• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

භාරතයෙන් යුක්රේනයට ආධාර තොග පිටින්

April 2, 2022
in Politics
Reading Time: 2 mins read
A A
භාරතයෙන් යුක්රේනයට ආධාර තොග පිටින්
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවෙන් යුක්රේනයට යැවුණු දෙවන මානුෂීය ආධාර තොගය පසුගිය දා රුමේනියාවට ගුවනින් යවා තිබේ.

එම තොගයට ඖෂධ වෛදා්‍ය උපකරණ සහ වෙනත් සහන භාණ්ඩ ද අන්තර්ද ගතව ඇත.ඉන්දියාවෙන් යුක්රේනයට මානුෂීය ආධාර සැපයීමේ ක්‍රියාවලිය “ගංගා”මෙහෙයුම වශයෙන් නම් කර තිබේ.

ඉන් අනතුරුව එම සහනාධාර තොගය එරට සිට යුධ කලාපයට ප්‍රවාහනය කිරීමට රුමේනියානු බලධාරීනට භාරදුන් බව රුමේනියාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කර ඇති “ට්විටර්”පණිවිඩයක සඳහන් වේ.

ඉන්දියාව යුක්රේනයට යැවූ පළමු මානූෂීය ආධාර තොගය පසුගිය මාර්තු මුල් සතියේ දී යැව්වේ පෝලන්තය හරහා බව ඉන්ීය විදේශ ලේකම් හාර්ෂ් වර්ධන් ෂරිංග්ලා පැවසුවේය.

එම තොගයට ද ඖෂධ වෛදා්‍ය උපකරණ සහ වෙනත් සහන භාණ්ඩ ද අඩංගු වූ බව ද,එම සැපයුම මාර්තු මුල් සතියේ යැවුණේ යුක්රේන රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව බවද හෙතෙම කීය.

ගංගා මෙහෙයුම මානුෂීය සහනාධාර සැපයීමට පමණක් නොව යුද්ධය කරණකොට ගෙන තම මව්බිමට(භාරතයට)පැමිණිය නොහැකිව සිටින ස්වදේශිකයන් ගුවනින් කැඳවා ගෙන ඒමට කලාපීය රටවල සහයෝගීතාවෙන් ක්‍රියාත්මක කෙරුණු දැවැන්ත ව්‍යාපෘතියකි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

චීනය පාකිස්තානයටත් බින්න බහියි!

Next Post

ප්‍රභාකරන් මැරෙන්න කලින් බලපු අන්තිම චිත්‍රපටය ඇත්ත වෙයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දකුණු ආසියාවේ අනාගත ආර්ථික සාර්ථකත්වය ආණ්ඩු බලය හිමි රජයන් විසින් පමණක් නොව කලාපය පුරා ආර්ථික ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන්,...

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.