පාකිස්ථානයේ දිනෙන් දින දැඩිවන ආරක්‍ෂක කටයුතු ගැන නොතකා චීන සමාගම් ගණනාවක් බංගලාදේශයේ යළි ව්‍යාපාර ආරම්භ කරයි.
චීන ව්‍යාපාරිකයෝ ඉන් නොනැවතී මියන්මාරය සහ බංගලාදේශය දක්වා ද සිය ව්‍යාපාර මෙන්ම ආයෝජන ද ව්‍යාප්ත කිරීමට අපේක්‍ෂා කරති.
මේ ව්‍යාපාරික ප්‍රජාවගේ අරමුණ විදුලි උපකරණ,රෙදිපිළි,ආදි විවිධ විදේශීය නිෂ්පාදන ආනයනය කර බෙදාහැරීමය.
චන්ද්‍රසේන මාරසිංහ





