• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීන ආර්ථිකයටත් කණකොකා අඬයි…

August 29, 2022
in Politics
Reading Time: 3 mins read
A A
චීන ආර්ථිකයටත් කණකොකා අඬයි…
Share on WhatsAppShare on Facebook

චීනයේ ආර්ථික පසුබෑම එරට බැංකුවලට සහ ප්‍රාන්තවලට තදින්ම බලපා තිබේ. ලෝකයේ දෙවැනි ආර්ථික බලවතා බවට “කප්”ගසා සිටින චීනයට මේ නිසා බලවත් තර්ජනයක් එල්ලවී තිබේ.

සංවර්ධන කාර්යයන්හි නියැළි ව්‍යාපාරිකයන් විසින් ගතවූ මා‌ දොළහක කාලය තුළ බැංකු ණය ගෙවීම ද පැහැර හරිනු ලැබ තිබේ. දේශීය ණය වාරික ගෙවීම් පැහැර හැරීම් ද 99%කි. ණය (ගෙවීම්) ප්‍රමාද කිරීම්ද අහස උසටය. චීනයේ ආර්ථික සංවර්ධනය 20%ක බංකොලොත්භාවයේ අවදානම් රටුවේ රැඳී ඇති බවට ජාත්‍යන්තර “රේටිං” ආයතනද අනතුරු අඟවා තිබේ.

මේ සියලු තොරතුරු“ෂැංහායි”ආරංචි පාදක කරගත් ඒවාය.

මේ අතරතුරේ පාලක පක්‍ෂය පසුගිය වර්ෂයේ (2021) පනවනු ලැබ ඇති තහංචි හේතු කොටගෙන තත්ත්වය තවත් උග්‍රවී ඇති බව ව්‍යාපාරික (සංවර්ධන) ආරංචි කියයි.

ව්‍යාප්ත වන කොවිඩ් වසංගතය මර්දනය කිරීමට ෂැංහායි පළාතේ ක්‍රියාත්මක නගර “අගුළු” දැමීම ගින්නට ඉන්ධන වැක්කිරීමකි.

නිවාස අලෙවි ව්‍යාපෘතියද ජනවාරියේ සිට ජූනි දක්වා වූ කාලය අතරතුරේ 27%කින් පහළ බැස ඇත. ජූලි මාසයේ ඇදවැටීම 13%කි.

මේ චීන රාජ්‍ය පර්යේෂණායතනය කියන තොරතුරුය. මේ උෂ්ණත්වය බැංකුවලට තදින්ම දැනී තිබේ.චීන රාජ්‍ය අංශයේ නොගෙවූ ණය (outstanding) 26%කි. චීනයේ මහාපරිමාණ බැංකු හතරක අක්‍රීය ණය ප්‍රමාණය පසුගිය වර්ෂයේ (2021) 1%සිට 3.8%කි. උද්ගතව ඇති බංකොලොත්භාවය යටතේ ආයෝජකයන් (ව්‍යාපෘතිකරුවන්) ඉදිකිරීම් නවතා දමා තිබේ.අලෙවි කරන ලද 4%ක පමණ නිවාස ව්‍යාපෘති ගණනාවකින් මේ වන විට ගැටලු ද මතුව ඇතැයි ෂැංහායි “හැන් යුයිජිං” නිවාස ඉදිකිරීම් ආයතනය වාර්තා කර තිබේ.



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

නිකන් කන්න දෙන්න බෑ වැඩ කරන්න බැරි නම් ගෙදර යන්න රාජ්‍ය සේවය පිණිසද? රජාගේ සේවය පිණිසද? ජනතා සේවය පිණිසද?

Next Post

එළියට එන්න පැය කිහිපයකට කලින් රන්ජන් ගහපු ගේම් එක…

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණීමේ අදහසක් නොමැති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.Sri Lanka Latest...

Read more
ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.