට ගහපු ගේම

යුද ජයග්‍රහණය ලබන මොහොතේ සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයාය. එදා එජාපය යුද්ධයට විරුද්ධ ස්ථාවරයක සිටින බවට බරපතළ චෝදනාවක් එල්ල වුවද සජිත් ප්‍රේමදාස මහතා ආරම්භයේ සිටම සිටියේ ත්‍රස්තවාදය කුමන ආකාරයකින් හෝ අවසන් කළ යුතුය යන ස්ථාවරයකය. එමෙන්ම වීරෝදාර...

Read more
ඔළු හදපු චම්පික

එල්.ටී.ටී.ඊ.ය යුද්ධයෙන් කිසිසේත්ම පරාජය කළ නොහැකි බවට එදා රට ඇතුළේ පමණක් නොව ජාත්‍යන්තරය තුළද මතයක් තහවුරු වී තිබිණි. නමුත් යුද්ධය යුද්ධයෙන්ම ජයග්‍රහණය කළ හැකි බවට වූ දැඩි ස්ථාවරයක එදා සිටියේ ඉතාම අතලොස්සකි. ඉන් මුල් පෙළේ සිටි එක් අයකු වූයේ පාඨලී...

Read more
ප්‍රභාකරන් මරපු කමල් එදා කියපු දේ…

වසර 35ක යුද හමුදා දිවියට සමුදී සිටින කීර්තිමත් හමුදා නිලධාරී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ස්වකීය මතක සටහන් ඇතුළත් කොට රචනා කළ ‘රණමග දිගේ නන්දිකඩාල්’ ග්‍රන්ථය පසුගියදා ඔහුගේ පාසල් මව් වන කොළඹ ආනන්ද විදුහලේදී 2016 වසරේදී දොරට වැඩිණි. එම අවස්ථාවට පෙර...

Read more
එදා වීරයා අද හමුදාපති

එදා යුද ජයග්‍රහණයේදී 58 වැනි සේනාංකයට නායකත්වය දුන්නේ බි්‍රග්‍රේඩියර් ශවේන්ද්‍ර සිල්වාය. ශවේන්ද්‍ර අද රටේ යුද හමුදාපතිවරයාය. මේ පළවන්නේ යුද හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා යුද ජයග්‍රහණයට වසර 11ක් සපිරෙන මොහොතේ ‘මව්රට’ පුවත්පතට ලබාදුන් විශේෂ සම්මුඛ සාකච්ඡාවය. එදා ඔබ 58 වැනි...

Read more
ෆොන්සේකා රටටම කියපු දේ…

2019 මැයි 18 වැනි දින ලැබූ යුද ජයග්‍රහණය පිළිබඳ විශේෂ නිවේදනය එවකට හිටපු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සජීවීව ජාතික රූපවාහිනියෙන් රටට ප්‍රකාශ කළ අයුරු. නැඟෙනහිර සම්පූර්ණ ත්‍රස්තවාදය තුරන් කරලා උතුරේ යුද්ධය අපි ආරම්භ කළා 2007 මාර්තුවල. දැනට...

Read more
මහින්ද ලෝකයටම දුන්නු පළමු උත්තරය

ම්ලේච්ඡ දමිළ කොටි ත්‍රස්තවාදීන් සමඟ වසර 30ක් පුරාවට පැවැති කුරිරු යුද්ධය 2009 වසරේදී ජයග්‍රහණය කිරීමෙන් පසු එම යුද්ධයට එඩිතර නායකත්වය ලබාදුන් එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිව සිටි මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ප්‍රථම වතාවට සිදුකළ විදෙස් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුණේ, ලොව ප්‍රකට රූපවාහිනී...

Read more
එදා ආරක්ෂක ලේකම්: අද ජනපති

යුද ජයග්‍රහණයට අනූපමේය මෙහෙයක් ඉටුකළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයාය. 11 වැනි යුද සැමරුම් උළෙලට සහභාගි වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පළකළ අදහස් මෙසේය. මැයි 19 ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂී දිනයක්. මීට වසර 11කට පෙර 2009...

Read more
යුද්දෙ දිනපු හැටි: විග්‍රහ කරපු හැටි

නිබඳව විදෙස් සම්පත්වලින් පෝෂණය වන ත්‍රස්තවාදීන් සිටින විටෙක රටක අභ්‍යන්තර යුද්ධයක් ජයගන්නේ කෙසේද? මෙවන් යුද ගැටුම් පවතින රටවල් බොහොමයක ආණ්ඩු පිළිතුරු සොයන්නේ එම ප්‍රශ්නයටයි. වසර 30කට ආසන්න කාලයක් දෙමළ ඊළාම් විමුක්ති කොටි හෙවත් එල්ටීටීඊ සංවිධානය සමඟ පැවති අවි ගැටුම නිමා...

Read more
කවින්දගේ ඔළුවට කඩන් වැටුණු අසභ්‍ය වීඩියෝව…

මීට දින කිහිපයකට ඉහතදී ලංකා දේශපාලනය කලම්බවමින් එක්තරා වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන ආකාරයක් දැකගන්නට ලැබිණ. එම වීඩියෝවෙන් දැක්වුණේ පුද්ගලයන් දෙදෙනකු සමලිංගික සේවනයේ යෙදෙන රූපරාමු පෙළකි. එම වීඩියෝවෙන් ලංකාවේ දේශපාලනය කැළඹී ගියේ එහි සිටින එක් පුද්ගලයකු කලක් එක්සත් ජාතික පක්ෂය...

Read more
Page 47 of 73 1 46 47 48 73

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

"මාලිමාව නම් පච, පච නම් මාලිමාව කියලා නැවත ඔප්පු කලා,අනේ ඇමතිතුමෝ ඔය ප්‍රකාශය නොකළා නම් තමයි හොඳ.." - උදය ගම්මන්පිල...

Read more