• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

කොවිඩ් බය ආයෙත් චීනයේ පැත්තක් වහයි!

April 2, 2022
in Politics
Reading Time: 2 mins read
A A
කොවිඩ් බය ආයෙත් චීනයේ පැත්තක් වහයි!
Share on WhatsAppShare on Facebook

චීනයේ වුහාන් නගරයෙන් දැනට තුන්වසරකට පෙර පැතිරෙන්නට පටන්ගත් “කොවිඩ්-19”වසංගතයේ ඉතා බිහිසුණුම යුගය මේවන විට එරටට (චීනයට) අත්විඳින්නට සිදුවී ඇති බව “අල් ජසීරා”මාධ්‍ය ජාලය කියයි.

ඊසාන දිග චීනයම මේ වන විට අගුළු දමා ඇතැයි ද එ නිසා දස ලක්‍ෂ ගණනාවක ප්‍රජාවට මහත් දුර්භාග්‍යසම්පන්න යුගයක් උදාවී ඇතැයි ද මාධ්‍ය ආයතනය කියයි.

කොවිඩ් වසංගතය ආරම්භයේදීම මර්ධනය කිරීම උදෙසා චීනය 2020 වර්ෂයේ තරමේ දී දැඩි මර්ධනකාරී පිළවෙතක් ක්‍රියාත්මක කෙළේය.එ මගිනව් මහා පරිමාණයෙන් පළාත් අගුළු ලෑවේය.ප්‍රජාව පරීක්‍ෂණවලට යොමුකරනු ලැබූහ.සංචරණ සීමා පැනෙව්වේය.

කොරා්නා වසංගතය ගැන වර්ෂයකට වැඩිකාලයක් කිසිදු “හාවක්හූවක්”නැතිව සිටි චීනය වෛරසයෙන් දෙදෙනකු මියගොස් ඇති බව ප්‍රථම වරට පසුගිය සෙනසුරාදා නිවේදනය කෙළේය.මියගිය අය ඊසාන දිග චීනයේ “ජීලින්”පළාතේ පදිංචිකරුවන් බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම වාර්තා කර තිබේ.

දෙකෝටි හතළිස් ලක්‍ෂයක් (2,40,00,000)වෙසන සමස්ත ජීලින් පලාතම පසුගිය සතියේ දී අගුළු ලා හුදකලා කර තිබේ.

පලාතෙන් බැහැරවීම සම්පූර්ණයෙන්ම තහනම්ය.නගරයකින් නගරයකට සංචරණයද තහනම්ය.

අල් ජසීරා පවසන අන්දමට චීනයේ කොවිඩ් තත්ත්වය එන්න එන්නම දරුණුවෙමින් තිබේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

යුක්රේනය බලය පෙන්වයි! උඩින් ගිහින් රුසියාවට පහර දෙයි!

Next Post

චීනය පාකිස්තානයටත් බින්න බහියි!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

ගෝලීය වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.Sri Lanka Latest News අද (23) දින වෙළඳාම ආරම්භයේදී...

Read more
සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.