පාකිස්ථානයේ ව්‍යවස්ථා දායකය විසින් “ෂෙහබ්ස් ෂරීෆ්” අග්‍රාමාත්‍ය ධූරයට පත්කරනු ලැබීම උදෙසා ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියෙන් චීනයට නිරායාසයෙන්ම අසල්වැසි යුරේසියානු(යුරෝපා-ආසියානු)කලාපයේ “කරල පැහෙන” සිද්දිමාලාවක්ද නිරුත්සාහකවම ම සිදුවැ තිබේ. චීනා අතීතයේ සිටම පාකිස්ථානය සමග “ජැක් ඇන්ඩ් ජිල්” ටයිප් එකේ සම්බන්ධතාවයක් පවත්වා ගෙන ආවේය.දැන් චීනාට...
Read moreතිබ්බතය (ටිබෙට්) රට අභ්‍යන්තර සහ බාහිර පාර්ශව සමග කරන පණිවිඩ හුවමාරු ජාලය චීනය විසින් පනවන ලද දැඩි මර්ධනකාරී නීතිරීති යටතේ සිදුවන බව චීනය කෙරෙහි වන ඉන්දියාවේ විධායක කොමිෂන් සභාවේ පසුගිය වාර්ෂික (2021) වාර්තාවේ Congressional Executive Comission on China සඳහන් බව...
Read moreපාකිස්ථානි ආණ්ඩුව මැතිවරණ අපරාධ වැළැක්වීමේ 2022 (සංශෝධන) පනත ගෙන ඒමේ අරමුණ විරුද්ධ පාක්‍ෂිකයින් නිහඬ කිරීම බව පවසමින් එරට අවාමි ජාතික පක්‍ෂයේ පළාත් සභාපති අයිමල් වාලි ඛාන් පසුගිය දා ආණ්ඩුවට දැඩිව චෝදනා එල්ල කෙළේය. ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති නිසා ඉදිරියේ දී විශාල...
Read moreපාකිස්තානයේ වාර්ෂික දේශපාලන උද්ඝෝෂණයක් වන ආරත් පාගමන මෙවර නොපවත්වන ලෙසට ආණ්ඩු පක්‍ෂය වන “ටෙහ්රීක් ලබ්බයික්” පක්‍ෂය එරට විරුද්ධ පක්‍ෂයට දන්වා තිබේ. උත්සවය එ සේ පැවැත්වීම සමාජ සහ ඉස්ලාමීය ආචාර ධර්මවලට පටහැනි බව ඊට හේතුව වශයෙන් පෙන්වා දී තිබේ. පක්‍ෂනාක හෆීස්...
Read moreචීනයේ සංඛ්‍යාලේඛන කාර්යාංශයේ වාර්තා අනුව ගතවූ සිය වස් හතර(4)තුළ පැවති ඉතා අඩුම ආර්ථික වර්ධන වේගය සියයට දෙකයි දශම තුනකි.(2.3) රටේ 2022 ඉලක්ක මූල්‍ය වාර්තා(අය වැය ලේඛන)අනුව පාලන අධිකාරියේ ආදායම් සහ වියදම් එතරම් හොඳ තත්ත්වයක නැත. ජාතික මහජන කොංග්‍රසයට සහ චීන...
Read moreසින්ජියෑං ප්‍රාන්තයේ “උයිගර්” ජාතික රසායන විද්‍යාව පිළිබඳ විශේෂඥ ආචාර්යවරයකුවන“අධිල් තුර්සන්ට” චීන රජය මහත් ගෞරවයෙන් සැලකුවේය. ඔහු විසින් එරට (චීනයේ)අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ඉටුකරන ලද මෙහෙයට උපහාරයක් වශයෙන් එ සේ ඇගයීමට පාත්‍රකරනු ලැබුවේය. ඒ එ දා ය. මෙයට ටික කාලයකට පෙරය. එ හෙත්...
Read moreඉන්දියාවෙන් යුක්රේනයට යැවුණු දෙවන මානුෂීය ආධාර තොගය පසුගිය දා රුමේනියාවට ගුවනින් යවා තිබේ. එම තොගයට ඖෂධ වෛදා්‍ය උපකරණ සහ වෙනත් සහන භාණ්ඩ ද අන්තර්ද ගතව ඇත.ඉන්දියාවෙන් යුක්රේනයට මානුෂීය ආධාර සැපයීමේ ක්‍රියාවලිය “ගංගා”මෙහෙයුම වශයෙන් නම් කර තිබේ. ඉන් අනතුරුව එම සහනාධාර...
Read moreපාකිස්ථානයේ දිනෙන් දින දැඩිවන ආරක්‍ෂක කටයුතු ගැන නොතකා චීන සමාගම් ගණනාවක් බංගලාදේශයේ යළි ව්‍යාපාර ආරම්භ කරයි. චීන ව්‍යාපාරිකයෝ ඉන් නොනැවතී මියන්මාරය සහ බංගලාදේශය දක්වා ද සිය ව්‍යාපාර මෙන්ම ආයෝජන ද ව්‍යාප්ත කිරීමට අපේක්‍ෂා කරති. මේ ව්‍යාපාරික ප්‍රජාවගේ අරමුණ විදුලි උපකරණ,රෙදිපිළි,ආදි...
Read moreචීනයේ වුහාන් නගරයෙන් දැනට තුන්වසරකට පෙර පැතිරෙන්නට පටන්ගත් “කොවිඩ්-19”වසංගතයේ ඉතා බිහිසුණුම යුගය මේවන විට එරටට (චීනයට) අත්විඳින්නට සිදුවී ඇති බව “අල් ජසීරා”මාධ්‍ය ජාලය කියයි. ඊසාන දිග චීනයම මේ වන විට අගුළු දමා ඇතැයි ද එ නිසා දස ලක්‍ෂ ගණනාවක ප්‍රජාවට...
Read moreචීනය කොවිඩ්-19 වසංගත මර්ධනය මුවාවෙන් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය නිසා මොංගෝලියාවට හිස ඔසවන්නට නොහැකි අන්දමටම ආර්ථික වශයෙන් පහර වැදී ඇතැයි කැනඩාවේ විශේෂඥ බුද්ධි මණ්ඩලය පෙන්වා දෙයි. කොවිඩ්-19 මාරාන්තික වසංගතය ආරම්භවී තුන්වැනි වර්ෂයට සමස්ත ලෝකයම මුහුණ දෙන මොහාතේ මොංගෝලියාව ආර්ථ්ික වශයෙන් ප්‍රගමණ...
Read moreසුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.