• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීනයේ කොවිඩ් ව්‍යාප්තියෙන් ගම්මානවලට අගුල්…

August 29, 2022
in Politics
Reading Time: 2 mins read
A A
චීනයේ කොවිඩ් ව්‍යාප්තියෙන් ගම්මානවලට අගුල්…
Share on WhatsAppShare on Facebook

ඉතා බිහිසුණු අන්දමින් පැතිරීයන කොවිඩ්-19 වසංගත මර්දනය කිරීමට ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරන්නකු සති තුනක කාලයක් රැඳවුම් භාරයේ තබන බවට නියෝගයක් චීනයේ සිජියෑං පාලනාධිකාරිය නිකුත් කර තිබේ.

මේ මාසය ආරම්භයේ සිට කොවිඩ් වසංගතය ඉතා දරුණු ආකාරයෙන් ව්‍යාප්ත වන බැව් මාධ්‍ය කියයි.

චීනයට මේ අනතුර පිළිබඳ පූර්ව අවවාදාත්මක ආරංචිය පැමිණියේ ආසන්න රට වන තිබ්බත (ටිබෙට්)යෙනි. ඒ, එරට අගනුවර වන “ලාෂා” පුරය දින තුනකට අගුළුලෑම නිසාය.

සියෑං පළාතෙන් පසුගිය සිකුරාදා පමණක් රෝග ලක්‍ෂණ නොපෙන්වන කොවිඩ් රෝගීන් 410ක් හඳුනාගනු ලැබ තිබේ. මේ අනුව එම පළාතේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 1,727කි. එම ප්‍රදේශයේ ලැන්ගාර් නමැති නගරයේ නිලධාරියකු මාධ්‍යයට ප්‍රකාශ කළේ තමාට “යෙන්ගියාවත්” නමැති ගමේ පවුල් දහයක් අධීක්‍ෂණයට පවරා ඇති බවයි. සෑම නගරයකම අණ නොතකා වීදිබට ප්‍රදේශවාසීහු සිටිත් දැයි පරීක්‍ෂා කරනු ලැබීමට සංචාරක මුර සේවයක් යොදවා ඇති බවද ඔහු කීවේය. එසේ නීතියට පටහැනිව නගරයේ හැසිරෙන්නකු වී නම් කිසිදු සමාවක් නැතිව උන්දැට අනිවාර්යයෙන්ම සති තුනක් “ආණ්ඩුවේ බෝඩිමේ” ලගින්නට සිදුවෙන බව හෙතෙම කීවේය. කොවිඩ් වෛරසය මර්දනයට අප විසින් හඳුන්වාදෙනු ලැබූ නිරෝධායන උපදෙස් මාලාව නොතකා මහ මඟ සැරිසරන්නන් වේ නම් එවන් පිරිස අත්අඩංගුවට ගෙන එම නිරෝධායන පාඨමාලාව පිළිබඳ යළිත් පුහුණුවක්දීම සඳහා දින පහළොවත් විස්සත් අතර කාලයක් රැඳවුම්භාර ගතකරන බවට සමස්ත ප්‍රදේශවාසීන්ම දැනුවත් කළ බව ඔහු පැවැසුවේය. ගම්මානයේ කාන්තා කමිටුවේ නායිකාව පැවැසුවේ ගෘහස්ථව වෙසෙන සෑම කෙනකුටම අවශ්‍ය ඖෂධ ඔවුන් වෙසෙන නිවෙස් වෙතම යැවූ බවය. “අප විසින් බෙදාදෙනු ලෑබූ ඖෂධය ක්‍රීම් වර්ගයක්. ඒවා ලෙඩේට හොඳ බව විතරයි අපටත් කීවෙ. ඊට වැඩිමනත් විස්තරයක් අප දන්නෙෑ” කාන්තා කොමිටි නායිකාව විස්තර කළාය. සියලු ආසාදිතයන් රඳවා තැබීම සඳහා උරුම්කි, (උළුමුකී) ගවුජා (යිංඉං) අක්සු (අකේසු) කුමුල් (හාමි) කොචෙක් (ටෙචෑං) සහ බෝතලා (බෝලෙ) යන නගරවල නිරෝධායන කඳවුරු ස්ථාපනය කර ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය පසුගිය සතියට පෙරාතුව නිවේදනය කෙළේය. මෙවර කොවිඩ් වෛරසය චීන සංචාරකයන් විසින් “ගන්සු” පළාතෙන් ගෙනෙනු ලැබ ඇති බවට විශ්වාස කෙරෙන බව ද පළමු වෛරස් ආසාදන ව්‍යාප්තිය ඌචාගන්ජන් පළාතේ “ගවුජා” ගම්මානයෙන් ඇරඹි බවද ප්‍රජා නිලධාරියෙක් පැවැසුවේය. අගුළු වැටීම නිසා තමන්ගේ දෛනික කටයුතු හෝ කරගත නොහැකි වී ඇති බව සිංජිඈං පළාතේ බොහෝ දෙනෙක් මාධ්‍යයට පැවැසූහ. තමන්ට තම ගොවිපොළවලට යා නොහැකි බව ගොවියෝ කීහ. මාළු සහ මස් වැනි ආහාර ද්‍රව්‍ය තබාගැනීම විශාල ගැටලුවක් බව ව්‍යාපාරිකයෝ විස්තර කළහ.



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

සියලු පහසුකම් ලෑස්ති කරලයි තියෙන්නේ! ගෝඨා හෙට අනිද්දම ලංකාවට එනවා! පොහොට්ටු මහලේකම් දිනවකවානු කියයි!

Next Post

9 වසරේ කොල්ලෙක් වාණිජ අංශයෙන් A/L ලියලා B 3ක් අරන් ඉහළින්ම පාස්වෙලා!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රට සෑම අතකින්ම දැඩි අවදානමකට ලක්ව ඇති බවත් ආර්ථික, සමාජීය පාර්ශ්වයෙන් මෙන්ම ජනතාවගේ ජන ජීවිත ආදිය විවිධ හේතූන් මත...

Read more
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.