පාකිස්ථානය සිය රටේ වෙසෙන සුළුතර ප්‍රජාව ඉලක්ක කර ක්‍රියාත්මක කරන වධහිංසා“සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු දැක්වූ රාමි රේන්ජර් සාමිවරයා බ්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ දී පාකිස්ථානය ඉතුරු නැතුවම පතුරු ගැසුවේය. පෙෂාවෝ පළාතේ “බාටා තල් බසාර්”නගරයේ දී සික් ජාතික ව්‍යාපාරිකයින් දෙදෙනකු හදුනා නොගත් ගිනි අවිකරුවන්...
Read moreභාරතය සහ මියන්මාරය අතර මිත්‍රත්වය ඉතා දිීර්ඝ කාලයක් තිස්සේ පවත්නා එකකි.ඒ හා බැඳුණු හේතූන් ගණනාවක් තිබේ .ඓතිහාසික,සාංස්කෘතික,ආගමික සහ වාණිජ බන්ඳනය පළමු වැන්නය.දෙ රටේම පොදු ඇදහිලි,මතිමතාන්තර ආකල්ප විකල්ප බොහෝ දුරට සමගාමිවීම දෙවැන්නය.මේහේතූන් නිසා දෙරට අතර විශ්වාසය අඛණ්ඩව අචින්නව ආයාසයකින් තොරව ආරක්‍ෂා...
Read moreචීනයේ ෂින්ජියැන්ග්හි උයිගර්වරු 100ක් සිරගත කිරීමට චීන බලධාරීන් තීරණය කර තිබේ. මීට හේතුව තවමත් අනාවරණය වී නැත. උයිගර්වරු 14%ක් පමණ හැම්ලට් නගරයේ සිරගත කොට ඇත. උයිගර්වරුන්ගේ ගමක පවුලක් කීවේ ඔවුන්ගේ පවුලේ සහෝදරයන් 3ක් පමණ සිරගත කොට ඇති බවය. එහි මිනිසුන්...
Read moreමානව හිමිකම් සංවිධාන කම්කරු නායකයන්, කම්කරුවන් පෙළන චීනයේ ෂින්ජියැන්ග් ප්‍රාන්තයේ නිෂ්පාදන වර්ජනය කරන ලෙසට ඉල්ලීමක් කර ඇත. මෙම සංවිධාන බයිඩන් ආණ්ඩුවෙන් ඉල්ලා ඇත්තේ වහල් කම්කරු ශ්‍රමයෙන් චීනයේ නිෂ්පාදිත භාණ්ඩ ආනයනය නොකරන ලෙසයි. බයිඩන් දෙසැම්බරයේ උයිගර් බලහත්කාර කම්කරු ශ්‍රමය වැළැක්වීමේ පනතකට...
Read moreඑක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) ඇෆ්ගනිස්ථානයේ "බරපතල අයිතීන් උල්ලංඝනය කිරීමක්" ලෙස හඳුන්වමින් පිරිමි ළමුන් 50 කට අධික සංඛ්‍යාවක් සහ ගැහැණු ළමයින් 50 කට අධික සංඛ්‍යාවක් මියයාමට තුඩු දුන් ප්‍රහාර මාලාව පිළිබඳව කනස්සල්ල පළ කර ඇත. “එක් සතියක් තුළ පමණක්, ඇෆ්ගනිස්ථානයේ...
Read moreරුසියාව සහ යුක්රේනය අතර ගැටුම යුරෝපයේ සහ ආසියාවේ බලශක්ති භූ දේශපාලනයේ විකාශනයට හේතු විය හැක. රුසියාව-යුක්රේන ගැටුමෙන් ඉක්බිතිව, යුරෝපයට ස්වභාවික ගෑස් සපයන විශාලතම සැපයුම්කරුවෙකු වන රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක සැලකිල්ලට ගනිමින් යුරෝපීය රටවල බලශක්ති සුරක්ෂිතභාවය ඉහළම වැදගත්කමක් ලබා ඇත....
Read moreලොව විශාලතම ඩ්‍රෝන් නිෂ්පාදකයා වන DJI සමාගම රුසියාවේ සහ යුක්රේනයේ සිය මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවන බව නිවේදනය කර තිබේ. "DJI විවිධ අධිකරණ බල ප්‍රදේශවල අනුකූලතා අවශ්‍යතා අභ්‍යන්තරව නැවත තක්සේරු කරයි. වත්මන් සමාලෝචනය තෙක්, DJI රුසියාවේ සහ යුක්‍රේනයේ සියලුම ව්‍යාපාරික ක්‍රියාකාරකම් තාවකාලිකව...
Read moreපාකිස්තානයේ සින්ද් පලාතේ පමණක් 2016 වර්ෂයේ සිට මේ දක්වා වාහනවලට අංක තහඩු ලබාගත නොහැකිව සිටින සංඛ්‍යාව තුන් ලක්‍ෂය(3,00,000)ඉක්මවා ඇත .මේ පිරිස විසින් මේ ඉල්ලීම සඳහා මේ වන විට රුපියල් මිලියන තුන්සියයක් හෙවත් කෝටි තිහක්(300,000,000)තැන්පත් කරනු ලැබ ඇතැයි ද වාර්තාවේ. වාහන...
Read moreජනමාධ්‍යවේදීන් සහ වෘත්තීය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගනිමින් චීනය ගෙනයන හිසංසාකාරී ප්‍රතිපත්තිය කෙරෙහි ගෝලීය පාර්ලිමේන්තු නියෝජිතයින් විසින් තදබල විරෝධතාවක් දක්වනු ලැබේ.හොංකොං ප්‍රාන්තයේ(පුරයේ) මහජන චීන සමූහාණ්ඩුව ක්‍රියාත්මක කෙරෙමින් පවත්නා“හිතුවක්කාර”පාලනයට එරහිව හඬ නගන ක්‍රියාකාරීන් හය(6)දෙනකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් Inter-Parliamentary Alliance සංවිධානය තදබල අන්දමින් සිය...
Read moreතම පුරවැසියනට මහජන චීනයට සංචාරය කිරීමට යාමෙන් වැළකී සිටින්නැයි ඇමරිකාව නිවේදනය කර තිබේ. එසේම හොංකාං,ජීලින්,යන ප්‍රදේශවලට සහ ෂැංහායි නාගරික පාලන බල ප්‍රදේශයට නොයන ලෙසට ද එරට ඇමරිකානු කොන්සල්ජනරාල් කාර්යාලය සිය කාර්ය මණ්ඩලයට ද අවවාද කර ඇති බව කියයි. මෙසේ තහනම්...
Read moreසුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.