මාලදිවයින් ජනාධිපති ඉබ්‍රාහිම් මොහමඩ් සොලී නිල සංචාරයකට පසුව නික්ම යාමේ උත්වයේදී ඉන්දියාවෙන් විශේෂ ගෞරව ස්තුතියක් පිරිනමනු ලැබිණි. මාලදිවයින් ජනාධිපතිවරයා නිලසංචාරය සඳහා පසුගිය දාපැමිණි අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය සංජීව් බාලයන් විසින් පිළිගනු ලැබිණි. ඔහුට විශේෂ ගෞරවක් වශයෙන් පිළිගැනීමේ උත්සවයට සංස්කෘතික අංග රැසක්ද...
Read more“අප්‍රිකානු හඬට සහ පාරම්පරික ඥාණයට”සවන් දෙන ලෙසට ඉන්දියාව ජාත්‍යන්තර ප්‍රජාවට දැඩිව අවධාරණය කරයි. ජගත් ප්‍රගමන සමකාලීන ක්‍රියාවලියේ වැදගත් කොටසක් ආදර්ශමත්ව ජාත්‍යන්තරයට ප්‍රදර්ශණය කරමින් ක්‍රියාත්මක කෙරෙන අප්‍රීකාවේ පිබිදීම ඇගයීමට ලක්කරමින් ඒ ඉල්ලීම ඉදිරිපත් කර ඇත. අප්‍රිකාවේ සාමය ගොඩනැගීමට අවශ්‍ය සියලු පහසුකම්...
Read more”චීනයේ දිනෙන් දින ඉස්මතුවන උද්ඝෝෂණ ආණ්ඩු විරෝධී ප්‍රචණ්කාරී කළහකාරී ක්‍රියාවලිය නිරන්තර ගැටුම්වලට අවතීර්ණ විය හැකි යැයි හොංකොං මාධ්‍ය කියයි. ෂැංහායි,බෙයිජිං,හොංකොං සහ ඇන් හායි යන ප්‍රදේශවල පමණක් මේ වර්ෂය (2022)ආම්භයේ සිට මේ දක්වා සමාන්‍ය ජනතාව විසින් පවත්වන ලද උද්ඝෝෂණ ප්‍රමාණය හාරසිය...
Read moreචීනයේ ආර්ථික පසුබෑම එරට බැංකුවලට සහ ප්‍රාන්තවලට තදින්ම බලපා තිබේ. ලෝකයේ දෙවැනි ආර්ථික බලවතා බවට “කප්”ගසා සිටින චීනයට මේ නිසා බලවත් තර්ජනයක් එල්ලවී තිබේ.සංවර්ධන කාර්යයන්හි නියැළි ව්‍යාපාරිකයන් විසින් ගතවූ මා දොළහක කාලය තුළ බැංකු ණය ගෙවීම ද පැහැර හරිනු ලැබ...
Read moreඉතා බිහිසුණු අන්දමින් පැතිරීයන කොවිඩ්-19 වසංගත මර්දනය කිරීමට ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරන්නකු සති තුනක කාලයක් රැඳවුම් භාරයේ තබන බවට නියෝගයක් චීනයේ සිජියෑං පාලනාධිකාරිය නිකුත් කර තිබේ. මේ මාසය ආරම්භයේ සිට කොවිඩ් වසංගතය ඉතා දරුණු ආකාරයෙන් ව්‍යාප්ත වන බැව්...
Read moreකුවේට් රාජ්‍යයේ නව අගමැතිවරයා වශයෙන් පත්වූ ෂෙයික් අහමඩ් නවාෆ් අල් අහමඩ් අල් සබාට භාරත අගමැති නරේන්ද්‍ර මෝධි පසුගිය සඳුදා ශුභාශිංසන පැතුවේය. අපේ ද්විපාර්ශ්වීය සම්බන්ධතා වර්ධනය කරමින් කටයුතු කිරීමට අපේක්‍ෂා කරමි යැයි ඒ පණිවුඩයේ සඳහන් කෙරී තිබේ. ඉන්දියාව සහ කුවේට් රාජ්‍යය...
Read moreඉන්දියාව සහ බංග්ලාදේශය අතර තුන්වැනි රාජ්‍යතාන්ත්‍රීය සාකච්ඡාව පසුගිය සඳුදා ඩැකාවලදී පවත්වා තිබේ. එම දීර්ඝ සාකච්ඡාවේදී ‘රාජ්‍යතාන්ත්‍රීය කරුණුවලදී උද්ගතවන ගැටලු පිළිබඳ සහයෝගිතාව සහ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුතු අන්දම’ යන තේමාවට ප්‍රමුඛත්වය ලැබී තිබේ. දෙරට බලවතුන් අතර දැඩි සම්බන්ධතා වර්ධනය, වීසා,...
Read moreකොංගෝවේ සාමසාධක මෙහෙයුම් කටයුතු සඳහා ස්ථාපිත එක්සත් ජාතීන්ගේ කඳවුරුවල සම්පත් කොල්ලකෑම සඳහා එරට ස්වදේශික (කොංගෝ) සන්නද්ධ සාමාන්‍ය වැසියන් පිරිසක් ගනු ලැබූ උත්සාහයක් ඉන්දියානු හමුදා භට පිරිසක් විසින් සාර්ථකව වළක්වනු ලද බව ඒ.ඇන්.අයි. ප්‍රවෘත්ති සේවය කියයි. කුපිත වූ කොංගෝ සන්නද්ධ කල්ලිය...
Read moreමැදපෙරදිග ජනතාවගේ පරමාධිපත්‍යයට ගරුකරන ලෙසට චීන විදේශ ඇමැති “වැං යී” ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට “සත්තමක්” දමයි. ඒ රටවල් කලාපීය ජනතාවගේ ඉල්ලීම්වලට කන්දෙමින් මැදපෙරදිග සංවර්ධනය සහ සාමය ප්‍රවර්ධනය කිරීමට දායක වියයුතු බවද හෙතෙම නියෝගාත්මකව පවසයි. කලාපීය සාමූහිකත්වය සේම සිරියාවේ පරමාධිපත්‍ය සහ...
Read moreඉන්දියාව මේ වසරේ දෙසැම්බර් මාසයේ සිට G20 සමුලුවේ සභාපතීත්වය බාර ගැනීමට නියමිත අතර ඉන් අනතුරුව පුරා විවිධ මට්ටම්වල G20 සමුලුවේ රැස්වීම් විශාල ප්‍රමාණයක් පවත්වනු ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක Arindam Bagchi සතිපතා මාධ්‍ය හමුවකදී කියා සිටියේ G20 සමුළුවට පෙර අමාත්‍ය...
Read moreමහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.