• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

යුක්රේනයෙන් සිසුන් එළියට ගන්නා මෝඩිගේ ‘ගංගා මෙහෙයුම’

March 21, 2022
in Politics
Reading Time: 3 mins read
A A
යුක්රේනයෙන් සිසුන් එළියට ගන්නා මෝඩිගේ ‘ගංගා මෙහෙයුම’
Share on WhatsAppShare on Facebook


යුධ උණුසුම ගිනියම් වූ යුක්රේනයෙන් ඉන්දියානුවන් ඉවත්කර ගැනීම සඳහා ජාත්‍යන්තර ගුවන් සේවය (ඉන්ඩිගෝ) ඇතුළුව ඉන්දියානු ගුවන් සේවා ගණනාවක් පසුගිය සඳුදා වන විට දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි.

එයාර් ඉන්දියා එක්ස්ප්‍රස්,ස්පයිස් ජෙට් ඉන්දියා සහ විසිතාරා ගුවන් සේවා ඇතුළුව ක්‍රියාත්මක කෙරුණු මානුෂික සේවාව “ගංගා මෙහෙයුම” ලෙසින් හඳුන්වනු ලැබ තිබිණි.

මේ හැරෙන්නට,හංගේරියානු,සහ රොමේනියානු ගුවන් සේවා ආයතන ගණනාවක් ද මානුෂීය ප්‍රවාහන සේවයේ නිරත ව පෝලන්තය දක්වා ගමන් ආරම්භ කර තිබිණි.

යුද්දයට මැදිවුණු ඉන්දීය වින්ඳිතයන් දේශසීමාවෙන් ඉවත් කරවා ගැනීමට පහසුකම් සලසනු පිණිස ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝධි විසින් කැබිනට් අමාත්‍යවරුන් සිව්(4)දෙනෙකුම නැගෙනහිර යුරෝපයට පිටත් කරනු ලැබ ඇත්තේය.

මේ වන විට විශාල පිරිසක් මව් බිමට(ඉන්දියාවට) පැමිණිය නොහී දේශ සීමාවේ හිරවී සිටින බව වාර්තාවී ඇති හෙයින් අගමැතිවරයා එම පිවර ගෙන තිබේ.

මේ සඳහා “මෝල්ඩෝව” ඔස්සේ නව ගමන් මාර්ගයක් ද විවරකර ගෙන ද තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ “අරින්දම් භගාජි” නිවේදනය කර ඇති අන්දමට මේවනවිට ඉන්දියානුවන් අට දහසක් (8,000)දෙනා යුක්රේනය හැරපියා සිය රටට පැමිණ ඇත්තාහ.

යුද්දයට මැදිවූවන් ආපසු කැඳවා ගෙන ඒම සඳහා ඉකුත් සිකුරාදා ඇරඹි “ගංගා හෙහෙයුමෙන්”(මානුෂීය ගුවන් ගමන් සේවය)බුකාරෙසස්ට් සහ බුඩාපේස්ට් යන ප්‍රදේශවල සිටි එක් දහස් තුන්සිය අනූ හය දෙනකු(1,396)මේ වන විටසිය රටට ගෙනැවිත් ඇත.

පසුගිය අඟහරුවාදාත් එකසිය අසූ දෙදෙනෙක්(182)කැටුව ඒමට නියමිතව උන්නාහ.

බුකාරෙසස්ට් සහ බුඩාපේස්ට් යන ප්‍රදේශවලින් සෙනග ගෙන ඒමට තවත් ගුවන් ගමන් හතරක්(4)සේවයේ යෙදවීමට නියමිත බව“ඉන්ඩිගෝ”ගුවන් සේවාවේ ප්‍රකාශකයෙක් කීවේය.

ඉන් ගුවන් ගමන් දෙකක් දිල්ලියේ සිට ඉස්තාන්බුල් ඔස්සේ බුඩාපේස්ට්,හංගේරියාව සහ පෝලන්තයටත් පියාසර කිරීමට නියමිත විය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ගෑස් නැතිව මිනිස්සුන්ට යකා නගී! සිලින්ඩර් උස්සන් ඇවිත් ඇමැති කනක හේරත්ට ගහන්න පනී! කෑගල්ලේ ගෑස් ඒජන්තයාත් කනකලු!

Next Post

සර්ව පාක්ෂික සමුලුව වර්ජනය කරමින් සජබෙ ජනපති ලේකම්ට යවපු ලියුම මෙන්න!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.