තිබ්බතය (ටිබෙට්) රට අභ්‍යන්තර සහ බාහිර පාර්ශව සමග කරන පණිවිඩ හුවමාරු ජාලය චීනය විසින් පනවන ලද දැඩි මර්ධනකාරී නීතිරීති යටතේ සිදුවන බව චීනය කෙරෙහි වන ඉන්දියාවේ විධායක කොමිෂන් සභාවේ පසුගිය වාර්ෂික (2021) වාර්තාවේ Congressional Executive Comission on China සඳහන් බව ඉන්දියාවේ ඒ.එන්.අයි ප්‍රවෘර්ති සේවය කියයි.
තිබ්බතවාසීන් එකිනෙකාගේ ක්‍රියාකාරකම් පිළිබඳව පමණක් නොව ඩී.එන්.ඒ දත්ත පවා චීනය විසින් ආවේක්‍ෂණය(දැඩිව පරීෂක්‍කිරීම)කරනු ලබන බව එම වාර්තාවෙන් අනාවරණය කර ඇත.
චන්ද්‍රසේන මාරසිංහ





